Watch Trailer

American Hero (2015) with Sinhala Subtitle | කිරුළු නොපලන් සුපිරි විරුවා. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන්.පළමු උපසිරසියෙන් අවුරුද්දකට විතර පස්සෙ තමයි මේ දෙවන උපසිරසියත් අරගෙන එන්නෙ. අධික කාර්යබහුලත්වය මධ්‍යයේ වුවද මේ සුදානම් වෙන්නෙ දෙවැනි පියවර තබන්න.දෙවන උපසිරැසිය වශයෙන් තෝරගත්තේ 2015 වසරේ දෙසැම්බර් මාසයේ 11 වෙනි දින තිරගත වීම ඇරඹු සුපිරිම චිත්‍රපටයක්. සුප්‍රකට හොලිවුඩ් නළු Stephen Dor…

American Hero (2015)

හැමෝටම ආයුබෝවන්.පළමු උපසිරසියෙන් අවුරුද්දකට විතර පස්සෙ තමයි මේ දෙවන උපසිරසියත් අරගෙන එන්නෙ. අධික කාර්යබහුලත්වය මධ්‍යයේ වුවද මේ සුදානම් වෙන්නෙ දෙවැනි පියවර තබන්න.දෙවන උපසිරැසිය වශයෙන් තෝරගත්තේ 2015 වසරේ දෙසැම්බර් මාසයේ 11 වෙනි දින තිරගත වීම ඇරඹු සුපිරිම චිත්‍රපටයක්.

සුප්‍රකට හොලිවුඩ් නළු Stephen Dorff විසින් මෙහි ප්‍රධාන භූමිකාවට පණ පොවනවා. දන්න කට්ටිය දන්නවා මෙයාගේ චිත්‍රපටි හා රඟපෑම වල තරම.එමෙන්ම IMDB දර්ශකයේ 4.8 ක් වැනි අගයක් ලබාගැනීමටත් මෙම සලරුවට හැකිවී තිබෙනවා. අගය තරමක් මදියි වගේ තමයි. ඒත් සලරුව අවසානයේ ඔබලාටම පුළුවන් ලැබිලා තියෙන අගය සාධාරණද නැද්ද කියලා තීරණය කරන්න.

කතාව ගැන කෙටියෙන් කියනවනම්, අපේ වීරයා එහෙමත් නැත්තම් මෙල්වින් කියන්නේ උපතින්ම සුපිරි බලයක් හිමි කෙනෙක්. මොහුට පුළුවන් තමා අවට පවතින ඕනෑම වස්තුවක් ඔහුගේ මානසික ශක්තිය පමණක් යොදා ගනිමින් චලනය කිරීමට. උදාහරණයක් ලෙස මෙයාට පුළුවන් අත පය කිසිවක් උපයෝගී කොට නොගනිමින් කාර් එකක් කිසිඳු අපහසුවකින් තොරව ඈතට වීසිකරන්න.මේ වගේ හොඳ හොඳ වැඩ ටිකක් බලාගන්න පුළුවන්. නමුත් කරුමේ කියන්නේ මේ තරම් වටිනා දායාදයක් මොහුට ලැබුණත් මොහු ඉන් කිසිම පල ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. මොහුගේ මේ කල්ක්‍රියාව නිසා මොහුගේ බිරිඳ මොහුගෙන් වෙන්වෙන අතර ඔහුගේ එකම දරුවා දැකීමේ අයිතියි පවා මොහුට අහිමි වෙනවා. කොටින්ම කියනවනම් මෙල්වින්ට ලෙසටම කෙළවෙනවා. ඊට පස්සේ ඉතින් අපේ වීරයා තමන්ගේ යාළුවොත් එක්ක පොඩි පාටියක් දාලා, බටයක් එහෙම උරලා සන්තෝසෙන් සමාදානයෙන් ආතල් එකේ කල්ගෙවනවා. හැබැයි ඉතින් ටික කාලයයි.හදිසියේම මොහුගේ ජීවිතය උඩු යටිකුරු වෙන සිදුවීමක් වෙනවා.මොහුට සිදුවෙනවා තමන්ගේ ජීවිතය වෙනුවෙන් තීරණයක් ගන්න.මොකක්ද ඒ තීරණය. මං ඔය විස්තර කළේ කථාවේ මුල් විනාඩි 15-20 වගේ තමයි.අරගෙනම බලන්නකෝ.හිනාවෙවී බලන්න පුළුවන් සුපිරි කතාවක්.

ඒ වගේම කියන්න ඕනේ මේ චිත්‍රපටය තුළ මධුර මනෝහර කාව්‍යමය දෙබස් හා නෙතු පිනවන දර්ශන බොහෝ සෙයින් අඩංගු වන නිසා අපේ පොඩි ළමයි ටික මේක නොබලනවනම් ඇඟට හොඳයි.එහෙම කිව්වා කියලා බලන එකා නොබලා ඉන්නවයි.නොබලන්න ඉන්න එවුනුත් බලනවා මිසක් 😀

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ බයිස්කෝප් අඩවියේ අපේ සොහොයුරන්ට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබාදීම වෙනුවෙන්. වැරදි අඩු පාඩු තිබුණොත් සමාවෙන්න කියලා හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. තුන්වන උපසිරැසිය නම් ඉක්මනටම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් නැවත හමුවන තෙක් හැමදෙනාගෙන්ම සමුගන්න අවසරයි.

ලංකාවාසී සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා…!

ජයවේවා…!

American Hero (2015) on IMDb

 

 

678 MB කොපිය මෙතනින් බාගන්න

32776b001f7acdd20da782c2170c67715c7c36df Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,366 downloadsDownload 201604101119baiscopelk.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/10933334_902827953069648_1398284762_n-e1422094648634.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,366 downloadsDownload Subtitles40 KB

28 comments

  1. D Chamara

    booma sthuthi sahooo

  2. D Chamara

    bohoma sthuthi sahooo

  3. DiනුකNuවන්

    thanx saho!

  4. dushan

    ela

  5. Sachintha Sudaraka

    sub ekata thanks saho.............
    Happy new year.............

  6. saman

    thanks bro

  7. mithun

    රෙටින් එක දැක්කහම නොබාන්නත් හිතුන එත් ඔයගෙ ලිපිය දැකල අනිවා බලන්න හිතුන..කතාව හොදයි වගෙ බලලම තිරනය කරමුකො අගෙ කියක් ලැබෙන්න ඔනද කියල.. ස්තුතියි බ්‍රො මෙ චිත්‍රපට උපසිරැසි ගැන්නුවට ..සබ් එකට තුති. blurry තියෙන හින්දම මමත් ගන්නව..
    ඉදිරියටත් චිත්‍රපට ගෙනෙයි කියා හිතනව ඔබට ජය

  8. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  9. Sanath Perera

    සබ් එකට බොහෝම ස්තූතියි සහෝ...
    ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

    Top Gun (1986) - YIFY
    Open Season - Scared Silly.2015
    Sawaari (2016)
    The.Trust.2016.

    me film walatath sub denna please….

  11. me

    Thanks

  12. kaveen

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.. මේක දෙනකන් හිටියේ.. මන් නම් ර්මේල් එකකුත් දැම්ම බයිස්කෝප් එකට මේක පුලුවන් ඉක්මනට දෙන්න කියල. මරු. සුභ අලුත් අවුරුද්දක් වේවා..

  13. Srimal De Silva

    Thank you!!

  14. Kulanjana Maduranga

    niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Suba Aluth Awruddak Wewa......

  15. dilshan

    thnaks

  16. Nirmal

    Supiri bro. digatama sub dapam

  17. Dhanushka

    Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. Buddika Manaram

    Highly CompressedHighly CompressedHighly Compressed

  19. asitha

    ela

  20. Rajitha

    Thanks machan......jayawewa......!

  21. prabath

    thanks malli niyama aaa jayawewa thawa sub ekakkata wasanawanan

  22. lahiru

    thanks

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  24. thisal

    tnxxx

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිසිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. dilshan

    thanks saho,onna bewa

  27. ashan lankanath

    thanks

  28. HummerDanu

    thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.