කොහොමද? ඔන්න මම ආයිත් සබ් එකක් අරන් ආවා. මේ මගෙ දෙවනි සබ් එක. ඇත්තටම මම ගොඩක් Justice League ලට කැමතියි. මම ගොඩක් අසාවෙන් හිටියෙ Justice League ෆිල්ම් එහෙකට සබ් එකක් දෙන්න. ඔන්න ඉතින් මම ඒක කළා. ඇත්තටම මේ ෆිල්ම් එකට IMDB දර්ශකයෙ 7.1ක අගයක් තියනවා. මේ ෆිල්ම් එකට Neil Patrick Harris , David Bareanaz,…
කොහොමද? ඔන්න මම ආයිත් සබ් එකක් අරන් ආවා. මේ මගෙ දෙවනි සබ් එක. ඇත්තටම මම ගොඩක් Justice League ලට කැමතියි. මම ගොඩක් අසාවෙන් හිටියෙ Justice League ෆිල්ම් එහෙකට සබ් එකක් දෙන්න. ඔන්න ඉතින් මම ඒක කළා. ඇත්තටම මේ ෆිල්ම් එකට IMDB දර්ශකයෙ 7.1ක අගයක් තියනවා. මේ ෆිල්ම් එකට Neil Patrick Harris , David Bareanaz, Lucy Lawless, Brooke Shields යන අය හඩින් දායක වෙනවා. අපි එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු.
මේ ෆිල්ම් එකේ තියෙන්නෙ Justice League කණ්ඩායම එකතු වෙන එක කිව්වොත් හරි. පෘථිවියේ උණු කේන්ද්‍රයෙන් අමුතු දූපතක් වගේ එකක් මතු වෙනවා. ඒකට කියන්නෙ කේන්ද්‍රය කියලා. ඒකට ඕනෙ වෙනවා මේ මුළු ලෝකෙම විනාශ කරන්න. ඊට පස්සෙ මේක නවත්වන හැටි තමයි තියෙන්නෙ. මාර්ශන් ද මෑන් හන්ටර් මේ ලෝකෙට එනවා. ඒත් එක්කම ග්‍රීන් ලැන්ටර්න්ට එයාගෙ මුද්ද හමුවෙනවා. ආ මට අමතක වුණානෙ ඕගොල්ලන් ගොඩක් ආදරයකර ෆ්ලෑෂ්, ඒ වගේම ඇරෝත් මේ ෆිල්ම් එකේ ඉන්නවා. ඒ වගේම සුපර් මෑන් මැරෙනවා. ඔය වගේ ගොඩක් දෙවල් මේ ෆිල්ම් එකේ වෙනවා.
එහෙනම් අදට මම යනවා. ඕගොල්ලන්ට ජය෴.
549 MB (720p.BRrip) කොපිය මෙතනින් බාගන්න
0D44D783C6C496A70DE1739B9375D37A6A1122D8779 GB (BRRip) කොපිය මෙතනින් බාගන්න
5F831F2D254424B5AFFA6164DE909C311AADF57A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,522 downloadsDownload Justice-League-The-New-Frontier-2008.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
19 comments
canaka
kavinda
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!Pradeep Anuruddha Dissanayake
Thanks macho sab ekata
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!!Sajeewa Dilshan
Thanks saho
Rasindu Perera
නියමයි..මාත් මාර කැමතියි DC කොමික් වලට...
සබ් එකට තැන්ක්ස්...Kulanjana Maduranga
niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
dinuka
ela young justise tv serious ekata sub dannako
Bawantha
Sorry Batsi nathan wadak na
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!තිසල්
තැන්ක්ස් බන් එල
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි සහෝ
සුපිරි කතාව
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!රොයිලි
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
සබට ගොඩාක් ස්තුතියි .......................
gihan
Thanks Machan...
Tharusha
sub aekata thanks machan.
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Hashan M. Priyadarshana
Thank you bro
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Justice League: The New Frontier (2008) with Sinhala Subtitles | වීරත්වයේ ආරම්භය. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Justice-League-The-New-Frontier-2008.jpg)

දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ SEASON 10ක් තියෙනවා.
මේකත් smallville වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ. smallville එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම .
ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මමත් කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…