– මොකද්ද ඔයාගේ නම ? – මගේ නම කැතී නෝලන්ඩ්. – හරි, අපි ආයේ උත්සාහ කරලා බලමු, මොකද්ද ඔයාගේ නම ? – මගේ නම කැතී නෝලන්ඩ්. මහා දවාලේ නගර මාධ්‍ය කාන්තාවක් පැහැරගෙන ගිහින්, තමුන්ගේම ගෙදර නිර්මාණය කරපු විශේෂිත කාමරයක හිර කරගෙන ඉන්න පිරිමියෙක් හා ඔහුගේ ගොදුර වුන ගැහැනියක් අතර ඇති වෙන කතාබහෙන් කොටසක් තමයි ඉහත…

– මොකද්ද ඔයාගේ නම ?
– මගේ නම කැතී නෝලන්ඩ්.
– හරි, අපි ආයේ උත්සාහ කරලා බලමු, මොකද්ද ඔයාගේ නම ?
– මගේ නම කැතී නෝලන්ඩ්.
මහා දවාලේ නගර මාධ්‍ය කාන්තාවක් පැහැරගෙන ගිහින්, තමුන්ගේම ගෙදර නිර්මාණය කරපු විශේෂිත කාමරයක හිර කරගෙන ඉන්න පිරිමියෙක් හා ඔහුගේ ගොදුර වුන ගැහැනියක් අතර ඇති වෙන කතාබහෙන් කොටසක් තමයි ඉහතින් සඳහන් කරලා තියෙන්නේ. මේ ගැහැණිය කොතරම් එකම පිළිතුර ලබා දුන්නා වුනත් ඔහු නොවෙයි එය පිළිගන්නා බවක් පෙනෙන්නේ. ගති ස්වභාවයෙන් සන්සුන් කෙනෙක් ලෙස පෙනන ඔහු මේ පැහැර ගැනීම සඳහා සුදානම් වෙලා තියන බවයි ඔහුගේ කල් කිරියාවෙන් පෙනී යන්නේ. නමුත් ඇයි ? අපි නොදන්නා ඔහු දන්නා රහස කුමක් ද ? නැත්නම් එකම ප්‍රශ්නයක් නැවත නැවත අහන්නේ ඔහු අපි අවසාන පිළිතුර දන්නා නිසාවත් ද?
ඇය වැරදි මොහොතක වැරදි තැනක සිට ගොදුරු වූ අහඹු ගොදුරක් ද? ඔහු ඇය වෙනුවෙන්ම පැමිණි මර දුතයෙක් ද? මේ සියල්ල ඔබට දැකගන්නට හැකි වේවි මේ චිත්‍රපටය තුලින්. පැය එකතුත් මිනිත්තු 26 වගේ කාලයක් ඇතුලට. 2018 වසරේ අප්‍රේල් මස 13 වැනිදා එක්සත් රාජධානියේ දී කල එළි බහින්නට නියමිත මේ සිනමා නිර්මාණය අයත් වෙන්නේ Thriller කාණ්ඩයට. අධ්‍යක්ෂණය Suzi Ewing ගෙන්. පිටපත නිර්මාණය වෙන්නෙතේ Suzi Ewingගේ හා Noel Clarke අතින්. කලින් Beauty and the Beast , The Fate of the Furious, Dracula Untold වැනි නිර්මාණ එක්ක අපි දැක්ක Luke Evans තමයි ප්‍රධාන නළුවා හැටියට එක්කාසු වෙන්නේ. ඔහු තමයි පැහැර ගැනීම සිදු කරන්නේ. ගොදුර ලෙස එක්කාසු වෙන්නේ Kelly Reilly ඇය මින් පෙර Sherlock Holmes: A Game of Shadows, Flight, Bastille Day වැනි සිනමා නිර්මාණ තුලින් ඔබ දැක ඇති.
ඉතින් තවමත් IMDB අගයක් හෝ රෝටන් ටෝමාටෝ අගයක් නැති මේ ත්‍රාසය කුතුහලය පිරුන සිනමා නිර්මාණය (චිත්‍රපටය නිකුත් වීම සිදුවීමෙන් පසු තමයි මෙම අගයන් ලැබෙන්නේ), ඒ නිසාවෙන්ම නිවැරදි උපසිරසක් සොයාගැනීමට නොහැකි වුනා මට. ඉතින් මේක කාලෙකින් කල මා විසින් කල අසාලිවිමක්. එහෙනම් ඔබ වෙත භාරයි. එහෙනම් මම සමුගන්නවා ඔබ සැමට ජය වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
27 comments
Kantha_DLA
oshanda
sub ekata thanks sahoo..digatama karamu ...suba pethum...
Prabodha Madhusankha Hettiarachchi
Thank bro sub ekata. thriller story ekakneee..
charltonkandy
thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරසට..!
sachintha
Sub ekata thanks sameera ayyee
Elama...#Jessica Jones anthima episode ekata sub dila iwara krannakoo...
AsithaDilruwan
goadak pin saho
thanksmalith
Ela ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Suranjan
Thanks bro.......jayawewa.......!
Virajudara
Broo Thankyou Sub Ekata..Ohoma Yan Jayawewa!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ranga11112
උපසිරසියට ස්තුතිය සහෝ
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Tharindu Chanaka
ස්තූති බ්‍රෝ..
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
ජයෙන් ජය.Nilanka madushan
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Dewadithya
Thanks for Sub
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!lahiru_sanda
BR Ekata Set Nane Bro Sub Eka...
MAALnath
thanks .............good luck ..........miss your already film ekata sub denna .............................
MAALnath
Thanks.................................good luck ..............
chanakairugal
Thanks a lot bro...
Waruna Dasun
Thank You....
Janithsapugoda
Thanks bro
Advertisement

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!