ආයුබෝවේවා! ඔන්න මගේ තුන්වන උපසිරැසියෙන් තවත් ආසාවක් සම්පූර්ණ කර ගත්තා. ඒ තමයි විජෙයි ඉන්න බයිස්කෝප් එකකට සබ් එකක් දෙන එක. මේකට උදව් කරපු හැමෝටම ස්තූතිය පල කරමින් ම පටන්ගන්නම්. මේ බයිස්කෝප් එකටත් IMDb දර්ශකයේ 7.1 ක් වැනි ඉහළම අගයක් ලැබිලා තියනවා. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ ෆිල්ම් එක ගැන. ඉන්දියාවේ සම…

ආයුබෝවේවා! ඔන්න මගේ තුන්වන උපසිරැසියෙන් තවත් ආසාවක් සම්පූර්ණ කර ගත්තා. ඒ තමයි විජෙයි ඉන්න බයිස්කෝප් එකකට සබ් එකක් දෙන එක. මේකට උදව් කරපු හැමෝටම ස්තූතිය පල කරමින් ම පටන්ගන්නම්.
මේ බයිස්කෝප් එකටත් IMDb දර්ශකයේ 7.1 ක් වැනි ඉහළම අගයක් ලැබිලා තියනවා. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ ෆිල්ම් එක ගැන. ඉන්දියාවේ සම්මාන උළෙලවල් වල සම්මාන සඳහා නාම යෝජනා ද ලබා ඇති මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Siddique විසින්, ප්‍රධාන චරිත දෙක සඳහා දායක වෙලා තියෙන්නේ Vijay(භූමිනාදන්) සහ Asin(මීරා). මේ බයිස්කෝප් එකේ විහිළු සපයන්නේ අංක එකේ විහිළුකාරයෙක් වන Vadivelu විසින්. ගීත දර්ශක වල කාලයක් ඉහළම රැඳි ගීත කිහිපයක් පවතින මෙහි සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vidyasagar විසින්. ඒ් සියලුම ගීත වලටද උපසිරැසි ලබා දීමට හැකියාව ලැබීමත් වාසනාවක්.
කතාව ගැන කියනවා නම්, භූමිනාදන්(Vijay) කියන්නේ, ගමේ රස්තියාදු ගගහා රණ්ඩු වලට පැටලෙමින් කාලය ගතකරන කෙනෙක්. මේකට එයාගේ දෙමවුපියෝ නම් කැමති වුනේ නෑ. ඒ අයගේ මතයක් තියනවා ළමයෙක්ට නම දාපු කෙනා අනුව තමයි, ඒ ළමයත් හැදෙන්නේ කියලා. මෙයාට නම දාලා තියෙන්නේ මැරකම් කර කර හිටිය කෙනෙක්. මෙයාව හදන්න වෙන්නෙත් එයාටමයි කියලා හිතන දෙමවුපියෝ මුත්තු රාමලිංගම් කියන ඒ කෙනා ගාවට බොරුවක් කියලා මෙයාව යවනවා. හැබැයි මෙයාව යවන්නේ එයාගේ බොඩිගාඩ් විදිහට කෙනෙක් හොයනවා කියලා.
මේ බොරුවට අහුවෙලා ඒ ගමට ගිය භූමිනාදන් තවත් බොරුවකට අහුවෙනවා. ඒ හරහා තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඒත් එයාට මීරා මුණගැහෙන්නේ කොහොමද? මෙයා දාමරිකකම් නවත්වයිද? ඒවා ඉතින් බයිස්කෝප් එක බලලම තමයි හොයා ගන්න වෙන්නේ.
සැයු. මෙම උපසිරැසිය සමග tamilyogi.cc වෙබ් අඩවියේ පිටපත සඳහා ද ගැළපෙන උපසිරැසි ගොණුවක් ද ඇතුලත් කර තිබේ.
තවත් උපසිරැසියකින් හමුවෙමු.ඔබට ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
Kaavalan – DVDRip – XviD – 1CDRip –
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,064 downloadsDownload Kaavalan-2011.Baiscopelk.com_.rar107 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
22 comments
buddhika
Chandika Kahandawa
Download ලින්ක් එක දානවද කවුරුහරි ???
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
දිනේෂ් අකලංක
මේකෙ සිංදුවක් TV එකේ යනව දැකල මේ film එක හොය හොය ඉදියෙ බොහොම ස්තුතියි සහෝ.
Mayura
බොඩිගාඩ් හින්දි ෆිල්ම් එක හැදුවේ මේක කොපි කරලා. ඒත් ඒ හින්දි එක මේ ටැමිල් එක ළඟින්වත් තියන්න බැහැ. ටැමිල් එක බලද්දි ඒ විරහ වේදනාව අක්මාවටම දැනෙනවා. සංගීතය එහෙම සුපිරි.
praneeth madu
tnks saho
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Lushan Kuruppu
බොහෝම ස්තූතියි යාළුවා!
ජය වේවා...!!!Sasindu Amasara
මට film එක download කරගන්න link එක එවනවද? ලොකු උදව්වක් [email protected]
shasith sandaruwan
tamilyogi.cc මේ වෙබ් අඩවියට ගිහින් ෆල්ම් එකේ නම ගහලා සර්ච් කරන්න. IDM එකෙන් ගන්න පුලුවන්.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indusara
සුපිරි බ්‍රෝ හොදට කරලා තියනවා.
Anonymous
Sub eka download karanna bane?
nadeesha
torrent link akak denna puluwanda
[email protected]isuru
ane aiye mta me film 1 torrent lig eka kohoma hari hoyala denako
shasith sandaruwan
torrentking.eu/movie-2011/the-bodyguard-torrents/
මෙතනින් ගන්න. දැන් ගොඩක් ටොරන්ට් වැඩ කරන්නේ නෑ. ප්‍රධානම ටොරන්ට් සයිට් කිහිපයක්ම තහනමට ලක් වූ නිසා.
විශේෂයෙන් දෙමළ, තෙළීඟු වගේ සමහර ෆිල්ම් ගන්නවනම් tamilrockers.la වැනි සයිට් එකකින් හෝ ඩිරෙක්ට් ලින්ක් දෙන සයිට් එකකින් තමයි ගන්න වෙන්නේ.
isuru
godak film wala torrnet lig godak ewage nane ai e
sanjaya
thank you macho
Praneeth
hoya hoya hitiye mekata subtitles. thanks machang!
Isuru_prabath
Tnx bro
Anonymous
Download link ekak hoyaganna support ekak denawada
Sanupa Ranmeth
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සහෝ. අපේ වෙබ් අඩවියේ උපසිරසිවලට ගැළපෙන පිටපත් මේ සයිට් එකෙන් ගන්න පුළුවන්.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela machooooo...thanx...digatama sub demu.............jaya wewa...