Wind Chill (2007) Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ Gregory Jacobs විසින් අධ්‍යක්ෂණය කරපු, Horror | Drama වර්ගයන්ට අයත් වෙන, 2007 වසරේ දී තිරගත වුණ චිත්‍රපටයක්. විචාරක ප්‍රතිචාර, IMDb අගය: 5.7/10 Rotten Tomatoes: 44% සිනමාපටයේ තොරතුරු, ප්‍රධාන නළු නිළියන් : Emily Blunt Ashton Holme…

හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ Gregory Jacobs විසින් අධ්‍යක්ෂණය කරපු, Horror | Drama වර්ගයන්ට අයත් වෙන, 2007 වසරේ දී තිරගත වුණ චිත්‍රපටයක්.
විචාරක ප්‍රතිචාර,
- IMDb අගය: 5.7/10
- Rotten Tomatoes: 44%
සිනමාපටයේ තොරතුරු,
- ප්‍රධාන නළු නිළියන් :

- Emily Blunt
- Ashton Holmes
- Martin Donovan
- ධාවන කාලය : පැය 1 මිනිත්තු 30
- මුළු ආදායම : $285,060
කතාව ගැන පොඩ්ඩක්:

නත්තල් නිවාඩුවට ගෙදර යන්න වාහනයක් හොයන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකට, ඇයත් එක්කම ඉගෙන ගන්න තරුණයෙක් තමන්ගේ වාහනයෙන් ඇයව එක්කන් යන්න කැමති වෙනවා. හැබැයි ගමන මැදදී මේ තරුණයා ප්‍රධාන පාරෙන් අයින් වෙලා, “කෙටි පාරක්” කියලා පාළු, හිමෙන් වැසුණු පාරකට වාහනය දානවා.
ඔය අතරේ සිද්ධ වෙන අනතුරකින් ඔවුන්ගේ වාහනය හිම කන්දක හැපිලා හිරවෙනවා. දැඩි සීතලේ, කිසිම උදව්වක් නැතිව රෑ පුරා වාහනය ඇතුළට වෙලා ඉන්න මේ දෙන්නට මුහුණ දෙන්න වෙන්නේ සාමාන්‍ය සීතලකට විතරක් නෙවෙයි. ඒ පාරේ අතීතයේදී සිද්ධ වුණු අභිරහස් මරණවල හොල්මන් සහ දූෂිත පොලිස් නිලධාරියෙකුගේ බිහිසුණු ආත්මය ඔවුන්ව දඩයම් කරන්න පටන් ගන්නවා.
ජීවිතයත් මරණයත් අතර සටනක හිරවුණු මේ දෙන්නට මේ මාරක සීතලෙන් සහ අද්භූත බලවේගවලින් බේරිලා තමන්ගේ ගමනාන්තයට යන්න පුළුවන් වෙයිද? බලලම දැනගන්නකෝ!
නරඹන්නන්ගේ අවධානයට,
මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන බැවින් කුඩා දරුවන් සමඟ නැරඹීමට නිර්දේශ නොකරන අතර, වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු වේ.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!
Wind Chill Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
257 downloadsDownload Wind-Chill-2007.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Wind Chill (2007) Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #Wind Chill (2007) Sinhala Sub
- #Wind Chill (2007) Sinhala Subtitles
- #Wind Chill Sinhala Sub
- #Wind Chill Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ්එකට තෑන්ක්ස් මචං