Watch Trailer

Justin and the Knights of Valour (2013) Sinhala Subtitles | ජස්ටින් සහ නිර්භීත නයිට්වරු. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ ටික කාලයකට පසු ඔන්න මම තවත් ලස්සන කතාවකුත් එක්ක ඔයාල හමුවෙන්න ආවා. මේක මගේ 48 වෙනි උපසිරසි නිර්මාණය, වගේම දරුවන් වෙනුවෙන් ගෙන ආ 17 වෙනි නිර්මාණය. මේකේ ලයින් 218ක් අපේ සමීර චතුරංග සහෝ කරලා තිබුණේ. එයාට හදිසි වැඩක් නිසා විකිය සහෝ මගෙන් ඇහුවා මේක කරන්න පුළුවන්ද කියල. මමත් හා කියල භාර ගත්…

Justin and the Knights of Valour (2013)

ඉතින් යාළුවනේ ටික කාලයකට පසු ඔන්න මම තවත් ලස්සන කතාවකුත් එක්ක ඔයාල හමුවෙන්න ආවා. මේක මගේ 48 වෙනි උපසිරසි නිර්මාණය, වගේම දරුවන් වෙනුවෙන් ගෙන ආ 17 වෙනි නිර්මාණය. මේකේ ලයින් 218ක් අපේ සමීර චතුරංග සහෝ කරලා තිබුණේ. එයාට හදිසි වැඩක් නිසා විකිය සහෝ මගෙන් ඇහුවා මේක කරන්න පුළුවන්ද කියල.  මමත් හා කියල භාර ගත්තත් මටත් සති දෙකක් විතර ගියා අනිත් ටික ඉවර කරගන්න, මටත් තිබුණ පොඩි වැඩ වගයක් නිසා. මේක IMDb වල ලකුණු 6.0ක් ගන්න සමත් වුණ කතාවක්.

හරි එහෙමනම් අපි කතාව ගැන පොඩ්ඩක් විමසා බලමු. ජස්ටින් කියල තරුණ ඉලන්දාරියෙක් ඉන්නවා. ඔහුට ඕනි කරන්නේ ඔහුගේ සීයා වගේම නයිට් වරයෙක් වෙන්න.  නමුත් ඔහුගේ පියාට ඕනි ඔහුව නීති පාසලට ඇතුළත් කරලා ඔහුව ළෝයර් කෙනෙක් කරන්න. මෙයා මෙයාගේ සීයාගේ යුද ඇඳුම දිනක් බලනවිට එහි යම් වෙනසක් දකිනවා, එනම් එහි කඩුව නැතිබව. ආච්චි කියනවා යම් යතුරක් දී ඒ ගැන සොයා බලන්න කියා. මෙයා තාත්තටත් නොකියම ගෙදරින් ගිහින් මේ ගැන සොයන්න පටන් ගන්නවා වගේම ඔහුට යම් ස්ථානයක් හමුවෙනවා. එතන ඉන්න අය කියන්නේ ඔහුගේ සීයා මියගියේ යම් පුද්ගලයෙක් අතින් බවත්, ඔහුගේ සීයාගේ කඩුව ඔහු ළඟ ඇති බවත්.

ඉතින් කථාවේ ඉතුරු ටිකේ හරියටම මොකද වෙන්නේ කියල බලන්න කැමතිනම් ඔබත් අරගෙනම බලන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහසුත් පහළින් ලියා යන්න. ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

6,214 downloadsDownload Justin.A.T.K.O.Valour.2013.baiscopelk.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු තරංග

Subtitles

6,214 downloadsDownload Subtitles41 KB

49 comments

  1. nirushd

    Wow.... Supiri movie 1kne... Ela Ela..

    1. සමීර චතුරංග

      බොහොම තුති යාළුවා මේක අහවර කරපු එකට නම්..මට කරගන්න බැරි උන එකේ සහෝ කරපු එකට සතුටුයි.

  2. asiri

    pattama thama animation nam

  3. tharaka

    onna mamath meka gannawa maru wage.thanks sahodaraya

  4. ccnp

    Thanks

  5. rusuru | රුසිරු

    බොහොම තුති!

  6. isuru samarasinghe

    thanks lot :D

  7. wow

    wow,,, maru :D

  8. vee

    maxxa maxxa saho

  9. Nuwan

    elakiri film aka :D

  10. bandula

    banna damma onne

  11. Sisira Hegoda

    Thanks.

  12. was

    එළනේ මේවා නම් අනිවා බලනවා

  13. Chathura Madusanka

    නියමයි සහෝ එහෙනම් 50ට ආසන්නයි නේ?එල එල එකෙන්ම 50 ගහමු....ඔන්න එහෙනෙම් මාත් ගත්තා.

  14. quick

    thanks

  15. LAKSHAN

    Thanks

  16. නලින්

    නියමයි දිමුතු අයියා! ලස්සන කථාවක් වගේ

    ජය වේවා!

  17. Kasun

    patta bans

  18. Sanjaya

    Thanks Saho....

  19. mudiya / මුදියා

    ඇනිමේෂන් නේද.
    එලකිරි දිමුතුවො.
    50ත් ඉක්මනටම ගහමු එහෙනම්.
    ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!

  20. Nisal lakshan

    mamath bala bala hitiye illukkuburata moko wela thiyenne kiyala oya awith thiyenne patta aniyak aragema ikmanatama 50 gahamu herbi eke anith ekakth denna puluwannam watinawa

  21. හර්ෂ ලහිරු

    කතාවනම් සුපිරිවගේ
    බොහොම ස්තුතියි දෙන්නටම :D ජය

  22. thilina

    tnx bro... Puluwannam Daar 1993 hindi movie sub dennako.. Tnx

  23. darshana

    super machan.... tawa sub demu
    good luck...

  24. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  25. Black

    නියමායි සහොදරයා!!!!!!!!!!!

  26. sameera

    ඉක්මනටම 50ට යන්න ලබේවා

  27. uda

    දිමුතු සහෝ...

    ඔයාගේ 50ට මගෙන් කමෙන්ට් එකක් නොතිබ්බොත් තරහා වෙන්න එපා! මොකද මගේ මැජික් ගල(කොම්පූතරේ) දැන් ඉතාම අසාධ්ය තත්ත්වයේ තියෙන්නේ...

    පණ ඇද ඇද අවසන් හුස්ම ගන්න දඟලනවා. බලන් ඉන්න බෑ, හරිම වේදනාකාරියි. ඒක නිසා කොයි වෙලේ අභාවප්‍රාප්ත වේවිද කියන්න බෑ...

    සමාදානයේ සැතපුණොත් එහෙම මට ඕයාට විතරක් නෙවෙයි මොනම හේතුවකටවත් කාටවත් කොමෙන්ටුවක් දන්න හැඩක් නෑ.

    ඒ අනූව; "වෙන්වෙන්න දැන් ළඟයි." කියලා සමුගන්නවා. හැමෝටම ජය හා සතුට!

    1. දිමුතු තරංග ඉලුක්කුඹුර

      අනේ ඕක තාම ගොඩ දා ගන්න බැරිවුනාද? ඇයි සහෝ ඔච්චරම අසාධ්‍ය වුනෙ. මොකක්ද වෙලා තියෙන්නේ. ඉක්මනින් පරිඝනකය හදාගන්න හැකියාව ලැබේවා කියා පතමි,ජයවේවා.

    2. Nisal lakshan

      matath oya sethema thamay....

  28. D.chamara

    niyamai sahooo

  29. “චූටී මල්ලි”

    ඇනිමේෂන් නම් මරු සහෝ
    50ත් ගහමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය.....

  30. srimal

    thanks machan ....

  31. La හිරු

    ela machan

  32. mad

    thanxxx brooooo

  33. Chamindu

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි…!

  34. Jagath

    thanks saho

  35. LAKSHAN

    thnxxxxxxxxx

  36. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...ඇනිමේෂන් එකකට සබ් දුන්න එක ලොකු දෙයක්.දිගටම දෙමු.ජය​! :P :P :P

  37. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. තව දෙකයි නේ අර්ධ ශතකයට. ජය෴෴ :P :P

  38. Tharindu

    Thank you very much saho...

  39. nalaka

    nimayi saho..animation denawanam maru a...thanks oyata sub laba dunnata

    .......................

  40. ශාන් විමුක්ති [විමා]

    ඔහොම යන් ඔහොම යන් දිමුතු සහෝ
    තව පොඩ්ඩ දුරයි ;)
    සබට බොහෝ..ම් ස්තුතියි
    මෙන්න සබ ගන්නවා
    ෆිලුම කලින්ම බාලා තියෙන්නේ :D

  41. Dhanusha Buddhika Sandaruwan

    එල එල ....

  42. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  43. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා..! 👍

  44. tharin

    නියම ෆිලුමක් වගේ.තැන්කූ

  45. අසිත

    ඇනිමේශන් වලට තව තවත් සබ දෙන්න හැකි වේවා!!පුළුවන් නම් Maya the Bee Movie (2014), Jack and the Cuckoo Clock Heart (2013) වගේ ඒවටත් සබ් දෙන්න.ගොඩක් පින්.ජය වේවා!!

  46. කාවින්ද

    මුලින්ම තෑන්ක්ස් කරනවා.ඒත් මේකෙ උපසිරැසි නිර්මාණය නම් අවුල්.උපසිරැසි බලනබට වඩා වැටෙන්නෙ ඔබේ නම නිසා පික්සු වගේ.