හරි යාළුවනේ මගේ ඊලග නිර්මාණයත් අරගෙන ආවා ටික කාලෙකට පස්සේ.මේක බාර ඇරගෙන ටික කාලයක් නම් ගත උනා වෙලාවක් හම්බුනේ නැ මෙක ඉවරයක් කරගන්න. ඉතින් මේ මගේ විසිවෙනි උපසිරැසි ගැන්විම! හරි මේ බයිස්කොප් එක ඇවිල්ලා දැන් ටික කාලයක් වෙනවා එත් ලස්සන කතාවක්. සුරංගනා කතා වලට ආස කරන අය වෙනුවෙන් හදපු කතාවක් මෙක.ලොකු පොඩ…
හරි යාළුවනේ මගේ ඊලග නිර්මාණයත් අරගෙන ආවා ටික කාලෙකට පස්සේ.මේක බාර ඇරගෙන ටික කාලයක් නම් ගත උනා වෙලාවක් හම්බුනේ නැ මෙක ඉවරයක් කරගන්න. ඉතින් මේ මගේ විසිවෙනි උපසිරැසි ගැන්විම! හරි මේ බයිස්කොප් එක ඇවිල්ලා දැන් ටික කාලයක් වෙනවා එත් ලස්සන කතාවක්. සුරංගනා කතා වලට ආස කරන අය වෙනුවෙන් හදපු කතාවක් මෙක.ලොකු පොඩි ඔනිම කෙනෙක්ට රස විදින්න පුළුවන් කතාවක් කියලා කියන්න පුළුවන්.
එකමත් එක කාලෙක හිටපු ලස්සන කුමාරයෙක් කියලා පටන් ගන්න කතාවල වගේම තමා මෙකත් ඒ වගේම අවසානයෙදි සියල්ලොම සතුටින් විසිර ගියති කියලා ඉවර වෙන කතාවක් මෙක. ආ අපේ සහොදරයෙක් මේ බයිස්කොප් එක ගැන ලිපියක් ලියලා තියෙනවා එකත් මේ එක්කම පලවෙවි. හරි කතාව ගැන පොඩි විස්තරයක් කිවොත් එංගලන්තයේ ගමක් තියෙනවා වොල් කියලා. ඒ නම ඇති වෙචච හැටි කතාවේ කියලා ඇති එක ගැන කියන්නේ නෑ මම. මේ කතාව තමයි ඒ ගමේ ඉන්න ට්‍රිස්ටන්( කියන කොල්ලගේ දෛවය නොසිතු ලෙස තරවක් කඩා වැටිම නිසා වෙනස් වන අයුරුයි ඉතින් එහෙනම් කතාව බලලා අදහසක් දලාම යන්න යාළුවනේ!
එහෙනම් ඊලග උපසිරසි නිර්මාණයත් අරන් එන්නම් පුළුවන් ඉක්මනින්ම. බයිස්කොප් එකට ජයෙන් ජය!
5,476 downloadsDownload Stardust-2007.baiscopelk.zip153 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධීර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධීර මාලන්
Subtitles
30 comments
sanjeewa
Chami.S
Thanks....
The Proof
kawuru hari kiyanawada......seedersla ekakwath nathi films baganna kramayak thiyenawada kiyala......
sudeera
ට්‍රැකර්ස්ලා දලා කර ගන්න පුළුවන් උත්සහයක් ගන්න ඔනි සහො පොඩ්ඩක් ටිකක් හොයලා බලන්නකො
thisal
අනිවා බානවා මචන් මෙච්චර රෙට් තියෙයි නම් මැක්සා වෙන්න එපයි තැන්ක්ස් සබට
chathura madusanka
ela ban,,,,,digatama yamu
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
අසිත
ආසයි.DATA මදි නේ ගන්නේ නෑ.කවද හරි බලන්නම්.තැන්ක්ස්.
EagleTDW
ගොඩ කාලෙක ඉඳල ෆිල්ම තිබ්බත් බලන්න බැරි උනා. දැං ඉතිං සබ් එකත් තියෙන එකේ, අනිවා බලන්ට ඕනෙ. බෝම ස්තූතියි සබ් එකට. :)
Pubudu
එල සහෝ. ස්තූතියි සබට.
Yenu
Thank you…………….
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
niayamai…thanks SUDEERA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Tharindu
thank you very much...!!!
රොයිලි
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SUGATH
MARU FILM KA...THANKS...
Praveen
mamath baluwa niyama film ekak, aparade A kale mata sinhala sub thibune naha :(
yeshu
tnx
අදිත ප්‍රවීන්
ඉක්ම්නට 50ත් ගහමු .
බොහොම ස්තුතියි උපසිරැසියට !තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)nidi
Sudeera, thanks very much. film ekat upa siresit dekama hondai. tawa honda films denna, pls.
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........අසිත
fantasy බලන්න හරි පෙරේතයි.
හොයා හොයා යනකොට මේක හමු උනා..
බොහොම පින්.
ජය වේවා!!!LSM HUSKAA
බොහොම ස්තුතියි උපසිරැසියට !
Cj
තැන්කුයි වේවා
M.W. Dilhani
thank you
Anonymous
Tnx
Paisndu
Thx mcn
Ravibdu
Sub eka wada na
Ravindu Heshan - Admin
Dan Wada
Advertisement

thanks