ආයුබොවන්….! කොහොමද යාළුවනේ ඔන්න මමත් ගොඩ කාලෙකට පස්සේ බයිස්කොප් එකක් ගෙනාවා. 2015 මගේ පළමු උපසිරස මේක. කතාව නම් ටිකක් පරනයි. හැබැයි සුපිරියි. තවත් ලස්සන ආදරකතාවක් දෙමළ. අධ්‍යක්ෂණය එස්. සන්කර් විසින් තමයි සිදුකරලා තියෙන්නේ. මේකට 7.2/10 අගයක් ලැබිල තියෙනවා. නරකම නෑ නේද ? Kadhalan 1994 වර්ෂයේ තමයි ති…

ආයුබොවන්….!
කොහොමද යාළුවනේ ඔන්න මමත් ගොඩ කාලෙකට පස්සේ බයිස්කොප් එකක් ගෙනාවා. 2015 මගේ පළමු උපසිරස මේක. කතාව නම් ටිකක් පරනයි. හැබැයි සුපිරියි. තවත් ලස්සන ආදරකතාවක් දෙමළ. අධ්‍යක්ෂණය එස්. සන්කර් විසින් තමයි සිදුකරලා තියෙන්නේ. මේකට 7.2/10 අගයක් ලැබිල තියෙනවා. නරකම නෑ නේද ? Kadhalan 1994 වර්ෂයේ තමයි තිරගතවෙලා තියෙන්නේ විනාඩි 168 ක් පුරා දිවෙන මේ බයිස්කෝප් එක කම්මැලි නැතුව බලන්න පුළුවන් මොකද ලස්සන සිංදු ගොඩාක් තියෙන සුන්දර මුවි එකක් නිසා. සිංදු වලට නම් සබ් දාන්න බැරිවුනා. මොකද මේක හදිස්සියේ දෙන්න වුන නිසා. කොහොමවුනත් Action | Drama | Romance යන වර්ගයන්ට අයත් වෙනවා. එතකොට මේකේ ප්‍රධාන චරිතේ අපි කවුරුත් දන්න ප්‍රභුදේව් (Prabhudheva) නිළිය Nagma. තවත් වැදගත් දෙයක් තමයි වඩිවේලු දෙමල සිනමාවේ ප්‍රහසන චරිතේ ඒ කාලේ කොහොද කියලත් බලාගන්න පුළුවන්. අනිත් කාරනය තමයි කවුරුත් දන්න රගුවරන් (Raghuvaran) දෙමල සිනමාවේ අති දක්ෂ නළුවෙක් දැනට අපඅතරින් වියොවි ඇති මොහුගේ රගපැමද දැකබලාගන්න පුළුවන්.
ඇති ඇති… දැන් කතාව පැත්තට හැරෙමු. ප්‍රභු කියන්නේ පිස්සු පොරක් මේ අපි වගේ තමන්ගේ සිහින කුමරියට විතරක් පෙම් බදින. ඒත් වසන්ත එයාගේ යාළුවානම් ටිකක් අවුල් හරියට අපේ කවුරුහරි වගේ මේයා ප්‍රභුගේ ලව් එකට මාර බකප් එකක් දෙනවා. කතාව ඇති. එහෙනම් බාගෙනම ඉතුරුටික බලමු කොල්ලනේ. මේ දෙන්නා ගෙම කොහොම ගොඩ දායිද කියලා..
*****කවුරු කොහොම මොන දේවල් කිවිවත් රස්තල රජවෙනවා…. ****
මේ මේ මුවි එකට ගැලපෙනවද නැද්ද..? අදහසක් දාගෙනම යන්න. බයිස්කොප් සැමදා වැජඹේවා.! උදවිකල සැමට තුති.. විශේෂයෙන් මේක ඉක්මනින්ම ඉල්ලපු අපේ සමිර මාමිට. බුදු සරණයි..!
b174f469ac532b89dc2d8ec6b8246fb1a5c95524 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,417 downloadsDownload Kadhalan.1994.baiscopelk.com_.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චන්දිම අමරසිංහ
Subtitles
29 comments
Yenu
Sachin
patta sahooo...tanx....
ඉෂාර වෙත්තසිංහ
niyamai saho..........
meva parana unath honda chithrapati...........
me wage chithrapati vala rasaya kavadaavath nathi venne naha......
sindu th niyamai............
obata jaya...........Ishara
elakiri machan,nice work
Kulanjana Maduranga
parana unath supiri filumak.mekata sb dunna 1ka watinawa.subata thanka CHANDIMA saho.thawa taml film tiak bassamu.jaya wewa...........
thisal
තැන්ක්ස් මචන් ප්‍රභු ගෙ එකක් කොච්චර පරන උනත් බලනෙ නැත්වුඅ ඉන්න බැනෙ ඔන්න බාන්න දැම්මා
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔලේ ඔහෝ....ඔලේ ඕහා..
මුඛ්ඛාලා.....මුඛාබලා.....ලේලා...ඕහෝ..ලේලා...
මුඛාබලා... සුහානල්ලා.... ලේලා..ඕහෝ..ලේලා...ලවද කාවලා......බඩ නිසොල වාදලා...
පොරට කාවලා....නිදුර පූවිලා..පිර් තුම්සේ කු මෙරේ වෙන්නිලා.....
ඔලේ ඔහෝ....ඔලේ ඕහා..
මුඛ්ඛාලා.....මුඛාබලා.....ලේලා...ඕහෝ..ලේලා...
මුඛාබලා... සුහානල්ලා.... ලේලා..ඕහෝ..ලේලා...මේ ඒ ෆිල්ම් එක නේද?
chathura madusanka
බොහොම ස්තුතියි.
සබ් එකට ගොඩාක් ස්තුතියි.
ඉස්සරහටත් කරගෙන යමු.Nishantha
Patta pata pata. Meka Mara asawen balanna hitapu film ekak. tnx...........
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Nishantha
Ane macho, seeds nahane.......????
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Ishara
no seeds ... :(
STYLISH PRINCE
ado meke seeds nane
රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KriSh
godak sthuthii...Kawadawathma balala nehe man meka..onna ehenam ba gannawaa
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි කොල්ලෝ උපසිරැසියට් !
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)2D
mama meka podi kale film hall eke baluwa. thanks machan aye balanwa
amila kaushalya
broda meka song tika marama lassanai puluvannam meka song tikata sub karala denavanam godak thanx.mokada maga song list 1a favorite ma song tikak meka tiyanava puluvannam song tikata sub denna
sp piyamal
සින්දු ටික ලස්සනයි කියල හැමෝම කියනවනේ,ඒ නිසාම ඔන්න ගන්නවා,thanks
Waruna
69% download nataawunooo....kawuruhari Seed karannooooo....
එල්.සී. දමැල්
උපසිරසට තුති...
ජය...!Amila Kaushalya
broda meka torrent 1a work naha ne bn
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........shanuka
ela mta vijege Shajahan 2001 film ekat dennko
Nalinda Rasanjana
thankssss........ bro
malith
Ela ela
Lasantharathnasirirox
Tnx chandi.ජයවේවා !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you.................prabhu inna 1k balanna asawen hitiye...