කොහොමද යාලුවනේ. මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. අහලා අහලා ඔන්න යන්තන් සමීර සහෝගෙන් කවුරුත් භාරනොගත්ත ෆිලුමක් ඉල්ලගත්තා. ඒකට බොහොම ස්තුතියි සමීර සහෝලා දෙන්නටම (සමීර චතුරංග සහ සමීර කරුණාරත්න). සෑහෙන පිරිසක් උපසිරසි නිර්මාණයට දායක වෙලා ඉන්න නිසා අලුතෙන් ෆිල්ම් එකක් ආපු ගමන් ඒකට උපසිරසි නිර්මාණය කරන්…
කොහොමද යාලුවනේ. මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. අහලා අහලා ඔන්න යන්තන් සමීර සහෝගෙන් කවුරුත් භාරනොගත්ත ෆිලුමක් ඉල්ලගත්තා. ඒකට බොහොම ස්තුතියි සමීර සහෝලා දෙන්නටම (සමීර චතුරංග සහ සමීර කරුණාරත්න). සෑහෙන පිරිසක් උපසිරසි නිර්මාණයට දායක වෙලා ඉන්න නිසා අලුතෙන් ෆිල්ම් එකක් ආපු ගමන් ඒකට උපසිරසි නිර්මාණය කරන්න එයාලා බලාගෙන ඉන්නවා. ඒ නිසා දැන් භාර නොගත්තු ෆිල්ම් එකක් හොයාගන්න එකත් ටිකක් අමාරුයි. ඒ හැමෝටම බොහොම ස්තුතියි. මොකද මාත් මෙච්චරකල් කළේ එයාලා හදපු උපසිරැසි දාගෙන ෆිල්ම් බලපු එක තමයි. නිකන් ඉන්න එකේ මටත් හිතුනා උපසිරසියක් කරලා බලන්න. මීට කලින් දෙමළ චිත්‍රපටයකට උපසිරසි නිර්මාණය කළත් ඒ වෙද්දි වෙන කෙනෙක් ඒක භාරගෙන තිබුණු නිසා පලකරන්න ලැබුනේ නෑ. මගේ විස්තර කිව්වා ඇතිනේ. අපි කතාව පැත්තට හැරෙමු.
M1 කියලා මධ්‍යස්ථානේකට රැගෙන යන ඩයිනෝසරයෝ තුන් දෙනෙක් සැලසුමේ වෙනසක් නිසා ලොස්ඇන්ජලීස්වල එල්ක්වුඩ් සිර කඳවුරේ බිම් මහළට රැගෙන යනවා. එතැනදී උන් ලොරියෙන් පැනලා ගිහින් පොලිස් නිලධාරීන්ව සහ රැඳවියන්ව මරනවා. මේ අතර මේ හිර ගෙදරට ගේනවා බීලා පොලිස් කාර් එකක් හප්පපු කෙල්ලෝ තුන් දෙනෙකුයි අවුරුදු 10 කට කලින් හෙදියන් පිරිසක් දුෂණය කරලා මරපු මිනිහෙකුයි. තව දුරටත් කතාව ගැන කියනවනම් ටැල්බෝට් කියන හමුදා නිලධාරියා සහ පිරිසක් ඩයිනෝසර් දඩයමේ යනවා මේ අතරතුර. එයාලට මොකක් වෙයිද? හිරගෙදරට ගෙනියපු ගෑනු ළමයින්ට මොකද වෙන්නේ? ඒ වගේම අර දුෂකයාට ගෑනු ළමයින්ව අහුවෙයිද? ඩයිනෝසර්ලා නිකන්ම නගරේ සැරිසරන්න හේතුව මොකක්ද? මේවට උත්තර දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
මම උපසිරැසි කරපු ෆිල්ම් එකක් උනත් මට කියන්න සිද්ධවෙනවා ග්‍රැෆික් නිර්මාණ නම් විශාල ප්‍රමිතියකින් තොර බව. නමුත් 2015 ජනවාරි 9 නිකුත් වුනු මේ සලරුව imdb 4.7 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. සමස්තයක් විදියට කතාවේ අදහස හොඳයි. විනාඩි 90 ක් පුරා දිවෙන මෙහි අධ්‍යක්ෂණය සහ තිර රචනය ෂෝන් කේන් විසින් තමයි සිදු කරලා තියෙන්නේ.
******* එහෙනම් තවත් චිත්‍රපටයක් සමඟ ළඟදීම හමුවෙමු යාළුවනේ.☺☺ *******
550 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
FF20C47B8668BF1D76FFFF2F13132EA97C5F12971.21 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
4547C25C187F7ED8B9A87CC1D64787CEF5A8EE8C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,048 downloadsDownload Jurassic-City-2014-BAISCOPELK.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/DSC_0010-e1423018514682.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිතුම් L.කෝදාගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිතුම් L. කෝදාගොඩ
Subtitles
39 comments
Sohan
kasun
digatama inna thanks
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴..............................good......................luck
amila
TX BUT MEETA PASSE MEETA WADA RATIONGS GANNA AWA DENNA BALAMU
Sohan
Palamu upasirasiyata unusum suba pathum..sadayaren pilignnwa baisecope adawiyata..digatama sub demu..Ela saho..film eka kalinma baala tibune..maru a..thanku vry much...
chinthaka
sub denna patan gaththa eka loku deyak good luck
නලින් පෙරේරා
ස්තුතියි සිතුම් සහෝ. පළමු නිර්මාණයට සුභ පැතුම්
දිගටම සබ් ගෙන්න අඩවිය සාධරයෙන් පිළිගන්නවා.
ජය වේවා!
Laksh!tha
congrats for 1st sub & Thanks...!!
me
Thanks
Sisira Hegoda
Thanks. Puluwn nam Marco Plolo Ithuru Tika Oya Hari denna balanna.
SaDuN dAnUsHkA (ධනූ)
බොහොම ස්තුතියි උපසිරැසියට
අනිවා බැලිල්ලක් තමයි
පුලුවන්නම් ටැමිල් කරන්න බලමු
මොකද ඉංග්‍රිසි කරන අය ඉන්නවා ගොඩාක්....!NIROSH
ala macho..
100 k gahanna lebewa...Tharindu
Thanks machan.........
sahan
tanx saho..
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SITHUM saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa..........
බ්ලැක් පැන්තර්
පළමු වැඩේට සුභ පතනවා සහෝ...
සබට තුති වේවා...!!!
ජය...!!!amila kaushalya
පළමු නිර්මාණයට ස්තුතියි සහෝ
Asantha
Good Work !
But Check Your Trailer Again!!!!
:(තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)JE
jaya weewa !!! ;)
එල්.සී.දමැල්
නියමයි හා...;)
තව උපසිරස දෙන්න හා...;)
මරු හා... ;)imasha
ස්තුතියි සිතුම් සහෝ. පළමු නිර්මාණයට සුභ පැතුම් !
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ස්තුතියි සහෝ.
ආරම්භයේදීම හොද ෆිලුමක් ගෙනල්ලා තියෙනවා.සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.
ආයු -බෝ -වේවා !!!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Yenu
Thank you very much….
ashan lankanath
thankz
අදිත ප්‍රවීන්
පළවෙනි එකට සුභ පැතුම් !
දිගටම සබ් දෙමු .අදිත ප්‍රවීන්
එලනේ කොල්ලෝ !
br එනකම්ම ඉන්නවා බලන්න .
සබට තුති .සුපුන් ප්‍රමෝද්
ඔන්න මාත් ෆිලුම ගත්තා.
සබට තැන්කු වේවා.
ජයෙන් ජය.!Rachila
mokadda me trailer eka??
parmudaya
ohhh tenxxxx sub akata
රොයිලි
බොහොම ස්තූතියි සිතුම් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
S H E N A L
Thanks bro...congratulation
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nidi
palamu utsahaya sarthakai, thanks. namuth film eka nam balanna yana welawat aparade kiyala hitena jatiye ekak. Situm, pls, honda films torala subs denna. jaya wewa.
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........kavinda
බොහොම ස්තුතියි උපසිරැසියට
Rasika
Ela..
G.I.K. Chathuranga
550 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
1.21 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
me widiyata capacity adu akei wadi akei wenasa mokadda friends................down karanne mona akada.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Mama 1st