Watch Trailer

Kannathil Muthamittal (2002) | කම්මුලට පුංචි හාදුවක්…. [සිංහල උපසිරසි සමඟ]

සියළුම දෙනාට සුභ දවසක් සහෝලා ඔන්න මම මගේ දෙවනි උපසිරැයත් අරගෙන ආව මගේ පළවෙනි උපසිරැසිය වුන Ye Maaya Chesave (2010) ෆිල්ම් එකට කොමෙන්ටු දාපු සියළුම දෙනාට ස්තූතියි වගේම ‍මට සයිට් එකට එන්න ගොඩක් උදව් කරපු රොයිලි ප්‍රනාන්දු සහෝටත් ගොඩක් ස්තූතියි සබ් එක දෙන්න ටිකක් කල් ගත උනේ ඔෆිස් එකේ වැඩත් එක්ක කාර්යබ…

Kannathil muthamittal (2002)

සියළුම දෙනාට සුභ දවසක් සහෝලා ඔන්න මම මගේ දෙවනි උපසිරැයත් අරගෙන ආව මගේ පළවෙනි උපසිරැසිය වුන Ye Maaya Chesave (2010) ෆිල්ම් එකට කොමෙන්ටු දාපු සියළුම දෙනාට ස්තූතියි වගේම ‍මට සයිට් එකට එන්න ගොඩක් උදව් කරපු රොයිලි ප්‍රනාන්දු සහෝටත් ගොඩක් ස්තූතියි සබ් එක දෙන්න ටිකක් කල් ගත උනේ ඔෆිස් එකේ වැඩත් එක්ක කාර්යබහුල වුන හින්දා හොදයි දැන් ඉතින් ෆිල්ම් එක දිහාට හැරෙමු

මේක 2002 දී නිකුත් වුන දමිළ සම්මානීය සලරුවක් මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මනිරත්නම් විසින් ඔහුගේ ෆිල්ම් ගැන ආයෙ කියන්න දෙයක් නැහැනෙ මේ චිත්‍රපටයේ කථාව අපේ රටේ යුද්ධයටත් ටිකක් සම්බන්ධයි. මොකද මේ කථාවෙ ප්‍රධාන චරිතය අවුරදු 9 ක දැරිය ශ්‍රී ලාංකික සරණාගත කාන්තාවකගෙ දියණියක්. අමුදා ඉන්දියාවේ සරණාගත කදවුරක ඉපදෙනවා. එයාව අරන් හදාගන්නවා ඒරටේ ප්‍රසිද්ධ ලේඛකකයෙක්. අවුරුදු 9 දී අමුදා දැන ගන්නවා එයාගෙ අම්මා වෙන කෙනෙක් කියල. ඉතින් එයාට ඕන වෙනව ඇත්ත අම්මාව දකින්න. ඇයට එය කරන්නට හැකි වෙයිද බලලම දැන ගන්න ….

Kannathil Muthamittal (2002) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

7537720427F76813D297230C2F682B0439DEEDB7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,402 downloadsDownload Kannathil-Muthamittal-2002.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/KosalaS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කෝසල සෙනරත් (සෙනා බෝයි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කෝසල සෙනරත්

Subtitles

1,402 downloadsDownload Subtitles38 KB

29 comments

  1. BACHA

    thanx saho sub ekata.ada mama 1st ;)

  2. Global

    Niyamai Kosala Saho. Great Work..!

  3. නලින්

    ස්තුතියි කෝසල සහෝ...

    ජය වේවා!

  4. malinga Jnc

    Tnx Machan

  5. නිලාන්

    නියමයි.මාධවන්ගේ ෆිල්ම් එකක් නිසා අනිවා බලන්න ඕනි

  6. sanjeewa

    thanks

  7. Kulanjana Maduranga

    NIYAMAI.....subata thanks KOSALA saho.digatama sub denn.jaya wewa...........

  8. thisal

    එල එල තැන්ක්ස් සබ් එකට බන්න හෙන ගෙමක් දෙන්න වෙයි පරන එකක් නිසා

  9. “චූටී මල්ලි”

    elaz bro
    සබට තුති
    ඔබට ජය...........

  10. supun dilshan

    meke prakash raj ehema sinhalen katha karana dialog hitan thiyanawa sri lankawe location hugak thiyanawa maru film eka

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  13. SaDuN dAnUsHkA

    දෙමළ කරන කොල්ලේක් නම් එල
    පට්ට පොරක් වෙන්න ඕන
    දිගටම උපසිරැසි කරන්න ශක්තිය ලැබේවා

  14. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  15. Nuraj

    thanx bro. YAAN tamil movie ekata subs dennako....................

  16. me

    Thanks

  17. Pradeep

    Tamil nan Ela. Thanks saho,
    thawath tamil akak gemu.

  18. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  19. රොයිලි

    බොහොම ස්තූතියි කෝසල සහෝ සිංහල උපසිරැසියට. මම ඕක මුලින්ම බැලුවෙ ස්වර්ණවාහිණියෙ පෙන්නපු වෙලාවේ. මතකය අලුත් වෙන්නත් එක්ක මෙන්න ආපහු බලන්න ගන්නවා. ජය෴෴ :P :P

    1. Anonymous

      meke film ek hoya gtte kohomd

  20. ravindu

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!
    පුලුව්නම් drishyam -2013 film 1ට සබ් දෙන්න.
    දන්න විදිහට ඒක තමයි දැනට වාර්තාගත හොදම මලයාලම් චිත්‍රපටය.

  21. wele

    thanks saho onna mamath gaththa....

  22. අදිත ප්‍රවීන්

    නියමයි සහෝ .
    නළුවා නම් පට්ට .
    දිගටම සබ් දෙමු . ජය !

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. Lasantha

    ThankxX ........

  25. Indika

    Thank you……

  26. liyanage

    නියමයි. සුපිරි සලරුවක්. ඇඩෙනවා බලද්දි. නියම කතාවක්. පුලුවන්නම් මනිරත්නම්ගේ "බොම්බෙ" සලරුවටත් සබ් දෙන්න. ඔබට ජය.

  27. hasantha

    niyama wadak puluwannam anbe sivam ekata sub denna

  28. තිලින චාමර

    thank you