කොහොමද යාළුවනේ!!! ඔයාලනන් මාව දන්නෙ නැතුව ඇති මොකද මේක මගෙ පළවෙනි සබ් එක. හා හාපුරා කියල දාපු ෆිල්ම් එක Romantic comedy film එකක්. මේකෙ Romantic ගතියයි comedy ගතියයි එක ගානට මික්ස් වෙලා තියෙනව. හරි එහෙනන් දැන් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නන්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Donald Petrie විසින්…

කොහොමද යාළුවනේ!!! ඔයාලනන් මාව දන්නෙ නැතුව ඇති මොකද මේක මගෙ පළවෙනි සබ් එක. හා හාපුරා කියල දාපු ෆිල්ම් එක Romantic comedy film එකක්. මේකෙ Romantic ගතියයි comedy ගතියයි එක ගානට මික්ස් වෙලා තියෙනව.
හරි එහෙනන් දැන් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නන්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Donald Petrie විසින්… මේකට ලැබිල තියෙන imbd අගය වෙන්නෙ 5.3 . මේකෙ ප්‍රධන වරිත දෙක රගපාන්නෙ Lindsay Lohan සහ Chris Pine. දැන් එහෙනන් ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් කියන්නන්කෝ….
මේ කතාව යන්නෙ එක වාසනාවන්තම කෙල්ලෙකුයි තවත් එක අවාසනාවන්තම කොල්ලෙකුයි අතරේ. මේ කෙල්ල හිතන හැම දේම සාර්ථක වෙනව. එයා කරන්න යන හැම වැඩක්ම හොද විදිහට වෙනව. ආයෙ ඉතින් කයල වැඩක් නෑ. එතකොට මේ කොල්ල…. පොර ගැනනන් ඉතින් කොහොමත් කියල වැඩක් නෑ…. එයා අවාසනාවන්තකමෙත් හොදම එක… කරන කිසිම දෙයක් හරියන්නෙ නෑ… අත ගහන වැඩේ විනාශයි…. වෙන්නෙම වස නරක වැඩ…. කොහොම කොහොම හරි දවසක් මේ දෙන්න පාටියකදි එකට මුන ගැහෙනව…. එතකොට මොකද වෙන්නේ…….. මොකද වෙන්නෙ කියල දැනගන්නනම් මේ ෆිල්ම් එක බලන්නම වෙනව. මොනද ඒකත් මම කිව්වොත් මේකෙ කිසි ගතියක් නැතිවෙනවනේ… ආයෙ සුපිරිම ෆිල්ම් එකක්
අනික් දේ තමයි මේක මගේ පලවෙනි සබ් එක. ඒක හින්ද පොඩි පොඩි වැරදි තියෙන්න පුළුවන්. ඒක ගැන මම දැන්ම සමාව ඉල්ලනව. මේකට කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා… එහෙනන් හැමෝටම සුබ දවසක්!!!
කලින් පළවූ ලිපිය.
ඔන්න කාලෙකට පස්සෙ ගෙනාව සරළ නමුත් කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක්.. වාසනාව ගැන අමෞතුම විදියකට කතා කරන මේ චිත්‍රපටය සරළ ආදර කතාවක් සහිත එකක්… තරුණ අයට මේක හොදින්ම අල්ලල යයි කියල හිතනව.. මෙන්න මෙහෙමයි Just My Luck චිත්‍රපටයේ කතාව.. එක්තරා තරුණියක් ඉන්නව අතිශය වාසනාවන්ත..ඇය කරන්න යන හැම දෙයක්ම වගේම් ඇය සිතන පතන දේවල් පවා ඉතාමත් සාර්ථක වෙනව…මේ හැම දෙයකටම හේතුව ඈ සතු අසීමිත වාසනාවන්ත බව.. ඒ වගේම අවාසනාවන්ත බවේ සංඛේතය බදු තරුණයෙකුත් අපට මේ චිත්‍රපටයේන් දකින්නට ලැබෙනව..ඔහු උපතින්ම අවාසනාව රැගෙන එන්නෙක්..ඔහු කරන්න යන හැම වැඩක්ම අසාර්ථක වෙන අතර ඔහු ඒ ගැන බොහොම කළකිරීමෙන් ජීවත් වෙන්නෙ.. දවසක් උත්සවයකදී මේ වාසනාවන්තියයි අවාසනාවන්තයයි මුණ ගැහෙනව.. ඔවුන්ගේ වාසනා ගුණය හුවමාරු වෙනව….. මෙතනින් එහාට නම් මම කියන්න නෑ ඔයාලා.. බලලම තමයි දැනගන්න වෙන්නෙ.. සරළ උනත් ලස්සන කතාවක්.. වාසනාව උරගා බලන්න මෙන්න මෙතන කොටන්න!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
04182cb1e3a4937a87cc423b7f5f597088a81288 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,940 downloadsDownload Just.My_.Luck2006.baiscopelk.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/boys-stylish-hairstyles-2012-251-e1421515818918.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුසිත හෙට්ටිආරච්චි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තුසිත හෙට්ටිආරච්චි
Subtitles
42 comments
රන්දික පෙරේරා
:::SlaPp3r:::
ඔන්න එහෙනම් පළවෙනි comment එක මගෙන් කියන්න කිසි දෙයක් නැ බාලම බලන්නම්...
තව පොඩි ඉල්ලීමක් තියනවා පුළුවන්නම් Avatar හොද කොපියක් දෙන්න පුළුන්ද...?Suvin
mekata man aasai! man nam baaagannawa!
මල්$han
හැමදාම උදේන්ම බයිස්කොප් බානවා කියන්නේ මොන තරම් මිහිරි අත්දැකීමක්ද???
ස්තුතියි පොතේ ගුරෝ....Manula Nayanatharu
Mamat meka gannawa. Thanks....
ashan kandy
balamu balamu. thawa godak ewa ba wenawa .. mekath ba nawa
zoniczz
එල එල තැන්කූ වේවා!!!!!!
සුභාෂ්
මේක හරිම ලස්ස්න ෆිල්ම් එකක් . . . මම තුන් පාරක් විතර බලල තියෙනවා . . .හැමෝම බලන්න . ..
දිනුෂ්ක උදාර ( රොකියා )
Aneee mage office PC eke SINHALA pissu natana nisa . Lipiyakwath liyaaa ganna widiyak neeeee. elakiri movie ekak. Thnx wewaaaa.
බිඟුවා...!
මම මේක බැලුවා... සිරා මචං.
අන්තිමට පොදි එකීට ලක් එක ගිහින් මොනවා වෙයිද දන්නේ නෑ නේද/බිඟුවා...!
visal da koheda
hmmm...........mahaa loku story board ekak nathi simple story ekak...good for teenagers and who likes to watch fantasy comedy ..ela kiri aaaaaaaaaaaaaaaaaaaaa....
ජනුක
සුපිරියි මචාන්.. එළ එළ
රොයිලි
ස්තූතියි මචංලා කමෙන්ට් වලට. සමාවෙන්න ඕනා හැමෝටම එක පාර රිප්ලයි එක දානවට. පොඩ්ඩක් කාර්යය බහුලයි මේ දවස් වල. දිගටම ඉන්න අපිත් එක්ක. :)
Manula Nayanatharu
Mama meka bala, balalat ewarai.... Sira film 1.... Maru.....
Thanks....-Manu-
Uraj Deemantha
බාමු බලන්න ඉක්මනට බෑවෙන්නවත් ලක් එකක් තියෙයිද කියලා.....!! :P
AL1717
Ow ow Bala Balamu Luck Eka Kohomada Kiyala
Thanks Machanjkadithya
sub nathido??
Manula Nayanatharu
Sira film ekak..... Comady gatiyak tibunat lassana story 1k tiyenne..... LINDSAY LOHAN inna nisa tawat lassanai.....
Anonymous
honda biascope ekak wage
tharaka
ko huththige....meke sub....mona huththakd kranne sub dene nethuwa
නලින්
ස්තුතියි තුසිත සහෝ..! පළමු නිර්මාණයට සුබ පැතුම් සහෝ. දිගටම නිර්මාණ අරන් එන්න..
ජය වේවා!
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
පලමු නිර්මාණයට සුබපැතුම්.
දිගටම උපසිරැසි දෙන්න හැකියාව කාලය ලැබේවා.Thusitha Hettiarachchi
ඔයාලගෙ සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි.....
thisal
tnx sub ekata
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks THUSITHA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa........
ela kolla
ela machan
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.........kavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
LIo
Sira wadak macho
නීල නේත්‍ර
පළමු නිර්මානයට උණුසුම් සුබපැතුම් !!
ෆිල්ම් එක නම් කාලෙකට කලින් බලපු ලස්සන කථාවත්.. සිංහල සබ් එක්ක අනිවා ආයේ බලන්න පුලුවන්...
දිගටම කරගෙන යන්න.. ජයවේවා !!!වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති...
තවත් උපසිරැසි කරමු...
ජයම වේවා...කැලුම් ගුණසේකර
පලමු නිර්මාණයට උණුසුුම් සුභපැතුම්. මං බලපු සුපිරි ම ෆිලුමක් මේක.
prabhath
thanks
රොයිලි
බොහොම ස්තූතියි තුසිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
නවක අය මේ ටිකේ බර බහුලයි.
ඇත්තටම ඒ ගැන සතුටුයි.
මොකද හැමදාම සබ් අරන් යන එකට කෘතගුණයක් ලෙස සබ් එකක් කරලා උදව්වක් දෙන එක ගොඩාක් වටිනවා.
සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.
දිගටම සබ් දෙන්න ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!ASA
Thank's bro......................
Dulan
බොහොම තුති!
ප්‍රථම නිර්මාණයට සුබ පැතුම්!තිසර නියෝ
සාදරයෙන් පිලිගන්නවා
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Manoj
jaya wewa
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
dulanga
thanks
chinthaka
thanks bro......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හා හා පුරා කිය්ලා උදේ පාන්දරින්ම බ්යිස්කෝප් පැත්තේ ආවේ එළියට යන්න කලින් මොනද අලුත් චිත්‍රපටිය කියලා බලන්න...
මගෙත් වාසනාවද කොහෙද උදේන්ම මේක දාලා තියෙන්නේ... ;)
තෑන්ක්ස් වේවා!