Watch Trailer

Just Go With It (2011) With Sinhala Subtitle|බඩ පැලෙන්න හිනා වෙන්න ඒත් ආදරය විදින්න.[සිංහල උපසිරසි සමඟ]

මේ චිත්‍ර පටිය කොමඩි හා romance වර්ගයට අයත් වෙන චිත්‍ර පයටක්. ඩැනී කියන්නේ ප්ලාස්ටික් සැත්කම් වලට ප්‍රසිද්ද ඩොක්ටර් කෙනෙක්. තරුණ කාලෙදි සිද්ද උන එක් සිදුවීමක් නිසා මෙයා කාත් එක්ක වත් විවාහ ජීවිතයක් ගත කරන්න කැමති වෙන්නේ නෑ. ඉතින් හදිස්සියේම එක්තරා පාටියකදි මෙයාට පාමර්ව හම්බුවෙනවා. ඉතින් ඊට පස්සෙ කත…

Just go with it 2011

මේ චිත්‍ර පටිය කොමඩි හා romance වර්ගයට අයත් වෙන චිත්‍ර පයටක්. ඩැනී කියන්නේ ප්ලාස්ටික් සැත්කම් වලට ප්‍රසිද්ද ඩොක්ටර් කෙනෙක්. තරුණ කාලෙදි සිද්ද උන එක් සිදුවීමක් නිසා මෙයා කාත් එක්ක වත් විවාහ ජීවිතයක් ගත කරන්න කැමති වෙන්නේ නෑ. ඉතින් හදිස්සියේම එක්තරා පාටියකදි මෙයාට පාමර්ව හම්බුවෙනවා. ඉතින් ඊට පස්සෙ කතාව සම්පුර්ණයෙන්ම වෙනස් පැත්තකට ඇදෙනවා. ඉතින් මේ පාමර්ව සෙට් කර ගන්න මෙයාට උදව්වට ඉන්නේ මෙයාගේ ඇසිස්ටන් වෙන කැතරින්. කතාව ගැන පොඩි හැදින්වීමක් තමයි මං ඔය කළේ. දැන් පල්ලෙහා තියෙන්නේ පංපෝරියයි. 😀 😀

just go with it කියන්නේ 2011 දි රිලීස් උන ලස්සන කොමඩියක්. ඇත්තෙන්ම මේකේ ප්‍රධාන නළුවා කවුද කියලා දැන ගත්තම ඔයාලත් මාත් එක්ක එකගවෙයි. මේකේ ප්‍රධාන නළුවා වෙන්නේ පසු ගිය අවුරුද්දේ වැඩිම ආදායමක් ලබන නළුවන් 10 දෙනා අතර ඉන්න Adam sandlr. මේ ‍ෆිල්ම් එක IMDB දර්ශකයේ 6.4 අගයක් ලැබිලා තියෙනවා. ඉතින් කලින් ටීවී සීරීස් වලට අතගහල තිබ්බට, ‍ෆිල්ම් එක්කට අත ගැහුව පළවෙනි වතාව. ඇත්තටම මේක නම් හොදට හිනා වෙන්න පුලුවන් ‍ෆිලිම් එකක්. අනේ මන්දා හැබැයි මේකේ සමහර දෙබස් පොඩි එවුන්ට බලන්න හොදයිද කියල නම්. කොහොම උනත් අවසානය හිතපු නැති විදිහෙ ලස්සනකට කතාව ඉවර වෙනවා. ඉතින් එහෙනම් කතාව බාගෙන බලන්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා.කාතාවෙ මැදදි පොඩි ගේම් එකකදි කැතරින්ගේ දුව මැගී මේ විදිහෙ ප්‍රශ්නයක් අහනවා “ජීවිතයේදි ඔයාට වෙන කවුරු හරි වෙන්න පුලුවන් උනා නම් ඔයා වෙන්න කැමති කවුරුන් වගේද” කියලා. එතකොට ඩැනී දෙන උත්තරෙන් මං මේ පොස්ට් එක අවසන් කරන්නම්.

“You know what? I don’t really wanna be anyone else. I’m happy with who I am. I choose me.”

බුදු සරණයි!!! ආයෙ තවත් උපසිරසකින් හමුවෙමු. 🙂

Just Go with It (2011) on IMDb

 

 

730 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

C23BECD56D938265565AEE61279880234DAF6639 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,455 downloadsDownload Just-Go-With-It-2011-baiscopelk.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/mypic-e1442546706322.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චින්තක බස්නායක”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

Subtitles by

චින්තක

Subtitles

5,455 downloadsDownload Subtitles79 KB

29 comments

  1. kavinda

    thank you

  2. Chami

    Thank you.....

  3. aa

    txzzz

  4. නලින්

    ස්තුතියි සහො!

    ජය‍ වේවා!

  5. නිලංක ලහිරු විමුක්ති

    එල මචං

  6. lk

    pattaaa

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  8. thisal

    මන් ආසම නලුව බන් මෙ පට්ට මුගෙ පරන ෆිල්ම් ටිකට සබ් දිපන්කො ලොකු දෙයක් බන්

  9. Kulanjana Maduranga

    niayamai…thanks CHINTHAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. Uditha kavinda

    Thnx brooo ummmma danakam balagena hitiya......thnx thnx thnx thnx kiyala wadak ne a

  13. kanchana

    sthuthiy malli, mmmm tikak hina wenna hitala awe, balana kota godak hina dila thiyenne,

    onna banawa

  14. රොයිලි

    බොහොම ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Buddhika

    ස්තුතියි සහො!

  16. sira

    Ela wadak, me wage tawa ewa damu

  17. tharaka

    Thanks mch....

  18. lashan

    ස්තූතියි ජයවේවා…...........

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. yasas

    meke thiyena link walin 3nkalakata wada block karala.... neda?

  21. lakshan

    thnks saho jaya wewa

  22. Nipz

    This is my most fav. movie, btw Thanks :)

  23. damith

    sub ekata thankz

  24. melan

    sub ekata thnks digatama sub kranna lebewa suba!!!

  25. Nilush Angana

    Sub ekata thanx

  26. Anonymous

    Thank you...

  27. ishan madushanka

    kunuharpa daanna epa bn pa wAdak oka looka apayaka yanna wenne

  28. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  29. shehan kavishka

    Sub ekata thanks.♥️