Watch Trailer

On the Ropes (2018) Sinhala Subtitles | බලය වෙනුවෙන් සහෝදරයන් දෙදෙනෙක් මාරාන්තික සටනක [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් පට්ට පතුරු බයිස්කොප් එකකට උපසිරැස ගෙන එන්නයි සුදානම් , මේක සුපිරි ඒ කියන්නෙ කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට බලලා දාන්න පුලුවන් බයිස්කොප් එකක් , ඒවගේම මේකේ වලි වැඩියි , වලි කිව්වෙ සටන් ජවනිකා වැඩියි කියන එක මේක කල්ලි කේස් එකක් බලය වෙනුවෙන්, ඇනකොටා ගන්න කේස් එකක් තියෙන්නෙ ,මේකට IMD…

ඔන්න එහෙනම් තවත් පට්ට පතුරු බයිස්කොප් එකකට උපසිරැස ගෙන එන්නයි සුදානම් , මේක සුපිරි ඒ කියන්නෙ කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට බලලා දාන්න පුලුවන් බයිස්කොප් එකක් , ඒවගේම මේකේ වලි වැඩියි , වලි කිව්වෙ සටන් ජවනිකා වැඩියි කියන එක මේක කල්ලි කේස් එකක් බලය වෙනුවෙන්, ඇනකොටා ගන්න කේස් එකක් තියෙන්නෙ ,මේකට IMDB දර්ශකයේ 4.3 අගයක් තමයි , හිමිවෙලා තියෙන්නෙ , අගය අඩු වුනාට , මේ බයිස්කොප් එක කිසිම කම්මැලිකම්ක් නැතුව බලාගෙන යන්න පුලුවන් , ඒක ඔයාලට මේක බලගෙන බලාගෙන යද්දි තේරේවි , එහෙනම් අපි වැඩි කතාන්දර නැතුව , මේකේ වෙන කේස් එක මොකක්ද කියලා වටින් ගොඩින් දැනගෙන ඉමු …

මේකේ සිද්ධිය මෙහෙමයි , අයියා මලෝ දෙන්නෙක් ඉන්නවා . ඔවුන්ගේ තාත්තා , නගරේ තියෙන බලවත් පතාල කල්ලියක නායකයෙක් , ඔවුන්ගේ ඇතුලේ , කල්ලියේ ඉන්න , ඔත්තුකරුවෙක්ගේ ඔත්තුවකින් , ඔවුන්ගේ කොල්ලො සැට් එකක් එක්ක නිතිවිරෝධි බඩු සැට් එකක් ෆෙඩරල් නියෝජිතයන්ට කොටු වෙනවා , මම අර කලින් කිව්ව , අයියා මලෝ ඩබල දෙන්නටම හොදටම ගහාගන්න පුලුවන් , එවුන් දෙන්නා , ඔවුන්ගේ කොල්ලන් ගැන , ඔත්තුව දුන්නෙ කවුද කියලා හොය හොය පිස්සුවෙන් ඉන්නෙ , ඒ අතරේ තමයි , ඔවුන්ට , බෘනෝ , මට ඔයාලට කියන්න අමතක වුනානේ , බෘනෝ , ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ කල්ලියේ නායකයා , ඔහුගේ ගෝලයේක් බිග්ස් අල්ලගෙන ප්‍රශ්ණ කරනවා , ඒවුනාට ඒකගෙන් මොකවත් දැනගන්න ලැබෙන්නෙ නැහැ , බිග්ස් එක හොද ගෝරියකුත් දාගන්නවා , කොහොම හරි , ඒකෙන් බිග්ස් මිය යනව , බෘනෝට ඒක ආරංචි වුනාට පස්සෙ , ජෝනවයි , ලීවයි හොයාගෙන එනවා , ජෝන් ගේ තැනට එතනදි ලී බෘනෝට පහර දෙනවා , ඒ දේවල් එක්ක හැම දෙයක්ම වෙනස් වෙනවා වයසක හාදයා කල්ලියේ නායකත්වය ජෝනට දෙන්න තීරණය කරනවා .. ලී ඒකට කැමති වෙන්නෙ නැහැ , ඔහු ජෝන්ගේ මුහුනට , කැමැත්ත පෙන්නුවත් හිත යටින් වෛරයෙන් ඉන්නෙ ඔහු ජෝන්ට ගේමක් දෙන්න සැලසුම් කරනව , මෙතනින් එහාට මම කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ , ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ .. ජෝන්ට තමන්ගේම සහෝදරයාගෙන් එල්ලවෙන මාරක කැරැල්ලෙන් තමන්ගේ ජීවිත කෑල්ල ගලවා ගන්න පුලුව වේවිද කියලා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEB / HDRip පිටපත් සඳහා අදාළ වේ.

4,669 downloadsDownload On-the-Ropes-2018.zip31 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,669 downloadsDownload Subtitles31 KB

33 comments

  1. gihan perera

    Thanks so much bro.....keep continue it...god bless you... කවුරු හරි Jason ගෙ අලුත් ෆිලුමටත් උපසිරැසි කරන්න බලන්න සහෝ....

  2. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  3. baiscope_chandima

    එල එල සහෝ පහරක් වගේ ...
    ස්කුතියි ආා..

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  7. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththui sho sub ekata... kudip patwal movie ekatath sub demuda? Jaya wewaa.....!

  8. Prabodha Madhusankha Hettiarachchi

    godak sththui bro sub .. kudip patwal movie ekatath sub demu . Jaya wewa...!

  9. priyan99

    thanks bro sub ekata

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. Shansenarathne

    Ptta mcn

  12. SAjith Anthony

    උපසිරැසි‍යට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වෙවා…!!

  13. Suresh Madhusanka

    සිංහල උපසිසිරැසියට බොහෝම ස්තූතියි බ්‍රෝ....ජය වේවා

  14. දමිත් රත්නායක

    උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය සහෝ.

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  16. jagath55

    Thanks

  17. ranga1984

    Patta... action films digatama denna koriyan aluth movies dennako...

  18. naveenlakshitha

    Thanks. suba

  19. ShashikaMadushan007

  20. chinthaka_priyadrshana

    Thanks Bro.............

  21. Dilshan Kelum

    Thanks machiiii

  22. Madhura prasad

    තැන්කු බ්‍රො සබ් එකට

  23. dragan_lakey

    Samahara sub dawnload wenne naane
    on the ropes eke ehema

  24. Nandana_kumara

    Tu

  25. Sgsameera

    Thanks for subtitles.

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. thusithadilshan

    Tnx macho sub ekata..

  28. Maname Pbandara

    තැන්ක්ස් සහොදරයා ,

  29. AsithaDilruwan

    Ela saho thanks

  30. Gishee1980

    Thanks brooo

  31. Chamilasandaruwan

    Athtama godaaaaaak thanks .....

  32. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  33. Rukshan37

    Ela ela

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.