මෙම වසරේ පෙබරවාරි මස 9 දින තිරගත වීම අරඹා ඉන්දියානු රුපියල් කෝටි 45ක බොක්ස් ඔෆීස් ආදායමක් බිහි කරනු ලැබූ තවත් සුපර් හිට් එකක, දෙවන කොටසයි මේ. කලකලප්පු (2012) චිත්‍රපටිය බලපු අය දන්නවා මොකක්ද මේ චිත්‍රපටිය, මොන වගේද කියලා. ආපනශාලාවක් අලලා ගෙතුනු එම කතාව එම වසරේදී බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් තිරගත…

මෙම වසරේ පෙබරවාරි මස 9 දින තිරගත වීම අරඹා ඉන්දියානු රුපියල් කෝටි 45ක බොක්ස් ඔෆීස් ආදායමක් බිහි කරනු ලැබූ තවත් සුපර් හිට් එකක, දෙවන කොටසයි මේ. කලකලප්පු (2012) චිත්‍රපටිය බලපු අය දන්නවා මොකක්ද මේ චිත්‍රපටිය, මොන වගේද කියලා. ආපනශාලාවක් අලලා ගෙතුනු එම කතාව එම වසරේදී බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් තිරගත වූවා.
මේ කතාවට හැරිලා බැලුවොත්, ප්‍රධාන නළුවන් තිදෙනයි. රඝූ තමන්ගෙ ප්‍රශ්නවලට විසඳුමක් නැති නිසා රැකියාවක් නොකරන තමන්ගේ තාත්තව මරන්න යනවා. එහිදී රඝූට තාත්තා එයාලගේ පරම්පරාවට අයත් පැරැණි දේපළක් ගැන කියනවා. ඒ දේපළ විකුණලා ඔවුන්ට ප්‍රශ්නවලින් නිදහස් වෙන්නට පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ දේපළ හොයාගෙන රඝූ කාසිවලට යනවා. එහිදී රඝූට මුණගැසුන මිතුරා තමයි සීනූ. සීනු රඝූ වගේම ප්‍රශ්නවලට හිරවෙලා ඉන්නේ. එයාට තියෙන එකම පිහිට පරම්පරාවෙන් එන හෝටලයක් තමයි. ඒත් ඒ වටේ කතාවක් ගැබ් වෙලා තියෙනවා.
කොහොමහරි සීනූ හා රඝූ එකම යාළුවෝ වගේ උදව් කරගන්නවා. හදිසියේම දැනගන්න ලැබෙනවා එයාලා දෙන්නම එක හොරෙකුට අහුවෙලා සල්ලි නැතිකරගෙන ඉන්නවා කියන එක. මේ හොරාව අල්ලගෙන සල්ලි ඉල්ලුවත් එයාට දෙන්න සල්ලි නැහැ. හොරා එයාලව එක් කරගෙන ලොකු හොරකමක් කරන්න ලැහැස්ති වෙනවා. මෙයාලා හොරකම හරියට කරාවිද? සල්ලි ආපහු ලැබේවිද? නැත්නම් ආයේ රැවටෙයිද? ඔයාලම බලන්න!
පිස්සු විකාර මැදින් ගලා යන මේ කතාවේ, ජයි, ජීවා, ශිවා, කැතරින් ත්‍රිෂා, නික්කි, රෝබෝ ශංකර්, වී.ටී.වී. ගනේෂ්, යෝගි බාබූ වැනි ප්‍රකට නළු නිළියන් දායක වෙනවා. අධ්‍යක්ෂණය සුන්දර් සී, නිෂ්පාදනය සුපුරුදු පරදි ඔහුගේ බිරිඳ කුෂ්බු. සංගීතය හිප්-පොප් තමිළා. ඉතින් බලන්න මේ හාස්‍යජනක විනෝදාත්මක චිත්‍රපටය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
11,120 downloadsDownload Kalakalapu-2-2018.zip101 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
44 comments
sumudumadushan1999
NNA
Sub akata tnx mcn
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
දමිළ චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sunera1995
thnz mcn
chaturanga
Ela Bro.....padmavati sinhala sub Dendako plz
Prabodha Madhusankha Hettiarachchi
Thank bro sub ekata...
himaruwan
Kalakalapu 2 (2018) meke download link eka dennako
Nimesh sasanka
mekata su denakal blan hitiye..thanx saho...
Rangana.mee
280 මං බෑවා . එල ජයවේවා
Upul Sampath
SUB EKATA THANKS,,,,film eka down karala sub denakam thamai hitiye,,,thanks a lot
gayan215
bohoma sthuthi saho..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
wajira
thanks bro
gihan perera
Thanks bro...good job and god bless you....keep continue....
Dictator0071
guys pokkiri simon film eke sub eka denwako loku udawwak
snsameera
KALAKALAPPU 1 MOVI EKATATH SUB DENNA PULUWANDA
C lakmal
සබ් එකට ගොඩක් ස්තුතියි , Padmaavat (2018) සබ් එක දෙන්න බලන්න , ජය වේවා.
venuka kavinda weerakkody
torrent link pls..
Thudu
torrent link pls
D.Chamara
bohoma sthuthi sahooo jaya
oshanda
sab ekata thanks..... sahoo
prcsb
thnx sub 1ta brooooooooooo……………
oyata puluwn nm jaya janaki nayak telugu film 1th sub 1 denna.......neth nm oya adurana kata hri kiyanna me film 1 sub 1 keranna kiyala......Kavishna
උපරැසියට ස්තූතියි
ජය වේවාNilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ranga11112
උපසිරසියට ස්තුතිය සහෝ
Batzi
Subta thanks brow
Chathuranga989
ela ela bro
supun bro
godak thanx ikmanatama thawath sub ekak demu..
TharakaWAS
Thanks
Death_race
Thanks For sub
B A M sampath
thank u
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
ජයෙන් ජය.Madusankasupun
Sub ekta thnkz mchn....
Indika Fernando
sub ekata sthuthi... Kalakalapu 2012 ta sub deela na neda eka nobala meka baluwata awulak nadda.. ekath ekka meka sambanda nadda....
jagath rathna
free download kalakalapu 2 full movie
Thudu
torrent link pls
Chathurapamod
kalakalappu 1 ekata subtitle ekakuth denna puluwannam loku deyak!
Gandhaka Indrajith
Thanks for the subtitle
SanjulaJeter
Thanks
Nadun_Mihisara
thank you
nadeena
ela thanx
luon95
Thnxxxxxx
Buddhima Dilanjith
Thanks Bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela Broooo