Watch Trailer

Kali (2016) with Sinhala Subtitles | වියරුව… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වෙන්න ඕන යාලුවෝ හැමෝටම. ඉතිං මගෙ පළමු උපසිරැසියට (charlie 2015) ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ හැමෝටම මගේ හදපිරි ස්තූතිය හිමිවෙනවා. උපසිරැසියක් කරලා පල උනාම දැනෙන සතුටනම් මාරයි. මේ තමා මගේ දෙවනි උපසිරැසිය. යාලුවන්ගේ අදහස් උදහස් ගොඩාක් අගය කරනවා. හරි අපි සිනමා පටය දෙසට හැරෙමු. Kali (2016)…

Kali (2016)සුභ දවසක් වෙන්න ඕන යාලුවෝ හැමෝටම. ඉතිං මගෙ පළමු උපසිරැසියට (charlie 2015) ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ හැමෝටම මගේ හදපිරි ස්තූතිය හිමිවෙනවා. උපසිරැසියක් කරලා පල උනාම දැනෙන සතුටනම් මාරයි. මේ තමා මගේ දෙවනි උපසිරැසිය. යාලුවන්ගේ අදහස් උදහස් ගොඩාක් අගය කරනවා. හරි අපි සිනමා පටය දෙසට හැරෙමු.

Kali (2016) සිනමා පටය තිරගත කිරීම ඇරැඹුණේ 2016 මාර්තු 26 දිනයි. මෙය අයිති වන්නේ ත්‍රාසයජනක , කොමඩි හා ආදර කතා ගනයටයි. මෙහි ප්‍රධාන නලුවා ලෙස Dulqer Salmaan නුත් ප්‍රධාන නිලිය ලෙස Sai Pallavi තම ර0ගනයෙන් දායකත්වය ලබාදෙනවා. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Sameer Thahir විසිනුයි. මෙහි ස0ගීතය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Gopi Sundar විසිනි. මෙහි IMDb අගය 7.1 ක් තරම් ඉහල අගයක් ගන්නවා. සිද්ධාත් කියන්නේ ඉක්මනට තරහ යන කොල්ලෙක්. මෙයා කැම්පස් යන කාලේ යාලු උන ගෑනු ළමයා තමයි අන්ජලී කියන්නේ. කැම්පස් එකෙන් පස්සේ දෙන්නා බඳිනවා. සිද්ධාත් වැඩ කරන්නේ බැංකුවක. මිනිහට පොඩි දේවල් වලටත් මල පනිනවා. කොහොමත් එයාට ගහලා කතා කරනවාට කොහොමත් කැමතී නෑ. දවසක් බැංකුවේ වාර්ෂික පාටි එක දවසේ පොඩි අවුලක් වෙනවා මෙයත් එක්ක වැඩකරන කෙනෙක්ට ගහලා. මෙහෙම ගියොත් මුලු කතාවම කියයි මම. සිනමා පටය රස විඳ ඔබගේ වටිනා අදහස් ලබා දෙනමෙන් මම ඉල්ලා සිටිනවා. සියලුම දෙනාට ජය වේවා!!!!!!!! සැ. යු :- විශේෂයෙන්ම අපේ ඉක්මනට තරහ යන අයියලා මල්ලිලා මේ සිනමා පටය නරඹන්නට කියා මම ආරාධනා කරනව.

Charlie (2015) on IMDb

 

 

 

ලබා දී ඇති මෙම උපසිරසි DVD පිටපතට ගැළපේ.

10,948 downloadsDownload Kali-2016.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/NuwanTerans.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ටෙරන්ස් ධර්මසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නුවන් ටෙරන්ස් ධර්මසේන

Subtitles

10,948 downloadsDownload Subtitles32 KB

56 comments

  1. Nishon Jey

    huree mama eka :D තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

    1. nilantha

      thanks subtitle ekata dvd copynam wadak na

    2. nilantha

      puluwannam Jennifers Body UNRATED (2009) ඇය යක්ෂනියක්. සුරූපි යක්ෂනියක් mekata sub denna meke lipiyak witharai baiscope eke thiyenne

    3. nelunil

      oi yako nikan boru link danna epa ube magule web site walata yana.paraya

    4. චාරුක ඉඳුනිල්

      Ubata Download karaganna therenne nathnam nika hitahan. Uba download kara ganna danne nathi unata anith aya hodata dannawa. Udawwak karahamath eke kelehiguna salakanna dana ganin. Dila thiyenne torrent ekak newei direct link ekak kiyala kiyala thiyenawane.

  2. desmond jacobson

    where is the torrent link??

  3. Kulanjana Maduranga

    niayamai…aniwa bamak thama.thanks NUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Isanka Nadesh

    hei macn koo link eka nane.kalin thibuna widiha hodai kiyala man hithanwa.puluwan link eka e widihata denda.

  5. prabhath

    niyanai bro...

  6. K Wijaya

    enakan bln hitye saho... hoda rip ekak awata passe ikmanin sub eka dunnata godaaak ස්තූතියි!
    :)

  7. Harsha Dananjaya

    machan good work sub genawata, keep going. all the best. meke hash tag eka denna puluwanda

  8. Chinthaka Silva

    thanks bro

  9. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. Buddhika

    Ela machan...thanx sub ekata. Aniwa balanawa meka...ilaga ekath ikmanatama denna..jaya wewa..

  11. Tharaka

    Thank saho...!!

  12. Thejitha Eranda Wmalasena

    Hash tag eka

    90EAB86CC0425D4A71D3A171BC1BE7109157299D

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  14. HDLanka

    Super.......

  15. sumith

    patta lassana film ekak meka , thanks hoda cpoy ekak awa gaman sub dunnata , baiscope eke film ekak dunna kiyanne supirima thamai,api wenuwen karana me sewayata godak sthuthi,,jayen jayama wewa kattiyatama,

  16. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි සහෝ
    ෆිලුම නම් බාලා තියෙන්නේ
    සබ් එක වෙනුවෙන් බලා සිටියේ
    සබ් එකට ගොඩාක් ස්තූතියි
    දිගටම දෙමූ
    ජයෙන් ජයම වේවා !!!

  17. nelunil

    camer copy nam wadak na

  18. asan

    ගොඩාක් ස්තූතියි!!!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Menu

    උපසිරැසියට තුති… :)

  21. cha cha

    sub eka waeda karan na ban

  22. cha cha

    sub එකේ අඩුපඩුකම් ගොඩයි ..spacing එහෙම full අවුල් ..ඊලග සැරේ හරියට කරමු මචං

  23. Nipun

    patta film ekak...............

  24. Induru

    Oyalage site eka apita loku udauwak karanne.api eka hemadama hite tiyagannawa.issara films ekka trnt link ekath dunna.den denne ne eka nam aththatama godak ketha wedak.athe agili ganatath wada mama danna godak aya den biscop enne nehe.link nthi nisa.wisesayen girlslata hoyaganna amarui.peya ganak aran sub ekak karana oyala link ekak danna thawa winadi ganak weyakarala danawanam loku udauwak

    1. D_Dakshina

      damn true

    2. Anonymous

      baisecopedownloads.co ekata ynna

  25. tayon

    thnks saho..puluwannam webrip sub 1 upload karapn....

  26. Dilshan Kainga

    තැන්ක්ස් සහෝ උපසිරසියට...
    පලවෙනි එක නම් බැලුවේ නෑ.
    ඒ නිසා සුබපතන්න උනෙත් නෑ.
    දිගටම කරගෙන යමු.
    ජයවේවා!!!

  27. pubudu yasantha

    Daringbaaz Aashiq (Kutty) 2016 Full Hindi Dubbed Movie _ Dhanush, Shriya Saran, Sameer Dattani me film ake subaka danako...

  28. praneeth madu

    බොහෝම ස්තූතියි සහෝ

  29. aruna

    Machan fidaa 2017 telugu ekata sub denna barida

  30. Mihiranga Dilshan

    thanks saho...Bs.

  31. SDamitha

    Thank You

  32. Imesha Sarangi

    thnx

  33. tharakasc

    Thanx

  34. avishka360

    sub ekta thanks

  35. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  36. supun1234

    thanks machan

  37. spsm

    Thanks saho sub ek

  38. muditha gayan

    Thankzzzzzzzz

  39. Isuru

    360 p subtitle ganne khmd

  40. Chathura

    me film aka downlod karanna widihak kiyanna direct or torrent plzz help

  41. Anonymous

    Sub eka dunnata thanks .habai hama welema සිoහල උපසිරැසි - "* නුවන් ටෙරන්ස් ධර්මසේන * ooka danna epa hama sinduawakatama oya oya magula dala .patan gannakotai iawara wenakotai oninam maddenui danna .sub eka hondai habai hama song ekakatama oya labba danna epa ep aenawa

  42. sachin

    thenin thena ayye sub eka pennanne

  43. poorna thathsara

    kali 2016 film eke sub eka wada karanne nane.

  44. Anonymous

    thanks

  45. Anonymous

    download link ekak nedda ka gawawath movie eke

    1. Sanupa Ranmeth

      අපේ ඩවුන්ලෝඩ් අඩවියෙන් බාගන්න සහෝ.