මුලින්ම කියන්න ඕනි මං මේ කරලා තියෙන්නෙ මගේ මුල්ම සබ් එක. ඉතින් මොනවහරි අවුලක් තියෙනවනම් මට කියන්න. මං හිතනව මේක ඕගොල්ලන්ට සෙට් වෙයි කියලා. හරි අපි දැන් කතාවට බහිමු. මේ කතාවෙ වෙන්නෙ වෙනස්ම සීන් එකක්. මේකෙ කස්ටිය හොරකමක් කරන්න යනව එතනදි ඒගොල්ලො හොරකම් කරන්නෙ දියමන්ති උනාට ඒත් එක්ක තියෙන පෙන් ඩ්‍රයිව්…
මුලින්ම කියන්න ඕනි මං මේ කරලා තියෙන්නෙ මගේ මුල්ම සබ් එක. ඉතින් මොනවහරි අවුලක් තියෙනවනම් මට කියන්න. මං හිතනව මේක ඕගොල්ලන්ට සෙට් වෙයි කියලා. හරි අපි දැන් කතාවට බහිමු.
මේ කතාවෙ වෙන්නෙ වෙනස්ම සීන් එකක්. මේකෙ කස්ටිය හොරකමක් කරන්න යනව එතනදි ඒගොල්ලො හොරකම් කරන්නෙ දියමන්ති උනාට ඒත් එක්ක තියෙන පෙන් ඩ්‍රයිව් එකකුත් වැරදිලා අරන් එනවා. ඒක නිසා මෙයාලගෙ කට්ටියම මරනවා. මේකෙ ප්‍රධාන චරිතෙ වෙන ඇලෙක්සිස් ඉතිරි වෙනවා. ඉතින් එයා එයාව මරන්න එන කට්ටිය එක්ක හැප්පෙන විදිහනම් ඔයාලට ෆිල්ම් එක බලලම දැනගන්න වෙනවා. මේක දැනටමත් IMDB අගය 5.5ක් අරන් තියෙනවා. ඒක හොද අගයක්. ෆිල්ම් එක ඇදීගෙන යන නිසා බලන්නත් ආස හිතෙනවා. එහෙනම් තවත් ෆිල්ම් එකකින් පස්සෙ එන්නම්. හැමෝටම ජය!
720 MB (BRRip) කොපිය මෙතනින් බාගන්න
00D18B4FABB0AB3913DFCDF6F8063EDACC2A844E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,760 downloadsDownload Momentum-2015.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/SinethWic.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිනෙත් වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිනෙත් වික්‍රමසිංහ
Subtitles
44 comments
එල්.සී.දමැල්
shamal
Niyama wadak...god luck...
නිෂූ
පටන්ගත්ත වැඩේ දිගටම කරගෙන යන්න දිරිය වාසනාව ලැබේවා ! ජයවේවා !
Rukshan
sub 1k aul.eka poddak balala hadanawada?wade nam maru
Sineth Wickramasinghe
මොනවද මචං අවුල් මට ඒ ටික කියන්න මං ආයෙ හදල දෙන්නම්.
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SACHIN Saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu.... jaya wewa......
Aditha Praween
පළමු උපසිරසියට සුභ පැතුම් !
දිගටම බයිස්කෝප් එක්ක සබ් දෙමු.janith mathula
Thanks machan... good luck!
D Chamara
niyamai shooo kathwanam hodai wage aniwa balnna oni degatama karagena yamoo jaya....
Tharindu Athukorala
thank you..go on
kavinda
thank you
me
Thanks
TháRàñga Ñ ÐaRshánà
පලවෙනි එකට සුබ පැතුම්...!!
දිගටම වැඩේ කරගෙන යමුSIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි සහෝ
සුපිරි ෆිලුම
බොන්ඩ් කෙල්ල ඉන්නේ
පලමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!Sineth Wickramasinghe
බොහොම ස්තූතියි
rajitha
Thanks machan.....!
bobby
Thanks guy.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
පලමු උපසිරැසියට සුභ පැතුම්!
ජය!!!!!!!තිසල්
පට්ට එකක් වගෙ තැන්ක්ස් මචන් සබට
Sineth Wickramasinghe
elaaa,,,,.............................
Sameera
We well
Mithun Wijethunga
Thanks and nice work sisi.Keep Doing.cheers!
Mithun Wijethunga
Thanks and nice work .Keep Doing.cheers!
Jack
පට්ටයි මචන්.
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරමු.
බොහෝම ස්තුතියි ස එක්ට.
ජය..roshan
පළමු උපසිරසියට සුභ පැතුම් !
Nicol Vshan
Mekanam patta.. supirima film ekak. sub ekata thanks..
gamage d.c
thanz film1kata
phantom film 1ka danna ko sub 1kka..
Sineth Wickramasinghe
man balannam.
Chami
thanks
Kasun Malinga
Tx මචෝ
රොයිලි
බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
SINETH
thanks ayyee......
Kalum Gunasekara
බොහොම ස්තුතියි උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් පවුලට.
Sineth Wickramasinghe
thanks
amila
Thanx
LAKSHAN
බොහොම ස්තුතියි උපසිරැසියට
Sineth Wickramasinghe
ela
Sineth Wickramasinghe
hamotama godakma thanks thawa film ekak kranna hithan innawa.hamotama jaya.
vikum08
ඇත්තටම මේක උඩින් දාලා තියෙන "ළමයිනට" කියලා තියෙන කොටස අයින් කලොත් හොඳයි.මොකද මෙහි අන්තර්ගත සමහර කොටස් නිසා මේක ළමයිනට සුදුසු චිත්‍රපටයක් නෙවෙයි.
Lakshan Sucheeraka
cool.....................thank you....!!!!!!!!!!!!!
chathuradinesh
Tnqqqqq
aks
Thanks...
Lakshan1327
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Momentum (2015) with Sinhala Subtitles | හොරකමට වැඩියමක්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Momentum-2015.jpg)

පළමු උපසිරසට පළමුවෙන් මගෙන් සුභ පැතුම් සිනෙත් සහෝ...
දිගටම උපසිරස දෙමු...
ජය...