කොහොමද යාලුවනේ. ඔන්න ආයෙත් බයිස්කෝප් එකක් අරගෙන බයිස්කෝප් එකට ගොඩවුණා. මේ බයිස්කෝප් එක ගැන කියනවනම් මේක action horror වර්ගයේ සොම්බි කතාවක්. ඔයාල දන්නවනෙ සොම්බි කතාවලට සාමාන්‍යයෙන් ලැබෙන්නෙ අඩු Imdb අගයක් කියල ඒ වුණාට මේකට 5.2 Ratings එකක් හම්බවෙලා තියෙනව. එහෙනම් කතාව පැත්තට යමු. ඇමෙරිකාව ප්‍රාන්තයක…

කොහොමද යාලුවනේ. ඔන්න ආයෙත් බයිස්කෝප් එකක් අරගෙන බයිස්කෝප් එකට ගොඩවුණා. මේ බයිස්කෝප් එක ගැන කියනවනම් මේක action horror වර්ගයේ සොම්බි කතාවක්. ඔයාල දන්නවනෙ සොම්බි කතාවලට සාමාන්‍යයෙන් ලැබෙන්නෙ අඩු Imdb අගයක් කියල ඒ වුණාට මේකට 5.2 Ratings එකක් හම්බවෙලා තියෙනව.
එහෙනම් කතාව පැත්තට යමු. ඇමෙරිකාව ප්‍රාන්තයක සොම්බි වෛරස් එක පැතිරිල තියෙන්නෙ. මේ සොම්බි වෛරස් එකට බෙහෙත් හොයාගන්නව. ඒත් එකපාරම මේ බෙහෙත වැඩ කරන්නෙ නැතුව යනව. ඊට පස්සෙ මේ කලාපයට මුද්‍රා තියෙනව ඇතුළෙ අයට එළියට යන්නත් බෑ එළිය අයට ඇතුළට යන්නත් බෑ. මේ අස්සෙ නමක් හදාගන්න කියල මේක ඇතුළට රිංගපු මාධ්‍ය වේදියො දෙන්නෙකුත් හිරවෙනව. ඒත් එක්කෙනෙක් පැන ගන්නව. එළියට පැනපු කෙනා හදන්නෙ ඇතුළෙ කෙනාව බේරගන්න ඉතින් මේ බේර ගැනීම කරන අතර මෙයා ගොඩක් දේවල් හොයාගන්නව ඒකෙන් වෙන්නෙ අන්තිමේ මැරුම් කන්න. ඒ වගේම ඇතුළෙ ඉන්න කෙනාට තව කට්ටියක් එක්ක එළියට යන්න හදන්නෙ. ඒත් හැම තැනම සොම්බියෝ. මේ අස්සෙ හොරු වගයක් මේකෙන් ප්‍රයෝජන ගන්න යන්නෙ.
ඇයි එකපාරටම වැඩ කරපු බෙහෙත් වැඩ නොකරෙ? එළියෙ කෙනා මොනාද හොයාගත්ත රහස්? ඇතුළෙ කට්ටිය සොම්බින්ට මුහුණ දෙන්නෙ කොහොමද? එයාලට එළියට එන්න පුලුවන් වෙයිද? හොරු කණ්ඩායමට සොම්බින්ගෙන් ඇති වැඩේ මොකක්ද? මම මේ තැනින් තැන කෙටියෙන් කීවෙ. තව කතාව එහෙම්මම. එහෙනම්. බාගෙන යනකොට කමෙන්ට් පාරකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. අපි ගියා. ජය වේවා.
865 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
9AACD89B2D77A088A56CB29D7831E8BA277C06AD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,334 downloadsDownload Dead-Rising-Watchtower-2015-baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/-දිල්හාර-දිලා-e1431136081395.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමික දිල්හාර
Subtitles
40 comments
sajeevi
D Chamara
bohoma sthuthi sahooo degatam karagena yamoo
jaya....udi
maxaaaaa
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි චාමික සහො!
ජය වෙවා!
aa
thankssssssss
kgm
niyamai thawa one???
දිනුක
එල මචන් එල
තෑන්ක්ස් සබටchamara
niyamaiu
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!!දිනුක
එල මචන් එල
තෑන්ක්ස් සබට ....Jack
නියමයි මචෝ....
බොහෝම ස්තුතියි සබට.
ජය.thisal
තැන්ක්ස් බන් සුපිරි හොදෙ
Kulanjana Maduranga
niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට !
dilshan
thankz
chamini
thanks
dhiluksha
niyama pilm ekak wage
Pay the Ghost (2015) mekath niyama film ekak puluwan nam sub dala dendo
dhiluksha
niyama pilm ekak wage
Pay the Ghost (2015) mekath niyama film ekak puluwan nam sub dala dendo puluwannam
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි උපසිරැසියට.
nip
Tnx mcn. Jaya
රොයිලි
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mahesh
මේකේ ගේම් එකක් තියනවා මේ එකේ කතාවද දන්නේ නැ ගේම් එක ගැන දන්නා කෙනෙක් ඉන්නවද
melan sriwantha
thnks mchn..ela wedak
lashan
තෑන්ක්ස් සහෝ! ...............
isuru
ඒළ, තෑන්ක්ස් සහෝ
MAHESH
Sub ekata thanx aaaaaaaaaaaaaa
SHASITH SANDARUWAN
thanks sahoooo digatama demu aa.
paisndu
maxxxxxaaaa
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Nuwan
Supiri Kathawaka Sub Dunnata Thanks
upul
tnx mcn
RUSIRU
THANX
Tharindu Chathuranga
Thanks mcn...
P.K
Awesome...thank you for the sub... :)
K.silva
Apita ben 10 eka update karannako aimath
sanjaya
thank you machoo
nimal dissanayake
ස්තුතියි චාමික!
මේක සොම්බි කතාවකට වැඩිය
බිස්නස්කාර කුජීත කාපාළුවෝ ගැන කතාවක්.
ඒකයි හොඳේ.
කම්මැළි නැතිව බලා ඉන්න පුළුවනි.
සබ්ස් ටිකත් නියමයි!
තෑන්ක්ස්!Ishan Madusha
ස්තූතියි සහෝ
Nilu
720p bluray walata galapenne ne sub
Advertisement

thanks