Watch Trailer

Dhamaal (2007) with Sinhala Subtitles | තණ්හාව හොද නෑ. [සිංහල උපසිරසි සමඟ]

ඕන්න මම අයේ ආවා. මම මේ සැරේ ගෙනාවේ කලින් මම දුන්න Double Dhamaal (2011) චිත්‍රපටයේ පළවෙනි එක. හැම කෙනාම පළවෙනි චිත්‍රපටය දිලයි දෙවනි චිත්‍රපටය දෙන්නේ. එත් මම විතරයි මුලින්ම දෙවන චිත්‍රපටය දිලා පස්සේ පළවෙනි චිත්‍රපටය දෙන්නේ😊😊😊. මරුනේ. දැන් ඉතින් චිත්‍රපටය විස්තර ගැන බලමුකෝ. මෙම චිත්‍රපටය තිරගත වෙන්න…

Dhamaal (2007)

ඕන්න මම අයේ ආවා. මම මේ සැරේ ගෙනාවේ කලින් මම දුන්න Double Dhamaal (2011) චිත්‍රපටයේ පළවෙනි එක. හැම කෙනාම පළවෙනි චිත්‍රපටය දිලයි දෙවනි චිත්‍රපටය දෙන්නේ. එත් මම විතරයි මුලින්ම දෙවන චිත්‍රපටය දිලා පස්සේ පළවෙනි චිත්‍රපටය දෙන්නේ😊😊😊. මරුනේ. දැන් ඉතින් චිත්‍රපටය විස්තර ගැන බලමුකෝ. මෙම චිත්‍රපටය තිරගත වෙන්නේ 2007 සැප්තැම්බර් 7. මෙහි අධ්‍යක්ෂවරයා Indra Kumar නිෂ්පාදකයින් වන්නේ Indra Kumar හා Ashok Thakeria. ප්‍රධාන රංගනයෙන් දායකයින් වන්නේ, Sanjay Dutt as Inspector Kabir Nayak, Riteish Deshmukh as Deshbandhu Roy, Arshad Warsi as Aditya “Adi” Shrivastav, Jaaved Jaffrey as Manav Shrivastav, Aashish Chaudhary as Boman Contractor, Asrani as Nari Contractor.

මිනිත්තු 137 පුරා දිවෙන මෙම චිත්‍රපටය හාස්‍යජනක චිත්‍රපටයක්. හොදයි දැන් චිත්‍රපටය ගැන බලමු, ආධි, රෝයි, බමන්, මානව් යන යාලුවෝ වටා තමයි මෙම චිත්‍රපටය කතාව ගොනු වෙන්නේ. හරිහමන් රැකියාවක් නොකර කුමක් හෝ කුප්ප වැඩක් කරලා ජිවත් වෙන්නේ. මෙයාලට එක්තරා දවසක මෙයාලගේ ඉදිරිපිටම කාර් එකක් අනතුරකට ලක්වෙනවා. මෙයාලා ඒකේ රියදුරාව බේරගන්න ගියත් ඔහු එක ප්‍රතිකේෂ්ප කරනවා. එත් මොවුන්ගේ උපකාර සේවයට ඔහු ඔවුන්ට රහසක් කියනවා. ඒ ඔහු තම ජිවිතය කාලය තුල හම්බකරපු මිලියන 100ක මුදලක් ගෝආ වල St.සෙබෙස්තියන් වත්තේ ලොකු w අකුර යට සගවා ඇතිබව පවසනවා. එත් මේ මුදල ගන්න තව කෙනෙක් එනවා ඒ තමයි පොලිස් පරික්ෂක කබිර් නායක්. කට්ටිය ඉතින් පොරකාගෙන මේ සල්ලි ගන්න යන්න හදනවා. එත් මෙයාලට ගෝආ වලට ලෙහෙසියෙන් යන්න ලැබෙන්නේ නෑ. හැම කෙනාටම ගොඩාක් කරදර වලට මුහුන දෙන්න සිද්ද වෙනවා. අන්තිමට කට්ටිය හැමෝම එතනට යනවා. ගිහින් සල්ලිත් හොයාගන්නවා. කබිර් කියන්නේ හරිම කපටියෙක් මෙයා මේ සල්ලි අරන් පැනලා යනවා. යන කොට….. නැ නැ මේ ඇති. තව කියුවොත් ෆිල්ම් එකේ රහා යනවා. ෆිල්ම් එක බලලාම වෙන්නේ මොකක්ද කියලා බලන්නකෝ. අමතක නොකර කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. එහෙනම් ඊළඟ උපසිරැසියෙන් මුණගැහෙමු. හැමෝටම ජය!!! තෙරුවන් සරණයි!!!

Dhamaal (2007) with Sinhala Subtitles on IMDb

 

 

2,637 downloadsDownload Dhamaal-2007.zip122 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SankaS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංඛ සඳනුවන් (සනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සංඛ සඳනුවන්

Subtitles

2,637 downloadsDownload Subtitles122 KB

12 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks SANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Isitha Prasad

    Ela ela niyamai saho thanks subata digatama sub dendooooo.

  5. buddhika

    thanx macho sub ekata....phantom film eke hoda copy thiyenawa torent eke... puluwannm e film ekata sub ekk dipanko.....

  6. තිසල්

    එල කලින් බලපු එකක් තැන්ක්ස් මච්න් සබට

  7. රොයිලි

    බොහොම ස්තූතියි සංඛ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Dilun

    Niyama film ekak.......
    Sub 1t niyameta tiyenawa.
    Thanks............
    Thawa ona....

  9. kent

    තෑන්ක්ස්

  10. Visu_A

    Dhamaal Returns eke subtitle eka denna puluwanda??
    .......ALL THE BEST GYS.........

  11. ashenwmab

    thanks bro

  12. Mithuli Sandamini

    Sub ekata thanks aiye