Watch Trailer

Kafir: Gerbang Sukma (2026) Sinhala Subtitles | අතීතයේ පවු [සිංහල උපසිරසි]

Kafir: The Spirit Gate (2026) Sinhala Subtitles Sinhala Subtitles සුභ දවසක් වේවා. ඔන්න ඉතින් කාලෙකට පස්සෙ මට ආයිත් හිතුනා බයිස්කෝප් එකට සබ් එකක් කරන්න. මේ මගේ 6 වෙනි උපසිරසි ගැන්වීම. මගේ නම කළණ ලියන ආරච්චි. ඉන්දුනීසියන් හොල්මන් චිත්‍රපටි කියන්නේ ඉතින් වෙනම ලෙවල් එකක ෆිල්ම්නේ. ඒ කැටගරියට ආස අය වෙනුව…

Kafir: The Spirit Gate (2026) Sinhala Subtitles Sinhala Subtitles

සුභ දවසක් වේවා. ඔන්න ඉතින් කාලෙකට පස්සෙ මට ආයිත් හිතුනා බයිස්කෝප් එකට සබ් එකක් කරන්න. මේ මගේ 6 වෙනි උපසිරසි ගැන්වීම. මගේ නම කළණ ලියන ආරච්චි. ඉන්දුනීසියන් හොල්මන් චිත්‍රපටි කියන්නේ ඉතින් වෙනම ලෙවල් එකක ෆිල්ම්නේ. ඒ කැටගරියට ආස අය වෙනුවෙන්ම තමයි මම මේ ෆිල්ම් එකට සබ් එක කලේ. කලින් මම කලේ ඇනිමේ වලට. මේ පාර හිතුනා මේ අවුරුද්දේ ආපු ඉන්දුනීසියන් හොරර් ෆිල්ම් එකකට සබ් කරන්න.

අපි එහෙනන් පොඩ්ඩක් ෆිල්ම් එක දිහා බලමු.

අධ්‍යක්ෂණය: Azhar Kinoi Lubis
තිර රචනය: Dea April සහ Upi Avianto
රංගනය: Putri Ayudya, Rangga Azof, සහ Nadya Arina
IMDb ශ්‍රේණිගත කිරීම: 6.1/10
කාලසීමාව: පැය 1 විනාඩි 48

Kafir: Gerbang Sukma කියන නමේ Gerbang Sukma කියලා කියන්නේ ආත්ම දොරටුව කියන එක.

මේකේ ප්‍රධාන පවුලේ අම්මා හරී බයෙන් ඉන්නේ යම් නරකක් තමන්ගේ පවුලට වෙයිදෝ කියලා. ඒයා සැකෙන් බයෙන් ජීවත් වෙන්නේ. ඒ ඇයි කියලා දැනගන්න, ඒ නපුර මොකක්ද කියලා දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා ඉතින් අවසරයි සමුගන්න.
ආයිත් ලස්සන ෆිල්ම් එකකින් හමු වෙමු..

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා ගැළපේ.

489 downloadsDownload Kafir-Gerbang-Sukma-2026.zip24 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළණ ලියනාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-09-15
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kafir: The Spirit Gate Sinhala Subtitles Sinhala Subtitles

Subtitles by

කළණ ලියනාරච්චි

Subtitles

489 downloadsDownload Subtitles24 KB

1 comment

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං