Watch Trailer

Samson (2018) Sinhala subtitles | දෙවියන්ගේ ශක්තිය ලඳ තැනැත්තා [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකට පස්සෙ තමයි ඉතිං චිත්‍රපටියකින් හම්බවෙන්නෙ. හොද කොපියක් ඇවිත් නම් ටික දවසක් වුනා, ඒත් තියෙන වැඩ සහා මේකෙ ලයින් ප්‍රමාණයත් එක්ක ටිකක් පමා වුනා. හොද කොපියක් ආව විගස දැනුම් දුන්න සිසිල අයියට බොහොම ස්තූතියි කියනවා මුලින්ම. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු.. සැම්සන් කියන චරිතය ගොඩ නැගිලා තිය…

ටික කාලෙකට පස්සෙ තමයි ඉතිං චිත්‍රපටියකින් හම්බවෙන්නෙ. හොද කොපියක් ඇවිත් නම් ටික දවසක් වුනා, ඒත් තියෙන වැඩ සහා මේකෙ ලයින් ප්‍රමාණයත් එක්ක ටිකක් පමා වුනා. හොද කොපියක් ආව විගස දැනුම් දුන්න සිසිල අයියට බොහොම ස්තූතියි කියනවා මුලින්ම. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු..

සැම්සන් කියන චරිතය ගොඩ නැගිලා තියෙන්නෙ බයිබලයෙ එන බලසම්පන්න, වීරයෙකුගෙ වීර කාව්‍යයක් මතින්. සැම්සන්ව දෙවියන් විසින් එවන්නෙ තම ගෝත්‍රයෙ මිනිසුන් ආරක්ෂා කරන්න. ඒ ෆිලිස්ටීන්වරුන්ගෙන්. චිත්‍රපටියෙ හැටියට සැම්සන්ට දෙවියන්ගෙ ශක්තිය හිමියි. හැබැයි මේ ශක්තිය රැදිලා තියෙන්නෙ සැම්සන් පොරොන්දු තුනක් රකිනකල් විතරයි.

1) සැම්සන්ට වයින් පානය කරන්න තහනම්.
2) සැම්සන්ට මලවුන් අතින් අල්ලන තහනම්.
3) සැම්සන්ට තමන්ගෙ කොන්ඩෙ කපන්න තහනම්.

ඔන්න ඔය පොරොන්දු තුන රකින තාක් සැම්සන්ට දෙවියන්ගෙ ශක්තිය ලැබෙනවා ඔහුට අවශ්‍ය මොහොතෙදි. සැම්සන් හට වරක් එක්තරා තැනකදි සුන්දර තරුණියක් හමුවෙනවා, ඈ නමින් ටැරන්. ඇය අයත් වෙන්නෙ ෆෙලිස්ටීන් ගෝත්‍රයට. නමුත් ඇයත් රල්ලා කුමරුගෙ සේවිකාවක්. සැම්සන් සහා ටැරන් ආදරය කරන්න ගන්නවා. පසුව සැම්සන් ටැරන්ට විවාහ යෝජනාවක් ගේනවා. ටැරන් මේකට කැමති වුනත් සැම්සන්ගෙ දෙමව්පියො කැමති වෙන්නෙ නැහැ. ඒ වගේම රල්ලා කුමරුගෙනුත් මුලින් බාදා එනවා. නමුත් කුමරු මේකෙ තියෙන වාසි පැත්ත දකිනවා. සැම්සන් ටැරන් එක්ක විවාහ වුනොත් රල්ලාට අවශ්‍ය පරිදි සැම්සන්ව හසුරවන්න පුළුවන් වෙනවා. මේ විවාහය නිසා සැම්සන්ගෙ එක පොරොන්දුවක් බිදෙනවා. ඒ වගේම ටැරන්ගෙ මරනයත් එක්ක තවත් එක පොරොන්දුවක් බිදෙනවා. අවසනායෙ එක පොරොන්දුවක් සැම්සන් ආරක්ෂා කරගෙන ඉන්නවා.

දැං තියෙන ප්‍රශ්නෙ සැම්සන්ගෙ මොන මොන පොරොන්දුද කැඩුනෙ කියලා, ඒවා කියනවට වඩා චිත්‍රපටිය බලලම දැනගන්න. ඒ වගේම සැම්සන්ට අන්තිම පොරොන්දුව රැක ගන්න ලැබෙයිද? තම මිනිස්සුන්ගෙ අනාගතය කෙසේ වේවිද? ටැරන් මැරෙන්නෙ කොහොමද? සැම්සන්ගෙ ජීවිතේට ඊලගට එන කාන්තාව කවුද? මේ සියල්ලටම උත්තර දැනගන්න චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා.

Samson චිත්‍රපටිය IMDb දර්ශකයේ 4.4/10 වගේ අගයක් තමයි ලබාගෙන තියෙන්නෙ, ඒ වගේම කුණු තක්කාලි දර්ශකයේ 25% වගේ අගයක් ලබාගෙන තියෙනවා. Gabriel Sabloff සහා Bruce Macdonald ගේ අධ්‍යක්ෂණයෙන් නිමවුන සැම්සන් චිත්‍රපටය 2018 පෙබරවාරි 16 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරනවා. ඒ වගේම මෙහි බෙදා හැරීමෙ කටයුතු කරන්නෙ Pure Flix Entertainment ආයතනය මගින්. හැබැයි උපයාගත් ආදායම නම් එච්චර ලොකු නැ, සැම්සන් චිත්‍රපටිය ඇමරිකානු ඩොලර් මිලියන 4.8 වගේ ආදායමක් තමයි උපයගෙන තියෙන්නෙ. සැම්සන් ලෙස Taylor James ත්, ඩිලයිලා ලෙස Caitlin Leahy ත්, රල්ලා ලෙස Jackson Rathbone ත් රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටිය අයත් වෙන්නෙ Action / Drama ඝනයට. ඉතිං හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටය බලන්න. ලිපියෙ නම් ගන්න සසරක් නැතුව ඇති, ඒකට සමාව ඉල්ලනවා, මොකද ඔච්චර තමා පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්.

චිත්‍රපටියෙ අවසානයෙ දෙයක් තේරුම් ගියා නම් ඒ,
“ගෑණු විශ්වාස කරන්න එපා කියන එකයි.”

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාල වේ.

19,423 downloadsDownload Samson-2018.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

19,423 downloadsDownload Subtitles43 KB

102 comments

  1. T.D.Dodangoda

    Thanks bro

  2. THE NEW FOLDER

    Thanksss broooo.................

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. nirodha uthpala

    Mage ambo mekath dunnada bn thiyena vada asse thx very much bn thx for sub digatama sub denna labeva kiya hadavatinma partana karanava broa obata jaya

  5. Tharindutsb

    aiyee mee wageema flash season 4 episode 20 subeka dannko plzz. good luck

  6. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. Pasinduashan

    Antimta Kyla tyna kthawanm shatika atta bro

  8. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekataa.

  9. Nimesh sasanka

    pilima bagena suba enakal blan hitiye..ikmanatama dunnata thanx saho

  10. A.P Dissanayake

    බොහෝම ස්තුතියි සහෝ......

  11. Vikkramaarachchi

    ඇයි බන් මේ පොන් එකට උපරැසි ගන්න බැරි page notසොයා ගත නොහැක කියලා වැටෙන්නේ දන්න එකෙක් ඉන්නවානම් කියපම්කො

    1. ලහිරු ප්‍රසාද්

      Browser එකේ Cache ෆයිල් clear කරලා, History ක්ලියර් කරලා ආයෙ ට්‍රයි කරන්න.

  12. Kaveen Gayath

    Niyamai bro Jaya wewa

  13. kelumchathuranga

    thanks

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. හිතපු තරම් ලොකු හිට් එකක් වෙලා නෑ නේද ෆිල්ම් එක. කමම් නෑ. අරන් බලමුකෝ සබත් තියෙන එකේ.. බුදුසරණයි..ජය වේවා..!

  15. pasanshanaka

    බැවා ,,, තැන්කු.. ජය

  16. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

  18. Chameera Peiris

    ane film eka down karanna hariyana link ekak dennako

    1. ලහිරු ප්‍රසාද්

      baiscopedownloads.com සයිට් එකට යන්න

    2. vinurarulz

      404 ekak enne

  19. krishanthakumara

    elaaa

  20. Lakshan

    Thanks Bro.

  21. nisalt

    Thanks Bro......

  22. Udara Damith Dissanayaka

    මන්නම් හිතන්නේ වයින් බොන එකයි
    මැරුණ කෙනෙක් අල්ලන එකයි කැඩෙන්නේ කියලා
    කොන්දේ කපන එක ඉතුරු වෙලා ඇති
    .....................
    මේකේ imbd අදුයිද ඔන්න එහෙනම් මත මනාපයක් දුන්නා එකට

  23. Nilush Angana

    Sub ekata thanx

  24. subodha

    Thanks

  25. dusmantha

    thanks

  26. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. ranga11112

    “ගෑණු විශ්වාස කරන්න එපා කියන එකයි.”

    meka niyama aththa kathawak bro

  28. B A M sampath

    thank u..

  29. pradeep darshana

    thanks shoo sub ekata

  30. Ashan Maduranga

    thanks saho sub ekata obata jay

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. Haashan Dhanushka

    thank you

  33. Ishan007

    thanx machn

  34. gihan

    බොහෝම ස්තුතියි

  35. amilaasanka

    download karanna link ekak nadda?

    1. Mawan Geethanjana

      uptobox.com/e5whpw8m0r52

  36. Rochana1

    නියමයි.ගොඩක් ස්තුතියි sub වලට. අපිව බයිබල් කාලයට ගෙනිච්ච වගේ දැනෙනව.

  37. Gathsara Umesh

    Bhooom sthuthiyi ayyee..

  38. oshanda

    thanks sahooo..

  39. shiwamax

    උපසිරැසි ගන්න බැහැනෙ

  40. Mawan Geethanjana

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.

  41. C.Deshan

    thnxz bro

  42. Ushan-tharindu

    ela thank jaya bs

  43. Ushan-tharindu

    thanka bro

  44. Nuwanasela

    මේකෙ වීඩියෝ එක බාගන්නෙ කොහොමද.ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ඒකට

  45. Kapila4499

    thanks for sub

  46. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  47. chathurangach

    Thanks bro

  48. chathuranga002

    thanx

  49. DimuthuMadhumal

    Thq mcn

  50. madhusankha

    Thanks bro.....

Load more comments