දශක ගණනාවක සිට ලංකාවෙත් යුද්ධයක් පැවතුනා. එයින් ලංකාවෙ බහුතරයක් ගොඩක් දුක් ගැහැට වින්දා කියලා කාටත් මතක ඇති කියලා හිතනවා. කොහොමහරි ලංකාවෙ රණවිරුවන්ගෙ ශක්තියෙන් ඒ කුරිරු යුද්ධය අපිට අවසන් කර ගන්න පුළුවන් වුනා. එසේ යුද්ධය අවසන් වූ නිසා තමයි අපිට අද නිදහසේ ගමනක් බිමනක් වුනත් යන්න පුළුවන් වෙලා තියෙන්නේ…

දශක ගණනාවක සිට ලංකාවෙත් යුද්ධයක් පැවතුනා. එයින් ලංකාවෙ බහුතරයක් ගොඩක් දුක් ගැහැට වින්දා කියලා කාටත් මතක ඇති කියලා හිතනවා. කොහොමහරි ලංකාවෙ රණවිරුවන්ගෙ ශක්තියෙන් ඒ කුරිරු යුද්ධය අපිට අවසන් කර ගන්න පුළුවන් වුනා. එසේ යුද්ධය අවසන් වූ නිසා තමයි අපිට අද නිදහසේ ගමනක් බිමනක් වුනත් යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මෙවැනි නිදහස් රටක් අපිට ලබාදුන්න ඒ සඳහා ජීවිතය පූජා කල, අබාධිත තත්වයට පත්වුන ආදී වගේම සෑම සොල්දාදුවෙක්ටම අපි සැමදා ණය ගැති වෙන්න ඕන.
ඉතින් විස්තරය අරම්භ කරපු විදියෙන්ම කට්ටියටම තේරෙනවා ඇති මේ වතාවෙ මම සබ් එක අරගෙන ආවෙ මොන වගේ ෆිල්ම් එකකටද කියලා. ඒ වගේම මේක සිසිල වෙනදා වගෙ ඉකමණටම කරලා එවන්න කියල භාර දුන්න ෆිල්ම් එකක්. Air strike ලෙස නම් කර ඇති මෙම ෆිල්ම් එක නිර්මාණය කර තියෙන්නෙ දෙවන ලොක යුද්ධ සමයෙ ජපන් ජාතිකයින් විසින් චීනයට ප්‍රහාර සිදු කරන කාලයට අදාලවයි. ඉතින් අපේ රටෙ වගෙම එදා චීන ජාතිකයින්ගේ පවුලෙ අය, නෑදෑයින්, යහළුවන් නැතිවීම හා රට තුල සිදුවන මහා විනාශයන් මෙහි නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මෙයට Bruce willis, Ye liu, Seung-heon, Adrien brody රංගන දායකත්වය ලබා දීලා තිබෙනවා. අධ්‍යක්ෂණය xio feng තමයි සිදු කරලා තිබෙන්නෙ. ඒ වගේම මෙය action/ adventure/drama/war ඛාණ්ඩ වලට තමයි අයිති වෙන්නෙ.
හොඳයි එහෙනම් මම මෙහි සිදුවීම ගැන පොඩි විස්තරයක් කරන්නම්. මුලින්ම විස්තර කරා වගෙ දෙවන ලෝක යුධ සමයේ ජපානය විසින් චීනයට දරුණු ලෙස ප්‍රහාර දියත් කරන කාලයේදි චීනයේ චොන්සින් තමයි මේ වෙනකොට චීන ජාතිකයින්ට යාමට ඉතිරි වෙලා තිබිලා තියෙන්නෙ. ඉතින් චීන ජාතිකයින් විශාල වශයෙන් තම නිවෙස් අතහැර මෙම ප්‍රදේශයටන් පැමිණෙන්න ගන්නවා. මේ අතරේ මෙහි සිටින ඇමරිකානු හමුදාවෙ කර්නල් ජැක් චින ගුවන් හමුදාව ජපන් ප්‍රහාර වලට එරෙහිව අඩු අහසුකම් මධ්‍යයෙ පුහුණු කිරීම සිදු කරනවා. ඒ වගේම චීන හමුදාවෙ ගන්ග්ටවු නම් හමුදා සෙබලාට යුද්ධය සම්පුර්ණයෙන්ම කණපිට හරවන්න පුළුවන් වන රහස් මෙහෙයුමක් චීන හමුදාවෙ ප්‍රධානින් විසින් ලබා දෙනවා. ඊට අමතරව තව සිදුවීම් කිහිපයක් මෙහි අන්තර්ගතයි.
මෙම විස්තරය ඇති වෙවි මෙහි සිදුවන්නෙ කුමක්ද කියා තේරුම් ගන්න. එසේ නම් කර්නල් ජැක් ට ජපන් හමුදාවට එරෙහිව චීන හමුදාව මෙහෙයවන්න පුළුවන් වෙනවද, ගන්ග්ටවු ට ඔහුට භාර දුන්න රහස් මෙහෙයුම සාර්ථක කර ගන්න පුළුවන් වෙනවද බලන්න ඔයාලට මේක බලන්නම වෙනව.
හොඳයි එහෙනම් මම දැනට නවතිනවා. තවත් මේ වගෙ කුතුහලයෙන් පිරුණු අලුත් ෆිල්ම් එකක සබ් එකක් සමගින් අපි නැවත හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
7,684 downloadsDownload Air-strike-2018-Blu-Ray.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අතුල කාරියවසම් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල කාරියවසම්
Subtitles
38 comments
Bandaramudiyansi
oshanda
thanx sahoo
Nuwan Manage
Elama Mchan
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Nish Abeygunawardhana
ජයවේවා !
naveenlakshitha
thanks,, sub ekta suba
suchroxx
Thanks Bro
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sub ekata...
Rashmika dumidu
Thanks brother
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතිසි සහෝ,
ජයෙන් ජයම වේවා...!!priyan99
thanks bro sub ekata
chamika nimesh
Thankz
mmkasun
thanx
Kulanjana Maduranga
subata thanks..
Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය!!
chandika1975
thank you for subtitle..keep it going..........
thilz
Thank you for the sub
eranda weerasinghe
සුපිරි ෆිලුමක් . thankz බ්‍රෝ . ජයවේවා
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Pramukmili
thanxx bro.........
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!
Kanchana
Thanx sahoo
ranga1984
Patta thanks .. jayawewa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sugathsam
thanks bro....
Bobby
Thank you very much friend
aks
Thanks...
Haashan Dhanushka
thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Rumesh Asanka
thank you
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!wcr
Thank You!
Milindapriyalal
Ela sub ekata thanks bro සුපිරි
Dilina Bhagya
download karanna link ekak daannkoo
nihalpujitha
THANKS BROO
R-TJ
thnx bro
SViraj
Thanks Yalu... Jaya Wewa!!!
ChamiDhana
Thanx වේවා බ්‍රෝ !
Mahesh
Beirut movie එකෙ ලින්ක් එකක් දාන්ඩෝ
Advertisement
❤️❤️ thanks