ආයුබෝවන් යාලුවනේ .. හුග දවසකින් ඔන්න ආයෙත් මම දමිළ ෆිලුමකට උපසිරස ගෙනාවා.මේක මගේ 16 වන උපසිරස ගැන්වීම.වෙනද වගේ නෙමෙයි මේක ආදර කතාවක්, මොකද මේක කළේ විශේෂ කෙනෙක් (MADHUU)වෙනුවෙන් ,ආදර කතාවක් වුවත් IMBD 6.6ක ඉහළ අගයක් ලැබිල තියෙනව. Drama , Romance ගණයට අයත් 2017 පෙබරවාරි මස 17 වන දින තිරගතවීම ආරම්භ කළ…

ආයුබෝවන් යාලුවනේ .. හුග දවසකින් ඔන්න ආයෙත් මම දමිළ ෆිලුමකට උපසිරස ගෙනාවා.මේක මගේ 16 වන උපසිරස ගැන්වීම.වෙනද වගේ නෙමෙයි මේක ආදර කතාවක්, මොකද මේක කළේ විශේෂ කෙනෙක් (MADHUU)වෙනුවෙන් ,ආදර කතාවක් වුවත් IMBD 6.6ක ඉහළ අගයක් ලැබිල තියෙනව. Drama , Romance ගණයට අයත් 2017 පෙබරවාරි මස 17 වන දින තිරගතවීම ආරම්භ කළ මෙය පැය 1 යි විනාඩි 50ක් පුරා ගලා යන සුන්දර ආදර කතාවක්. මෙහි ‘ශිවා’ගෙ චරිතය ‘K.G.’,’අතුල්‍යා’ගෙ චරිතය ‘ අතුල්‍යා’ ,’කාර්තික් ‘ චරිතය ‘අනිරුද් ‘ ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

ශිවා සහ අතුල්‍යා පාසැල් කාලයේ ඉදලම ළගම යාලුවෝ.කොහේ ගියත් මොනව කළත් දෙන්නම ඉන්නෙ එකටමයි.අතුල්‍යා පොල්ලාචි කාර්යාලයකට මාරු වීමක් ලැබි එහෙට යනවා.එම කාර්යාලයේ කාර්තික් අතුල්‍යාගෙන් විවාහ වෙන්න අහනවා. නිතරම අතුල්‍යා පස්සෙන්ම කැරකෙනවා .මේ ගැන අතුල්‍යා ශිවා මුණගැසෙන අවස්ථාවල ඔහුට පවසනවා.නිතර නිතර කාර්තික් ගැන පැවසීම ශිවාට වදයක් වෙනවා.ශිවා ,අතුල්‍යාට මේ ගැන පවසන අවස්ථාවේ ඇය ඒ ගැන වග බලාගැනීමට කටයුතු කරන බව පවසනවා.අතුල්‍යාගෙ කාර්යාලයේ වැඩවලට අතුල්‍යාට බයික් එකක් ගන්න සිද්දවෙනව.තාත්තාගෙ පරණ බයික් එක විකුණල ස්කූටි එකක් ගන්න උත්සාහ කළත් අතුල්‍යාට ඒකට හිත දෙන්නෙ නෑ ,අතුල්‍යා තාත්තගෙ බයික් එකේ යන්න තීරණය කර ඒ ගැන ශිවාට කිව්වත් ශිවා කැමති වෙන්නෙ නැහැ අතුල්‍යා බයික් පදිනවට.අතුල්‍යා තනියම බයික් එක පදින්න උත්සාහ කරනවා.පස්සෙ මේක දකින ශිවා ඇයට බයික් පදින්න පුරුදු කරනවා.ඔහොම යලුවෝ වගේ ආශ්‍රය කරගෙන කාලෙ ගෙවිගෙන යනකොට දවසක් ශිවා එයාගෙ ආදරේ අතුල්‍යාට කියනවා.අතුල්‍යාත් එය බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්.

ඔහොම කාලෙ ගත වෙනකොට ශිවා යාලුව මාර්ගයෙන් එයා වැඩ කරන තැන රස්සාවක් ලාබගෙන පළමු මාසෙ පඩියෙන් දෙමාපියන්ටද ,අතුල්‍යාටද තෑගි අරන් අතුල්‍යාව මුණගැහෙන්න යනවා.ඒ වෙලාවේ ශිවා දකිනවා කාර්තික් සමග අතුල්‍යා බයික් එකේ යනව,ශිවා කෝල් එකක් අරගෙන අහපුවාම තනියම බයික් එකේ වැඩකට යන බව පවසනවා. රාත්‍රියේදීද අතුල්‍යාට කෝල් කළාම එයාගෙ ෆෝන් එක කාර්යය බහුලයි. ශිවාට මෙතැනින් සැකයක් උපදිනවා.. කතාව ගොඩක් කිව්වා.. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන ආදර කතාව බලන්න කියල…

“ආදරියේ … මා කළ පාපය කුමක්දෝ ?”
“මේ වනතුරා අතැරදමා ගිහින් සිටියෙ කොහෙදෝ ?”
“ආදරියේ … මා කළ පාපය කුමක්දෝ ?”
“මේ වනතුරා අතැරදමා ගිහින් සිටියෙ කොහෙදෝ ?”
“මේ තරම් කාලයක් … මේ තරම් අදරයක් …”
“ඔබ වෙනුවෙන් රැස්වෙලා තිබුණා මගෙ ආදරියේ…”
“කොතරම් ගැබුරකද … අශාවන් සැගවිලා තිබුණේ …
“ඔබ වෙනුවෙන් මගෙ ආදරියේ…”
“ආදරියේ … මා කළ පාපය කුමක්දෝ ?
“මේ වනතුරා අතැරදමා ගිහින් සිටියෙ කොහෙදෝ ?”
“රාත්‍රියේ .. මා අවදියෙන් …ඔබ නිසා …ඔබ නිසා…ඔබ නිසා…”
“උදෑසනින්…අවදිවන්නේ …ඔබ නිසා …ඔබ නිසා …ඔබ නිසා…”
“ඔබව දමා කොහේ යන්නදෝ මා…
” ඔබ මාගෙ සිතුවිලිවලට පැමිණෙනවානේ “
“ඔබ නැති තැනක් මට නැතුවා සේ …”
“ඔබව මට සිහි වූවෝතින් …
“ඔබ මගේ දෙනෙත් තුල නවතිනවා …”
“අපේ ඇස් හමුවන තැන නවතිනවා…”
“ඔබ මට මොනවදෝ කළා …”
“ආදරියේ … මා කළ පාපය කුමක්දෝ ?”
“මේ වනතුරා අතැරදමා ගිහින් සිටියෙ කොහෙදෝ ?”
“ළදරුවෙකු මෙන් බිත්තියේ යමක් කුරුටු ගෑවොත්…
“නොදැනීම ඔබගේ නමමයි ඇඳී යන්නේ හදිසියේම….”
“ඔබ දකින විට මට හැඟෙන්නේ කණ්නාඩියකින් ඔබව දකිනවා සේ…”
“ඔබගේ ඇස්වල දකින්නේ මාවමයි …”
“සිහිනයක් ලෙසින් ඔබ අතුරුදන් වුවද …”
“රෑ මුලුල්ලේම අතුරුදන් වූ සිහින දෙස බලා සිටිමි …”
“එය මට අවනත වූ වචනයක් නොවේ …මගේ හදවත කොහෙද ඔබ නැවතුවේ…ආදරියේ !”
“මම උණු දිය වුණා… ඔබ දුන්න ආදරය නිසා .. කෙල්ලේ !”… “
“ආදරියේ … මා කළ පාපය කුමක්දෝ ?”
“මේ වනතුරා අතැරදමා ගිහින් සිටියෙ කොහෙදෝ ?”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,385 downloadsDownload Kadhal-Kan-Kattudhe-2017.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

2,385 downloadsDownload Subtitles41 KB

22 comments

  1. පැතුම් ඉෂාර

    සබට තුති!!! ඔබට ජය!!!

  2. Lalani Maduwanthi

    Thank you ,,God bless you

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Indunil Lakshitha

    saho meke link eka nane baiscope download eke..denna pulwnda eka

    1. Asitha_alwis

      Link eka hoyagaththe kohimada yalu

  5. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනංජය සහෝ.
    ජයෙන් ජය.

  6. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනංජය සහෝ..
    ජයෙන් ජය.

  7. Kulanjana Maduranga

    subata thanks saho...keep it up...

  8. Bandarajbandara

    ELaaa thanks

  9. Prasamadukg

    Baiscopedowmload Wala film eke nene

  10. Randika dulshan

    Bro meka baiscopedownloads wlata dala nadda thama

  11. oshanda

    tamilrockers eke balanna thiyenawa

  12. manju4300

    meka download karanna beriyo.. 1337X thibba 698MB web rip eka 15% enne,,,, kawuru hari punwathek wada karana linka ekka denna....

    1. wmcsubhash

      ow 15%i etanin ehata download krnna ba,plz meka baiscopedownloads walata danwda?dn dawas kiyak try krada :(

  13. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  14. manju4300

    magnet:?xt=urn:btih:1269EB1E3C9403EDD7DAB91C936C4668C5BD03E8&dn=www.TamilRockers.cm%20-%20Kadhal%20Kan%20Kattudhe%20%282017%29%5bHQ%20DVDScr%20-%20x264%20-%20700MB%20-%20Tamil%5d&tr=udp%3a%2f%2ftracker.leechers-paradise.org%3a6969&tr=udp%3a%2f%2ftracker.coppersurfer.tk%3a6969&tr=udp%3a%2f%2feddie4.nl%3a6969&tr=udp%3a%2f%2ftracker.pirateparty.gr%3a6969&tr=udp%3a%2f%2fopentrackr.org%3a1337&tr=udp%3a%2f%2ftracker.zer0day.to%3a1337

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. RamudithaDisal

    meke film eka nane saho... torren link ek ahari direct link ekak hari danna bro

  17. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  18. BTC

    Thank you bro...

  19. Thamanna

  20. Thamanna

    MEke link eka hema thenama baluwa nhne....bn?? Baiscopedownloads eketh nh ?? Hutta