ඔන්න මගේ විසි එක්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට තෙලිඟු චිත්‍රපටයකට සබ් කරන්න ලැබුන. Romance/Comedy ගනයට අයත් වන මෙම චිත්‍රපටිය නිකුත් වුනේ 2018 ජූලි 20වෙනිද. මේ චිත්‍රපටයට මේ වෙනකොට IMDb අගය 6.0 වශයෙන් තමයි සටහන් වෙලා තියෙන්නෙ. මේකෙ ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙලා තියෙන්නෙ Raj Tarun සමගින් Ridd…

ඔන්න මගේ විසි එක්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට තෙලිඟු චිත්‍රපටයකට සබ් කරන්න ලැබුන. Romance/Comedy ගනයට අයත් වන මෙම චිත්‍රපටිය නිකුත් වුනේ 2018 ජූලි 20වෙනිද. මේ චිත්‍රපටයට මේ වෙනකොට IMDb අගය 6.0 වශයෙන් තමයි සටහන් වෙලා තියෙන්නෙ. මේකෙ ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙලා තියෙන්නෙ Raj Tarun සමගින් Riddhi Kumar, නිලියනම් අලුත්. මේක එයා රඟනපාන පළමුවන චිත්‍රපටය. හැබැයි එයාගෙ රන්ගනය නම් නියමයි. මෙයා FACE OF INDIA 2016 ජයග්‍රාහිකාව වශයෙන් තේරිලා තියෙනව. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නෙ Annish Krishna කියන අධ්‍යක්ෂකවරය විසින්. මීට අමතරව Sachin Khedekar, Rajeev Kanakala, Rohini වගේ නළු නිලියනුත් මේකට රන්ඟනයෙන් දායක වෙලා තියෙනව.
කතාව පැත්තට හැරුනොත්, රාජ් කියන්නෙ අලුත්ම විදිහට බයික් නිර්මාණය කරන කාර්මික ශිල්පියෙක්. මෙයාට ගරාජ් එකක් තියෙනව. මෙයා කැමති තමන්ට කැමති විදිහට බයික් නිර්මාණය කරල ඒව පදින්න, ඒ වගේම මෙයා අලුත් විදිහට බයික් නිර්මාණය කරල විකුණන වැඩෙත් කරනව. මෙයාට ඒකටම හරියන යාලුවො සෙට් එකකුත් ඉන්නව. කොහොමහරි බයික් එකක් විකුණල බැංකොක් යන්න ඕනි කියල අදහසක් මෙයාට තියෙනව. කොහොමෙන්හරි බයික් එකක් විකුණල සල්ලි හොයාගෙන බැංකොක් යන්න කියල ගුවන් තොටුපලට යන අතරතුර මෙයාට වෙඩි වැදිල රෝහල්ගතවෙන්න වෙනව. එතනදි තමයි මෙයාට චරිතව මුන ගැහෙන්නෙ. ඉතින් මෙයා චරිතව කැමති කරවගන්න එක එක දේවල් කරනව. ඉතින් ඔය අතර මෙයාලගෙ ජීවිත උඩු යටිකුරු කරන දෙයකුත් සිද්ද වෙනව, තවදුරටත් කතාව විස්තර කරන්න මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ. චිත්‍රපටිය බලන්න මම ඔයාලට බාර කරනව. තවත් මේ වගේ සුපිරි ෆිලුමකින් ඔයාලව මුන ගැසීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. දිගටම බයිස්කෝප් එකත් එක්ක රැඳෙන්න කියල ආරාධනා කරනව. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.
10,754 downloadsDownload Lover-2018.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
41 comments
Rmsbandara
supun priyanath
Ela Ela
Supiri Film eka
Digatama sub Demu
Jaya wewaSanjeewa2010
Thnxxxxxxxxxxxxxx
maikee
තැන්ක්ස් සහොදරයා සබට. අපි බලන් හිටියේ එනකන්
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!God of film
Ela amar akbar anthony 2018 teligu film akatath ikmanata sub dennako
YASANTHAB
chanu elama bro thankz
kelumchathuranga
thanks
Ayesh Prashan
Thank You
ranga11112
thanks brooo
gihan perera
මේක ත් පට්ට ෆිලුමක් වගේ...ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Amal_indika
thank you mchn....!!!
ela.....ushan
thank you very much oyata
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචන්.
Kulanjana Maduranga
niyamai...bamak thama...subata thanks saho...keep it up....
Sajiya99
Thanks bro
Deshani
thank you
oshanda
thanx sahoo
Kanchaka
Thanks bro
duminda0991
thanks bro
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති මලේ...
අනිවා බලන්නෝන.
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Lahiri
thankz saho
TharakaWAS
Subata thanks saho...
Jaya wewa...!!!Tharusha2021
ස්තුති
Lasantharathnasirirox
Download කරපු ගාණටම comment එහෙමත් තිබුණනම් සතුටුයි නේද ???
ස්තුතියි ජයවේවා !! "IndunilN
ඒකනම් ඇත්ත.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Vishan
elma bn thanx
blmkumara
බොහෝම ස්තුතියි සහෝ ඔබට ජය.
D.Chamara
bohoma sthuthi sahooo
Juanluis
බෝම ස්තූතියි
sublove
bohoma sthuthi me film ekata sub genawata
basura indrachapa
උපසිරැසියට ජයෙන් ජය!!!
බොහොම ස්තූතියි සහෝ...Danthanarayana
thank you, brother, for sub
Chirantha Deshapriya
Tanx bro
Madushanka
thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...
Ransilu
Tda bro
MAALnath
Thanks ..................good luck ...................
L.G.T.Dilshan Liyanage
Ty ty bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට ස්තුතියි සහෝ ජය