කොහොමද යාලුවනේ, දවසේ වැඩි හරියක් ඉතින් බැලුවොත් ඇත්නම් මාත් මේ බයිස්කෝප් site එකේ තමා 😉 එන එන අලුත් ෆිල්ම් බාගෙන බලනවා ඉතින්, ඒ අතරේ තමයි මටත් හිතුනේ මාත් උපසිරැසියක් හදලා බලන්න ඕන කියලා. ඉතින් මේක තමා මම උපසිරැසි ලබාදෙන මුල්ම උපසිරැසිය. අඩුපාඩුනම් ගොඩාක් ඇති. ඒක නිසා මම ටිකක් කලින් ආපු චිත්‍රපටියක…
The Rite : The Making of modern exorcist කියන පොත පදනම් කරගෙන තමා මේ කථාව ගෙතිලා තිබෙන්නේ. අපේ සමහර අයට හිටපු ගමන් යක්කු වැහෙනවා නේද 😛 ඊට පස්සේ ඉතින් කට්ටඩියො ගෙන්නලා තොවිල් පෙවිල් එහෙම කරලනේ යක්කු පන්නලා දාන්නේ. අන්න ඒ වගේ මේ film එකෙත් සමහර අයට යක්කු වැහෙනවා. අන්න ඒ යක්කු එලවන්න දාන සෙල්ලම් මේකෙදි බලාගන්න පුලුවන්. ඒවගේම කතාවේ මුල ගැන පොඩ්ඩක් කිවුවොත් Colin O’Donoghue එනම් කතාවේ පරිදි ‘මයිකල් කොවැක්’ තමා මේකේ ප්‍රධාන චරිතයට පනපොවන්නේ.ඔහුගේ පියා අවමංගල්‍ය සංවිධායකයෙක්. ඔහු තාත්තා එක්ක මුලින් ඒ වැඩ වලට උදව් වෙමින් ඉඳලා පසුව පූජක විද්‍යාලයකට ඇතුල් වෙනවා.එතැනින් ඔහුව යකැදුරන් පුහුණු කරන පාඨමාලාවකට යොමු කරනවා, එහිදී ඔහු යකුන් සමඟ ගනුදෙනු කරන හැටි හා ලබන අත්දැකීම් ගැන ඔයාලට මේ චිත්‍රපටිය හරහා බලාගන්න පුලුවන්. එහෙනම් ඔයාලා මේක හොඳද කියලා අරගෙනම බලන්නකෝ. ආයෙත් තව උපසිරැසියක් එක්ක ඔයාල හමුවට ඉක්මනටම එන්නම්. එහෙනම් මම ගියා, බැලුවට කමක් නෑ බයවෙන්න එහෙම එපා 😛
650 MB (BR) කොපිය මෙතනින් බාගන්න
960969edfb35f8b588c629ae728f61cd5fd263ba ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,489 downloadsDownload The-Rite-2011.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
41 comments
Thisaru Niwantha
Tharindu
Niyamai Bro.Digatama Sinhala Subtitle apita denna one
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඇත්ත කතාව.
කොච්චර උපසිරැසි බාගෙන බලන්න ලේසි වුනත් හදන්න ගියාමයි රඟේ තේරෙන්නේ.ඒක මිනිස්සුන්ට තේරෙනවානම්, මේවා හොරකම් කරන්නේ නෑ නේ... :-(
ඒ වුනාට පලවෙනි පියවරෙන් අමාරුයි කියලා නවතින්න එපා.
දිගටම උපසිරැසි දෙන්න.ඒකට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.
ඔයාගෙන් තවත් උපසිරැසි හැමෝම බලාපොරොත්තු වෙනවා.ආයු -බෝ- වේවා !!! __/|\__
hita makuna
thoge pandithakama wadii. gobbaya
Kulanjana Maduranga
1st sub1ka neda NUWANTHA saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... digu gamanak yamu.jaya wewa……………
Aravinda Wijesuriya
Tnx saho
රවිඳු නිපුන්
niyamayi machan!!!
palaweni wadeta suba pathum!!!
aniwa balanawa meka...
sadarayen piligannawa baiscope ekata!!!Jack
පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ,
මේක පට්ට ෆිල්ම් එකක්.
ස්තුතියි සබ් එකට.Amil
පලවෙනි වැඩේට සුබ පැතුම්..
සබ් එකට ස්තුතියි....
sanjaya
mama balapu film ekak thiyenava mata dan name eka mathaka na. army soldier kenek pregnant women kenek desha seemavak haraha aran yana kathavak. anthimata a gaanu kenage oluvata kulu gediyakin gahala maranakota a gaanu kena daruva beera ganna nalawili geeyak kiyanava, mata a film eka ayeth hoyaganna ona. eka balapu kenek hari name eka danna kenek hari kiyanavada.
වරුණ රංගජිත් (වරූ)
පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
Nimasha Wijewardana
elaaaaaaa, thanks
kavi
thanx 4 sub handsome boy.
yashan
patta machoo... kapu supiri katta dekala palaweni sub eka denawa kyane kochchara loku uddayak kyala hndatama terenawa...issarata elama wdak karamu..elaz..!!!
luck_shan
jayavee sahooo....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P පලවෙනි වැඩේට සුබ පැතුම්
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
indika
Kuruseta kath adina ponnaya
Shehan
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :DSisira Hegoda
Thanks.
නලින්
ස්තුතියි නුවන්ත සහෝ!
පළමු එකට සුභ පැතුම්
ජය වේවා!
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Tharindu
thanx machan,,,,,,
ඉසු ඩිපි (Isu DP)
නියමයි නුවන්ත සහෝ.. :-P
පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එල මචෝ
තව සබ් කරමු
සබට තුති
ඔබට ජය.........miichelle
thank you so much
චන්දිම අමරසිංහ
superi a palmuwenma atagahapu weada niyamai thaz .. degatama karagana yanna subapatum..
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට මගෙන් උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
Dushantha
niyamai sahooooooo............suba pathum
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
shashlka
patta film aka bro ......
Pushpa Keerthi
ThankS MachO.............
madhusankha
Thanks broo..
Supun shanika
ස්තූතියි බ්‍රෝ
Bandarajbandara
ස්තුතියි ජයවේවා
Supun_no
Thank you
Dewadithya
Thanks for Sub!
sanjeewakbg
Thanks bro...
Sumithkv
Thanks for sub
Akashpc
Pata bro
Siran
The last rite 2021 sub adda
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Rite (2011) | යක්ෂයා සමඟ [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/The-Rite-2011.jpg)
Patta