ඔන්න පොරොන්දු වුණ විදියටම ආයෙත් හින්දි චිත්‍රපටියක් අරන් ආවා. කලින් දුන්න Koi Mill Gaya , Golmaal Fun Unlimited චිත්‍රපටි දෙක ගැන අදහස් දක්වලා තිබුණ අයට බොහොම ස්තුතියි. මේ චිත්‍රපටියනම් වැටෙන්නේ හොල්මන් ගණයටයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ soham shah විසින්. රංගනයෙන් දායක වෙන්නේ ajay devgn, vivek o…

ඔන්න පොරොන්දු වුණ විදියටම ආයෙත් හින්දි චිත්‍රපටියක් අරන් ආවා. කලින් දුන්න Koi Mill Gaya , Golmaal Fun Unlimited චිත්‍රපටි දෙක ගැන අදහස් දක්වලා තිබුණ අයට බොහොම ස්තුතියි. මේ චිත්‍රපටියනම් වැටෙන්නේ හොල්මන් ගණයටයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ soham shah විසින්. රංගනයෙන් දායක වෙන්නේ ajay devgn, vivek oberoi, john abraham, lara dutta, esha deol. ඒ වගේම ආරාධිත නර්තනයකට සුපිරි නළු shah rukh khan දායක වෙනවා. මේ චිත්‍රපටියේ පටන් ගැන්මේ හා අවසානයේ විතරයි සිංදු දෙකක් තියෙන්නේ. ඒ වටනම් සබ් දැම්මේ නැහැ හොදේ. මේ චිත්‍රපටිය 2005 අප්‍රේල් 29 තමයි නිකුත් වෙලා තියෙන්නේ. මේකටනම් IMDB අගය ලැබිලා තියෙන්නේ 4.2 යි. ඒ වුණාට ඊට වැඩිය අගයක් ලැබෙන්න ඕන චිත්‍රපටියක් මේක.
චිත්‍රපටිය මෙහෙමයි…. පටන් ගන්නකොටම කොටි ගැන පරික්ෂණයක් සදහා එන විදේශිකයෝ දෙන්නෙක් කොටින්ගේ පහාරයකට ලක් වෙනවා එතනින් තමයි කතාව පටන් ගන්නේ. මේකේ සත්තු බලාකියා ගන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා. ඒ දෙන්නාට අලුත් ව්‍යාපෘතියක් හම්බෙනවා.. ඒක තමයි ඔබිට් කියන කෑලේ ඉන්න කොටි සතුන් වද වීගෙන යන ඒක හා ඒහෙ වැඩි වීගෙන යන අනතුරැ ගැන හොයාබලන ඒක. ඒකට එයාලා ඒ කෑලයට එනවා. තව කොල්ලෝ 3න් දෙනෙකුයි තව කෙල්ලෙකුයි නිවාඩුවක් ගත කරන්න ගොවිපොලකට යනවා. ඒ දඩයමටත් එක්ක. යන අතරතුර වාහනේට කලු පුසෙක් යට වෙනවා. එතන ඉන්න කෙල්ල මිථ්‍යා කථා විශ්වාස කරන කෙල්ලෙක්. එයා කියනවා ඒක හරිම අසුභ දෙයක් කියලා. මෙයාලගේ වාහනේ මගදි කැඩෙනවා. ඒ වෙලාවෙ එයාලට සාපාරි වාහනයක් හම්බෙන්වා එයාලා ඒකෙන් ගොවිපොළට යනකොට මගදි ඩයිවර් අහනවා ලොකු දඩයමක් කර ගන්න හොද කෑලයක් තියෙනවා යන්න කැමැතිද කියලා. කොහොම හරි මේකේ ඉන්න කොල්ලෙකුට දඩයමට ආශා නිසා ඒ ගමනට කැමැති වෙනවා. කට්ටියම ඔබිට් කෑලෙට අරන් යනවා. ඒ යන අතරමග කලින් ආපු දෙන්නත් හම්බෙනවා වාහනේ කැඩිලා මග ඉන්නවා.
කොහොම හරි කට්ටිය සෙට් වෙලා ඒකට යනවා. මේ කෑලැවේදි අනුගමනය කරන්න තියෙන නීත් වගයක් ඒවා උල්ලංඝනය කළොත් ජීවිතෙන් තමයි වන්දි ගෙවන්නේ. මේකේ තියෙන තහනම් කලාපයට කාටවත් යන්න බැහැ. ඒත් මේ අයට ඒහෙට යන්න වෙනවා. මෙයාලගේ කෙනෙක් අතුරැදහන් වෙන නිසා. කොහොම හරි මේ තහනම් කලාපේ ඉන්නේ කොටි. නැති වෙච්ච කෙනා හොයන්න යනකොට මෙයාලට කොටිගේ ග්‍රහණයට ලක් වෙනවා. එත් අනතුරක් වෙන්න කලින් මෙතනට ඒනවා කාලි කියන කෙනෙක්. එයා එනකොට කොටි පැනලා දුවනවා. ඒ නිසා අර කට්ටිය බේරෙනවා. කොහොම හරි අර නැති වෙච්ච කෙනා හම්බෙන්නේ ඔළුව නැතිව. මේ සිදිධිය නිසා කට්ටිය මෙහෙන් යන්න යනවා එත් වැස්ස නිසා නාය හිහින් දන්න පාරේන් යන්න වෙන්නේ නැහැ. ආපහු මෙතනට කාලි ඇවිත් එයාලට උදව් කරන්නම් කියනවා. කාලි මේ කට්ටියව වෙන පාරකින් අරන් යනවා. ඒ අතරතුර ඒක ඒක අනතුරැ වෙලා කට්ටිය මැරෙන්න යනවා. ඔක්කොම කියන්නේ නැහැ එතකොට වැඩක් නැහැ. මේ කාලි කියන්නේ කවුද? එයාට වෙච්ච සිදුවිම මොකක්ද? එයා ඇයි කෑලේ ඉන්නේ? මිනිසුන්ට අනතුරැ වුණේ ඇයි? කී දෙනෙකුට මැරෙන්නැතුව බේරෙන්න පුළුවන්ද? කොහොම බේරෙන්නේ? මේ සේරම බලන්න චිත්‍රපටිය බා ගන්නම වෙනවා.. (ඉවරයි කීවට ඉවර නැහැ.. තව තියෙනවා.. නැවැත හම්බෙමු)
ජි.එන්.ඒ දර්ශන මදුශංක සොහොයුරාට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමෙන් සුබ උපන්දිනයකට සුබ පැතුම් !!!
796 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
5A7CB926CFC49F02F9A03BF65DA20EEE53E8A591903 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
70B2ECC94078F05EFBDB3E20A2098F25F71EB4E71.36 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
70B2ECC94078F05EFBDB3E20A2098F25F71EB4E7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,520 downloadsDownload Kaal-2005.zip107 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජි.එන්.ඒ දර්ශන මදුශංක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජි.එන්.ඒ දර්ශන
Subtitles
44 comments
was
Hasitha prasad
එල කිරි සහෝ :) සුභ උපන්දිනයක් සහෝට!
quik
thanks
kalana
bohoma thuthi!!!!
rusuru | රුසිරු
නියම සහෝ :)
zumo man
elazzz tnxzzz
shann
නියමයි මචං සුභ උපන්දිනයක්
asiri
happy b day txz
ccnp
Thanks
ositha
bohoma pin
chirath
සුභ උපන්දිනයක් සහෝට!
එකටත් තෑන්ක්ස් (Y)chirath
Sub එකටත් තෑන්ක්ස්
nipuna prasad
maru naluwo tikak inne ela
Ash
pattai saho...digatama hindi ewa denna
නලින්
ස්තුතියි දර්ශණ සහෝ එවගේම සුභ උපන්දිනයක් වේවා!
ජය වේවා!
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...THILINA
WISH YOU HAPPY HAPPY BIRTHDAY..!!! THANX LOT FOR SUB AND baiscopelk.com.
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
sohan
එල කිරි
jack
ස්තුතියි සහෝ
kolla
dhoom 3 ekath ikmanata dapan bn kolla
හර්ෂ ලහිරු
සුභ උපන්දිනක් සහො :D
සබට ස්තුතියි :P :P ජය“චූටී මල්ලි”
එල එල බලලා නෑ
සබට තුති
ඔබට ජය....ARA
maxxa film eka...sub ekata thankzzzz....
Aditha Praween
නියම වැඩක්
සුභ උපන්දිනයක් සහෝරොයිලි
බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සුබම සුබ උපන්දිනයක් පතනවා. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
achintha
Patta movie ekak vage
mudiya / මුදියා
හැපි බර්ත් ඩේ ලොක්කා.
මේක නම් මරු ෆිල්ම් එක තමයි.
ඉස්..............සර ටීවී එකේ බැලුව වගේ.
ආයෙත් බලන්න ඕනි කොහොම හරි.
ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!SANJEEWA
meka supiri film ekak
Siraj
නියමයි සහෝ.
මේක නියම ෆිල්‍ම් එකක්.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.ඩොක් අයියා
Kaal (2005) 2CD DvdRip AC3 eXXXclusive Silver RG
මේක ඩවුන්ලෝඩ් වෙන්න ගොඩක් වෙලා ගන්නවා, මොකෝ ඒ, මාස 5ක් යනවලු, 2-3 kb/s ස්පීඩ් එක
Uraj Deemantha
DVD එකකින්ම හොද Quality එකෙන් බැලුවේ..... :) පට්ට ෆිල්ම් එක මේක...... :D
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Dhanushka
Sub ekata thanx , kaleka idan hoya hoya hitiye sinhala sub eka !
akila
thank u bro
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍para
thankx a lot my friend
Sanjaya
මම මේක හරිම ආසාවෙන් ටීවි එකේ බලපු ෆිල්ම් එකක්.
සබ් එක්ක ආයෙත් බලනවා.
සබ් වලට ස්තූතියි.
!!..ජය වේවා..!!rajeev
thanks.
Amalka Himeshan
Thanks sub ekata
මයිකි
තැන්ක්ස් මෙකේ විඩියො එක හෙයා ගන්න බැරිිව හිටියේ. අද විඩියො එක දාලා එ නිසා සබ් එකත් බා ගත්තා. බොහොම ස්තුතියි. සබ් එකට
pasindu
ජයවේවා සහෝදරයා.ඉස්සරටත් ඔය වගේ පරණ ෆිල්ම් හොයාගෙන ඒවටත් උපසිරැසි හදන්න...මමත් බලාපොරොත්තුවෙන් ඉන්නව මේ වගේ පරණ ෆිල්ම් වලට උපසිරැසි හදන්න...බලමු ඉස්සරහට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම තුති