මේ දෙන්න යන්නේ ටිකක් පරණ ෆිල්ම් එකක්. ඇත්තටම ගොඩක් අය බලලත් ඇති මේක. ඒත් මේක බලලා සුපිරියටම හිනා වෙන්න පුළුවන් හින්දා මේකට සබ් දෙන්න හිතුනා. මේ ෆිල්ම් එකේ ස්ටෝරිය මෙහෙමයි. ස්කොට් කියන කොල්ලගේ ලවු එක එයාගේ උපාධි ප්‍රධානෝත්සවය තියෙන දවසෙම නැතිවෙනවා. ඊට පස්සේ එයා ඉන්ටර්නෙට් එකේ කෙල්ලෙක් එක්ක සෙට්වෙනවා…

මේ දෙන්න යන්නේ ටිකක් පරණ ෆිල්ම් එකක්. ඇත්තටම ගොඩක් අය බලලත් ඇති මේක. ඒත් මේක බලලා සුපිරියටම හිනා වෙන්න පුළුවන් හින්දා මේකට සබ් දෙන්න හිතුනා. මේ ෆිල්ම් එකේ ස්ටෝරිය මෙහෙමයි.
ස්කොට් කියන කොල්ලගේ ලවු එක එයාගේ උපාධි ප්‍රධානෝත්සවය තියෙන දවසෙම නැතිවෙනවා. ඊට පස්සේ එයා ඉන්ටර්නෙට් එකේ කෙල්ලෙක් එක්ක සෙට්වෙනවා. ඒ කෙල්ල ඉන්නේ ජර්මනියේ, ඊට කලිනුත් ගොඩක් දේවල් වෙනවා. ඉතින් මේ ස්කොට් එයාගේ පෑනේ මිතුරියව හොයාගෙන ජර්මනියට යන කතාව වටා තමයි මේ ෆිල්ම් එක යන්නේ. කලින් කිවුවා වගේ මේක ටිකක් පරණ ෆිල්ම් එකක්. (2004) ඒත් මේක බලලා තියෙනවනම් ආයේ බලන්න හිතෙන බලලා නැත්නම් අනිවාරෙන්ම බැලිය යුතු ෆිල්ම් එකක්.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ The Dictator(2012), The Shark Tale (2004) වැනි ෆිල්ම්ස් සඳහා තිර රචනය මගින් සහය දුන් Alec Berg සහ Jeff Schaffer යන දෙදෙනායි. තව මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 6.6 ක් ලබාගෙන තියෙනවා. මෙහි නළු නිලියන් ලෙස Cat Run(2011), Peaceful Warrior වැනි ෆිල්ම් සඳහා රඟපෑ Scott Mechlowicz 17 Again (2009) වැනි ෆිල්ම් වල රඟපෑ Michelle Trachtenberg සහ Travis Wester සමගින් Jacob Pitts දායක වෙනවා. ධාවන කාලය පැයකුත් විනාඩි තිස් තුනක්. මේක කිසිම කම්මැලි කමකින් තොරව සුපිරියටම හිනාවෙවී බලන්න පුළුවන් පට්ටම කොමඩි ෆිල්ම් එකක් කියල සහතික කරන්න පුළුවන්. මේ ෆිල්ම් එක පරණ උනත් තාම ටොරන්ට් සීඩර්ස්ල ඕනෑ තරම් ඉන්නවා. මේ සබ් එක මගේ පළවෙනි සබ් එක. ඒ හින්දා ගොඩක් වැරදි ඇති. ඒවාට මං සමාව ඉල්ලනවා. ඉතින් බලලා අදහසක් දාලම යන්න.
කළින් පළකර තිබූ ලිපිය…
මේ කියන්න යන්නෙ ගොඩක් අය බලල ඇති කියල හිතන,ඒ වගේම බලල නැති අය අනිවා බැලිය යුතු ෆිල්ම් එකක් ගැන..මේක තරුණ අයට වැඩියෙන්ම ගැලපෙන කතාවක්..හැබැයි කාට උනත් රසවිදින්න පුලුවන්..මෙන්න මෙහෙමයි කතාව..
තරුණයො යහළුවො දෙදෙනෙක් ඉන්නව බොහොම සැහැල්ලුවෙන් ජීවිත ගත කරන..මේ දෙදෙනාගෙන් එක්කෙනෙක්ගෙ පෙම්වතිය ඔහුත් සමග තරහ වෙනව පාසලේ අවසාන දිනයෙදි..මේ අතරතුර ඔහු අන්තර්ජාලයෙන් හමුවූ මිතුරියක් සමග චැට් කරමින් ඉන්නව..දිනක් මේ නොදන්නා මිතුරිය කියනව ඇමරිකාවට ඇවිත් ඔහුව මුනගැනෙන්න ආස බව..මෙහිදී යාලුවගෙත් උපදෙස් අනුව මේ තරුණය හිතන්නෙ මේ කෙල්ලෙක්ගෙ නමින් චැට් කරනව ඇත්තෙ කොල්ලෙක් කියල..ඒ අනුව ඇගේ ඉල්ලීමට ඔහු බැනල ප්‍රතිචාරයක් යවනව..ඒත් පසුව ඔහුට තේරෙනව මේ ඇත්තටම ලස්සන තරුණියක් කියල..ඉතින් මේ යාලුවො දෙන්න යනව ඇමරිකාවෙ ඉදල ජර්මනියට මේ තරුණිය හම්බෙන්න..
මේ ගමන අතරතුරදී වෙන සියළුම දේවල් බොහොම රසවත්..ටීන් කොමඩියක් කියන්නත් පුලුවන්..අනිවා බලන්න,ඔයාල ගොඩක් ආස වෙයි මේකට.. 🙂
මෙම ලබා දී ඇති සිංහල උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
4,031 downloadsDownload Euro.Trip_.2004.Baiscopelk.com_.rar38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මීදුම් දෙමින්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මීදුම් දෙමින්ද
Subtitles
48 comments
උදාන
ප්‍රවීන් ඉන්ද්‍රනාම
මමත් අවුරුදු 3ට විතර කලින් රසවිඳපු චිත්‍රපටයක්. මැක්සා එකක් කියන්න පුලුවන්.
පොතේ ගුරා
@උදාන !අනිවා මචන්..සිරාම ෆිල්ම් එකක්..
@ප්‍රවීන් ඉන්ද්‍රනාම !ඔව් බන්..බලපු නැති අයත් ඉන්නවද මන්ද.. :)
Uraj Deemantha
හික්ස්. :D මම මේකේ DVD එක බැලුවා........ :) නමුත් ඒ දවස් වල ඉතින් DVD Writer, 750 GB HDD's ලග තිබුනේ නැති නිසා Write/Save කරගත්තේ නෑ.. :(
මේක බාලා තියාගන්න ඕනා... ;) පට්ට ෆිල්ම් එක. :) මැක්සා......... :)සුභාෂ්
මේ දවස්වල ෆිල්ම් බාන්න විදිහක් නෑ . . .ඒත් ඉතිං මොනාද තියෙන්නේ කියල දවසකට පාරක් බලන්නෙ නැතුව හිටියොත් නිකං කෑවේ නෑ . . කෑවේ නෑ වගේ දැනෙන නිසා අවිත් බලනවා . . . . . පුලුවන් වුනු ගමන් ඕන කරන ඒවා බාගන්න හිතාගෙන ඉන්නේ . .
පොතේ ගුරා
@Uraj! අනිවා අනිවා මචන්..ෆිල්ම් එක උපරිමයි!
@සුභාෂ්! ඒකනෙ..ෆිල්ම් නොබල ඉන්නෙ කොහොම්ද.. :) මේක බාගන්න පුලුවන් උන ගමන්ම.. :)
අනූ
මම මේක බැලුවෙ 2004 ෆිල්ම් එක එලියට ආපු ගමන්ම වගේ. සිරා ෆිල්ම් එක. road trip කියල තියන එකත් ටිකක් මේ වගේ. හැබැයි මේක නං මරු.
kathu
පට්ට පතුරු....!! Maxxaa film එකක්. මගේ favourite එකක්..
පොතේ ගුරා
@අනූ !ඔව් ඔව්..ඒකත් මේ වගේම තමයි..දාන්න ඕන ඉක්මනටම ඒකත්..
@kathu! හික් හික්..'පට්ට පතුරු' මරු වචනෙ..හික්z.. :)ravinsp
MC එකේ Transformers 2 බලල ගෙදර ආවෙ මේ දැන්. EURO TRIP නම් මම බලපු හොදම කොමඩි වලින් එකක්! හැබැයි පවුලෙ හැමෝටමනම් නෙවෙයි!
Vishwa
මේක බලපු නැති අය නම් හොයාගන්නත් අමාරු වෙයි. ඒ උනාට අපහු බලන්න කැමති අයනම් ඕනි තරම් ඇති.
ගයන්ත
මමත් ඕක බලල තියෙනවා..
පට්ටම Film එකක්.. :)
පොතේ ගුරා
@ravinsp!හික් හික්..ඔව් ඔව්..තනියම බලන්න ඕන.. :D
@Vishwa! ඔව් බන්..කතාව හොදයි කියල මතක තිබ්බට පිලිවෙලට කතාව මතක නැතුව ඇති ආව දවස් වල මේක බැලුව අයට.. :)
@ගයන්ත! අනිවා මචන්..ගින්දර!
සහන්
කියලා වැඩක් නෑ නියමයි කාලේකට පස්සේ මරු ටිකක් බැලුවා, මේ ටිකේ දාපු සෙට් එකම පෂ්ටම පෂ්ට... ඇයි හත් ඉලව්වේ මේවා මෙච්චර කල් කොහේද ත්බ්බේ.
පොතේ ගුරා
@සහන්!හික් හික්..එහෙනම් එළ..හොද ඒව එක පාරම දෙන්න බෑ නෙ.. :P :P
@Kolama ! හික්z..ඔව් බන් ඒකත් එළ,ඉක්මනටම දාන්නම් ඒ ගැන..
Shashi Fernando
matanam meka alluwe naha, melo rahak naha wage danuna matanam පොතේ ගුරා saho.
Dushan
machan me film eke sub eka den download karanna den nane
රාම් රාජ්
ස්තූතියි.මේක බලන්න බැරි වෙලා.
asanka
sub kothaninda ganne machan?
asanka
machan mata kiyanawada me flim 1ke sinala sub ganna widiya...
asanka
sub ganna widiya kiyapanko macho..
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)gayan
mekata sinhala subs nedda?
r.s.samantha
macho puluwannam mekata sub dipanko..
baiscope eke godak film walata sub thiyana nisa mekata sub nathi eka loku adupaduwak.yohan
man mekata sub karanagaman inne lagadima dennam
Dineth Sachiranga
Pelé: Birth of a Legend 2016 ekata sub dennako
Sajith Anthony
පළමු උපසිරැසියට සුභ පැතුම්!
බොහෝම ස්තුතියි උපසිරැසියට
ජයෙන් ජයම වේවා...!!!praneeth madu
tnx mcn and gud luck
Amal
magnet:?xt=urn:btih:2FYFHXTJYO3CXOPGLDHWD3MXLE3YYG7R&dn=EuroTrip+(2004)+720p+BrRip+x264+YIFY&tr=udp://open.demonii.com:1337/announce&tr=udp://coppersurfer.tk:6969/announce
Deminda Fonseka
Thanks sahola okkotama,
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks DHEMINDA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
dharshana...
Thanks..
Rasheen Mansil
thanks !!!! @Good Luck
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Tharindu Athukorala
D17053DE69C3B62BB9E658CF61ED9759378C1BF1
thanks ela...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !nilantha
thank for sub. Jennifers Body UNRATED (2009) ඇය යක්ෂනියක්. සුරූපි යක්ෂනියක් mekatath sub denna super movie ekak
Asitha
elama thanks
thilina
ෆිලුම බලලම කොමෙන්ට් 1ක් දාන්න හිතුවා මම බලපු පට්ටම කොමඩි ෆිලුමක් තමා මේක. මේක 18+ හොදේ වැඩිය නෑ චුට්ටයි.
thilina
ෆිලුම බලලම කොමෙන්ට් 1ක් දාන්න හිතුවා මම බලපු පට්ටම කොමඩි ෆිලුමක් තමා මේක. මේක 18+ හොදේ වැඩිය නෑ චුට්ටයි. https://yts.ag/browse-movies/EuroTrip/all/all/0/latest
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru
thnx......!!
venuka
obata jaya..thanx
kent
thanks machn
chanaka_naveen
බොහෝම ස්තුතියි.. :D
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
baiscopelkishu
thankqq machn sub ekta
Wicki
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Advertisement

ෆිල්ම් කියන්නෙ මොනවගේ එකක්ද කියල දන්නැත්තං ( විශේෂයෙන් කොමඩි ) මෙන්න ෆිල්ම් කියන්නෙ මෙ වගෙ එවට තමයි.......