ඔන්න මචන්ලා සහ මචියන්ලා මම තවත් එකක් ඇරන් ආවා. ඔයාල කලින් දුන්න VANish-2015 බලන්න ඇතියි කියලා හිතනවා. මම දැක්කා පසුගිය ටිකේම විජේගෙ ෆිල්ම් ටිකක් සයිට් එකෙන් දීලා තිබ්බා. ඔන්න කොහොමින් කොහොම හරි මාත් එකක් උස්සන් ආවා. දැන් මේ ෆිලුම ගැන පොඩ්ඩක් කියන්නම්. මේ ෆිලුමෙන් විජේ ක්රියාදාම චිත්රපට වලට මුලපුරන්…

ඔන්න මචන්ලා සහ මචියන්ලා මම තවත් එකක් ඇරන් ආවා. ඔයාල කලින් දුන්න VANish-2015 බලන්න ඇතියි කියලා හිතනවා. මම දැක්කා පසුගිය ටිකේම විජේගෙ ෆිල්ම් ටිකක් සයිට් එකෙන් දීලා තිබ්බා. ඔන්න කොහොමින් කොහොම හරි මාත් එකක් උස්සන් ආවා. දැන් මේ ෆිලුම ගැන පොඩ්ඩක් කියන්නම්. මේ ෆිලුමෙන් විජේ ක්රියාදාම චිත්රපට වලට මුලපුරන්න සෑහෙන්න බලපෑවා කියලා තමයි කියවෙන්නෙ. බලපුවාම ඒකත් ටිකක් තේරෙනවා. මීටරේ ගත්තාම ඒකත් 6.8කට කැරකිලා තියෙනවා. මේකේ විජේ හෙවත් තිරුමලෙයි පුඩුපේට් කියලා පැත්තක බයික් මැකෑනික් කෙනෙක්. ඉතින් මෙයා කොල්ලොත් එක්ක විනෝදෙන් ඉන්න දවසක ඒ පැත්තට ගෙදරකට නවතින්න එන මැදිවියේ යුවලක් එක්ක හිතවත් වෙලා,එයා ඒ පවුලෙම කෙනෙක් වගේ වෙනවා.ඒ මොකද තිරුමලෙයිට කාත් කවුරුත් නැති හින්දා. පවුලක ආදරය,සමගිය යන දේවල් මෙයා මේ ජෝඩුවගෙන් තේරුම් ගන්නවා. ඔහොම ඉන්නකොට තමයි තිරුමලෙයිට ශ්වේතාව හම්බෙන්නෙ. මෙයා ශ්වේතාත් එක්ක යාලුවෙන්න නම් මාරම කට්ටක් කනවා.හැබැයි ඒකට කට්ටක් කියලම කියන්නත් බැහැ.ඔයාලම බලන්නකො.
ශ්වේතාගේ තාත්තා රූපවාහිනී නාලිකාවක ලොක්කෙක්. එයාගේ එකම ආසාව තමයි මේ පැත්තෙ ඉන්න මැරයා ඒ කියන්නෙ “අරසු”ගැන මෙයාගේ මීඩියා එකෙන් එලියට දෙන්න. එයා ඒකට දත කාගෙන වැඩ කරනවා. ඒ කොහොම වුනත් මේ දෙන්නා යම් කාරණාවක් හින්දා අමනාපකම් අතාරිනවා. එහෙම වෙන්නෙ ඇයි?කියන එක ඔයාලා මේක බාගෙනම බලන්න. ආදරවන්තයන් අපි අතර ඕනේ තරම් ඉන්නවා. එහෙනම් බලන්නකෝ තිරුමලෙයි කොයි වගේද කියලා? එයාගේ ආදරේ එයාට ලබාගන්න පුලුවන් වෙයිද? ඒක ඔයාලට බාරයි. තිරුමලෙයි, ශ්වේතා, අරසු සහ ශ්වේතාගේ තාත්තා වටා තමයි කතාව දුවන්නෙ. වගකීමකින් කියන්නම් මේක බලන්න ගත්තාම කම්මැලි නෑ ඒ මොකද කතාව එහෙම්ම ගලාගෙන යනකොට අතරින් පතර බඩ පැලෙනකම් හිනාවෙන්න පුලුවන් ජෝක් කෑලි ටිකක් තියෙනවා. Vivekananthan ගේ පට්ටම ජෝක් තමයි. එයාව දන්නවා නේද? අර singam 2, velai illa pattathari, වගේ ෆිල්ම් වල හිටියේ.
එහෙනම් මම ගිහින් එන්නම්.හැමදාම කියනවා වගේ කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා.අනික කාලෙකින් ආව හින්දා අදහස් වලින් සලකන්න. 🙂 🙂 🙂 එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
400CEC3DB7C766BA755E9411F58A5D670694976B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,478 downloadsDownload Thirumalai.2003.baiscopelk.com_.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10960640_856667684392271_1323663233_o-e1423460153433.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මදුසංක
Subtitles
28 comments
sanju
widuranga
supaaaaaaaaaaaaaa
thanx broooooooamila
maxxxaa maxxxa
STYLISH PRINCE
ado mage aaaaaasama actor thnz machan
නලින් පෙරේරා
ස්තුතියි චතුර සහෝ!
ජය වේවා!
තාරක නුවන් දිල්හාර
හොඳයි, හොඳයි ඔන්න එහෙනම් ලොස් නැතුව බෑවා..
සබට ස්තුතියි.Yenu
Thank you.......
Sachin
supiri soho...... tanx sub 1 ta
Kulanjana Maduranga
kalakata kalin balapu patta filumak..ela ahhhhh.subata thanks CHATHURA saho.thwa tamil film walata sub denn.jaya wewa...........
thisal
එල එල මෙක බලලා තියෙයි එත් මතක නැ ආයෙත් බලන්න ඔනි ඔයාගෙ සබත් එක්ක තැන්ක්ස් මචන්
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
chathura madusanka
මෙතෙක් අදහස් පලකල සැවොටම ස්තුතියි.
පොඩි මෑන්
Thanks macho
Rajitha Abeysinghe
ඔයා දීපු ටොරන්ට් එකේ මොකක්හරි අවුලක් නැද්ද?.සබ් එකට ස්තූතියි!!!
chathura madusanka
ay saho mokakda case eka?????sub eka match wenawa neda???
ruhansha2003
Niyama vadak
vadak
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishantha
Aiyooooo............ film eka download wenne 90.6%k vitharai. Mokada karanne????
Ara Mirapakai kiyana film eka download wenne 93.6%k vitharai.......Mathisha
Meketh 90.7% ne download wenne
අදිත ප්‍රවීන්
බොහොම තුති උපසිරැසියට !
Dulanja
මේ ටොරන්ට් එක 90.7% විතරයි එන්නේ......... චතුර සහෝ දිලා තියන ටොරන්ට් එකත් එම මයි..... ඉතිරි ටික ගන්න විදියක් නෑ.......
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........shanuka
Ayye film eka ela mta e wge vijege Shajahan 2001 film eka dennko
Denuthu Kawinda
thanks for the subtitle.................
malith
Ela ela
Chathushka
shaajahan movie eka dennako
Dharshana
sub eka extract krnn bha file eka corrupt welad khd
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

yeeeeeeeeeeeeeeee.mamai ekata download kale.suuuuuper film eka ela mcn digatama karagena yaman.good luck