2003 වර්ෂයේ ජුලි මස 4 වන දින තමිල්නඩුවේදී මුල් වරට තීරගත උණු මෙය කොලීහුඩයේ තරුණ සුපිරි තරුව(ile super star) යන නාමය විරුදවලිය කර ගත් චරිතන්ග නළු ධනුෂ් ගේ දෙවන සිනමා පටයයි.මෙහි අද්යක්ෂනය සිදු කරන ලද්දේ අති දක්ෂ සිනමා පට අද්යක්ෂක වරයෙකු වන ඒ වගේම කලාකරු ධනුෂ් ගේ සහෝදරයා වන සෙල්වරාගවන් විසිනි.මේය ඔහුග…

2003 වර්ෂයේ ජුලි මස 4 වන දින තමිල්නඩුවේදී මුල් වරට තීරගත උණු මෙය කොලීහුඩයේ තරුණ සුපිරි තරුව(ile super star) යන නාමය විරුදවලිය කර ගත් චරිතන්ග නළු ධනුෂ් ගේ දෙවන සිනමා පටයයි.මෙහි අද්යක්ෂනය සිදු කරන ලද්දේ අති දක්ෂ සිනමා පට අද්යක්ෂක වරයෙකු වන ඒ වගේම කලාකරු ධනුෂ් ගේ සහෝදරයා වන සෙල්වරාගවන් විසිනි.මේය ඔහුගේ පළමු සිනමා පට අද්යක්ෂන සෙම 2 වන තිරපිට පත් රචනාවයි..එසේම මෙම සිනමා පටයේ සංගීත අද්යක්ෂනය සිදුකර ඇත්තේ Bgm king යන විරුදවලියෙන් හදුන්වන යූවන් සංකර් රජා නම් කොලීහුඩයේ වර්ථමනයේ සිටින විශිෂ්ටතම සංගීත අද්යක්ෂක වරයා විසිනි.
අපි වෙනත් නළුවෙකු ගේ දෙවන සිනමා පටයක් තුලින් බලාපොරොත්තු වන කුලුදුල් රංගන ප්‍රතිබාවයක් වෙනුවට මෙම සිනමා පටය තුලින් ධනුෂ් ගේ පරිණත රංගන ප්‍රතිබාවයක් දැක ගැනීමට හැකී වීම මෙම සිනමා පටය තුල තිබෙන විශේෂ ලක්ෂණයකි….. ඒ වගේම මෙම සිනමා පටය තුල ඉතා ප්‍රබල තිරපිටපත් රචනයක් දැක ගැනීමට ද මෙම සිනමා පටය නෑරබිම මගින් අපිට හැකියව ලැබෙනු ඇත.එසේම මෙම සිනමා පටයේ දැක්‌නට ලැබෙන සියුම් අද්යක්ෂනය නිසා සිනමා පටයේ ගුණත්මක බව ඉහල දැමිමට සමත් වූ බව මගේ මතයයි..එසේම මෙම සිනමා පටයේ තුල දක්නට ලැබෙන සංගීතය කොතරම් අගනේද යන්න පැවසුහ හොත් සිනමා පටය ප්‍රේක්ෂකයා ගේ හදතුල අමරණිය කිරීමට ද ඒම සංගීත අද්යක්ෂනය සහා සිනමා පටය තුල තිබෙන ගීතයන් සමත් විය….
මෙම සිනමා පටයේ ධනුෂ් ගේ රංගනයට සහය දක්වමින් රංගනයේ යෙදෙන අනිත් කලා කරුවන් ගේ නම් පැවසුහ හොත් සොනි අගර්වා ප්‍රදාන නිළිය වචයෙන්ද , සුදීප් සාරංග, නගිශ්, දානේල් බලාජී සහය නළුවන් ලෙස මෙම සිනමා පටය තුල කටයුතු කෙරෙනු අපිට දැක බලා ගැනීමට හැකියාව ඇත…!
මෙම සිනමා පටයේ රංගන දයකත්වය දැක්වීම වෙනුවෙන් නළු ධනුෂ් ට 2004 filmfare සම්මාන උළෙල හොදම නළුවා (best actor) සම්මානය සදහා නිර්දේශ උණු අතර මෙම සිනමා පාටයේ ප්‍රදාන නිළිය වචයේන් රංගන දායකත්වය දක්වන සොනි අගර්වා ඒම සම්මාන උලලේදි හොදම නිළිය වචයෙන් සම්මානය දින ගැනීමට ද සමත් විය එසේම මෙම සිනමා පටයේ අද්‍යක්ෂක වන සෙල්වරගවන් හොදම අද්යක්ෂක වාරය(best director) සම්මානය සදහා නිර්දේශ වීමට ද හැකියව ලැබුනි.එසේම මේම සිනමා පටය imdb තරු දහයෙන් හතයි දශම නාමයක් (7.9/10)දින ගැනීමට හැකියව ලැබුනි……
මෙම සිනමා පටය ගාලගෙන යන කතන්දරය පිළිබද කතා කිරීමේදී සමජයේ සිදුවන ඇතැම් සිදුවීම් නිසා තමට සියලූ දේවල් අහිමි වීම නිසා යම් ප්‍රේමනය කට මානසික රෝගයකට ගොදුරු උ විනෝද් නෑමැති තරුණයා තමාට අහබු ලෙස හම්බෙන දිව්‍ය නැමැති තරුණිය සමග හැගීම් මගින් එක්උණු මිත්‍රත්වයක් ඇති කර ගනි ඒතැන් පටන් කතාව හිමි වීම සහා අහිමි වීම මත දොළනය වෙමින් ගාලා ගෙන යයි…. ඔතනින් එහාට කතව පැවසිම ඔබගේ රසයට බදවක් බැවීන් නොකිය සිටිමට කැමැත්තේමි…
මෙම සිනමා පටය මට අනුව නම් නළු ධනුෂ් ගේ එදා මෙදා තුල පැමිනි හොදම සිනමා පටයයී මෙම සිනමා පාටයට සිංහල උපසිරසියක් නොතිබිම නිසා මගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම වචයෙන් මෙය තොර ගෙන කිරිමට උනා… මෙයට ඉංග්‍රීසි උපසිරෑසියක් තිබුනද ඒහි කලරාමු සිනමා පටයට සම්බන්ද නොවීම නිසා මම විසින් නෑවත කලරාමු සකස් කර වෙනමම උපසිරසියක් නිර්මාණය කලා. ඒම නිසා ත් මගේ පළමු උපසිරසි ගැන්වීම නිසාත් පරිවර්තන සහ වචන බාවිතයේහි අඩුපාඩු තිබීමට පුළුවන එය කරුනිකව සලකන ලෙස ඉල්ලා සිටිමි…..!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් නිකුත් කරනා පිටපතට හා 2:46:15 ධාවන කාලයකින් සමන්විත Youtube පිටපත සඳහා අදාළ වේ.
4,784 downloadsDownload Kaadhal-Kondein-2003.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Inusha Sudhangama” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-10-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Inusha Sudhangama
Subtitles
35 comments
ඇනෝ
Inusha sudhangama
ස්තුතියි......
Anonymous
මට පුදුමයි මම හිතන විදියටම ඔබත් හිතපු එක ගැන. එදා සිට අද වෙනකල් එයාගේ හොදම film එක ඒක විතරමයි දනුශ් කියන නලුවට පිස්සුවෙන් වගේ කැමති උනේ මේ film එක බලලා.. ඒ තරම් දක්ශ කමක්.....දැන් නම් එයාගේ film මෙලෝ රහක් නැ.
Inusha sudhangama
ඔව් එක ඇත්ත.... ඔබට ස්තුතියි... !
Nilush Angana
Sub ekata thanx
Inusha sudhangama
❤️
Kastal srilal
ඒ වගේ හොද රසස්වාදයක් තියෙන ඒව ගේන්න.තෙරුවන් සරණයි
Inusha sudhangama
අනිවාර්යෙන් ම..... !
Anonymous
Thnx kolla .meke thama danushge one and only villan charater eka
Inusha sudhangama
ඔව් ඒ අතරම කතන්දරය ඇතුලෙ ඒයගේ පැත්තෙන් එයා වීරයෙක්.... ❤️
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
දිගටම සබ් කරන්න බ්‍රෝ වෙලාව ලැබෙන විදිහට ..
ජය වේවා.!Inusha sudhangama
අනිවාර්යෙන් ම.... ඔයා ඔබට ස්තුතියි...❤️
නිරෝෂ්
ස්තුතියි සහෝ.ජයවේවා !
Inusha sudhangama
❤️
රොෂාන් ශමීර
පළවෙනි උපසිරසියට සුබ පැතුම්...
දිගටම උපසිරසි කරමු..~ ජය වේවා ~
Inusha sudhangama
අනිවාර්යෙන් ම
Geethi
Thank you.
Inusha sudhangama
❤️
geeganagamage
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .
Naleen
Baiscopedownloads wala deepu copy ake audio nanne...balanwasa
sampath53
පලවෙනි උපසිරැසියට සුබ පැතුම්. පරන ෆිල්ම් ගොඩක් තියෙනවා උපසිරැසි නොකරපු. ඒ ටික තෝර ගෙන සබ් දෙන්න සහෝ.
Inusha sudhangama
අනිවාර්යෙන් ම..
Anonymous
thanks bro
Anonymous
Elama...⚜️
SHEN KEVIN
Elama ⚜️ Good luck
ajith
sub eka bagayak giyata passa sinhala akuru nathi wela arabi akuru wagayak yanna. ai a? eka hadanna ikmanata
එල්.සී. දමැල්
පළමු උපසිරස වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්.
දිගටම සබ් සහ අනිත් දේවලුත් සාර්ථකත්ව කරගන්න අවශ්‍ය කාලය හා හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා)
ජය… :DInusha sudhangama
ඔබට ස්තුතියි.....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝදරයා..ජයවේවා .
isuru
meke torrent file eka hewwa hambune na.. baiscopedownload eke search google kysna icon rks uda clik krnnalu torrent ganna eth ehma icon ekak na neh.
isuru
anyway sub ekata godak thank you brother.. digatama karagena yamu.
dana
sub ekata godk thanks
Nishantha Nuwan
සබට thanks bro.දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Kaadhal Kondein (2003) Sinhala Subtitles | ආදරයෙන් බැදුනේමි. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/Kaadhal-Kondein-2003.jpg)
පලමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම් මචෝ.
මේක මං හොය හොයම හිටිය එකක් පිස්සුවෙන් වගේ.
බොහොමත්ම පින්.
තවත් සබ් ගේන්න ඈ.