සියලු දෙනාටම සුබ දවසක් යාළුවනේ. හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් බාගෙන බලන මටත් හිතුණා ෆිල්ම් එකකට සබ් දාන්න. මේක මගේ පළවෙනි උපසිරැසිය නිසා ටිකක අඩුපාඩු ඇති ඒකට සමාවෙන්න. මේක 2010 දි ආපු තෙළිඟු චිත්රගපටයක් යාළුවනේ. ඔෆිස් එකේ වැඩ කරන ගමන් තමයි ටික ටික සබ් ෆයිල් එක හැදුවේ. මේක සාර්ථක උණොත් තවත් සබ් මගෙන…

සියලු දෙනාටම සුබ දවසක් යාළුවනේ. හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් බාගෙන බලන මටත් හිතුණා ෆිල්ම් එකකට සබ් දාන්න. මේක මගේ පළවෙනි උපසිරැසිය නිසා ටිකක අඩුපාඩු ඇති ඒකට සමාවෙන්න. මේක 2010 දි ආපු තෙළිඟු චිත්රගපටයක් යාළුවනේ. ඔෆිස් එකේ වැඩ කරන ගමන් තමයි ටික ටික සබ් ෆයිල් එක හැදුවේ. මේක සාර්ථක උණොත් තවත් සබ් මගෙන් නිර්මාණය වේවි. දැන් ඉතින් අපි කතාවට බහිමු.
මේක ඇත්තටම ලස්සන ආදර කතාවක්. එකම ගෙදර උඩතට්ටුවෙ සහ යට තට්ටුවෙ පදිංචි වෙලා ඉන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා. කොල්ලාට වඩා කෙල්ල අවුරුදු දෙකක් වැඩිමල්. කොල්ල ඉංජිනේරු උපාධිධාරියෙක් උණාට එයාට ඕන ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න. ඒත් කෙල්ල ෆිලම් වලට කැමති නැහැ. ජීවිතේටම බලල තියෙන්නෙ ෆිල්ම් පහයි. කොහොම හරි ලව් එකට ගෙවල් වලින් එන දහසක් බාධක මැද කොහොමද කොල්ල තමන්ගේ ආදරේ ජයගන්නෙ කොහොමද කියල ඔයාලම බලන්නකෝ. තව මේකට මියුසික් කරල තියෙන්නෙ ඒ. ආර්. රෙහ්මාන්. ආයෙ ඉතින් සිංදු ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ……………
d9a8f01ef02ac619078be51bd4c50aee1607d564 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,231 downloadsDownload Ye.Maaya_.Chesave.2010.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/KosalaS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කෝසල සෙනරත් (සෙනා බෝයි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කෝසල සෙනරත්
Subtitles
46 comments
deri
නලින් පෙරේරා
ස්තුතියි කෝසල සහො!
ලස්සන කථාවක් වගේ තියෙන්නේ..
ජය වේවා!
Asanka
Mekema hindi eka neda Ek deewana tha kiyanne.. ela ela mekath balanawa.. music ela athi
ඉසු ඩිපි (Isu DP)
නියමයි කෝසල සහෝ..
පළවෙනි උපසිරසියට සුබ පැතුම්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!supun dilshan
මේකේ ඔරිජිනල් එක Vinnaththandi Varuvayo කියන tamil එක පට්ට ෆිල්ම් එක බලන්න ඕනේ තෙලිගු එකත්
Kosala Senarath
කොමෙන්ට් දිපු සියළුම දෙනාට ගොඩක් ස්තූතියි ඒ වගේම රොයිලි සහෝටත් ගොඩක් ස්තූතියි
තවත් ලස්සන ලව් සටෝරි එකකින් ලගදීම හමුවෙමු........nuwan
මචන් මේ කොල්ලගේම තියෙන ඔටෝනගර් සුර්යා එකට සබ දෙනවද........
සචිත් sulakKana
සුලක්ඛනපලමු ඇනි උපසිරැසියට සුභ පැතුම්.... දිගටම සබ් දෙමු ජය වේවා...
De Mobile Zone
Thanks ah :D
චන්දිම අමරසිංහ
නියමයි සුපිරියි පළමුවෙනි එක නියමයි...
සුභපැතුම් දිගටම කරගෙන යමු..RANA D
ela mchn ela......thnkzzzzzzzzzb sub1 t dud
G.V.& M.C.
thank
Sisira Hegoda
Thanks.
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks KOSALA saho.me filuma nm supiri...mm kamathima actress kenek innneth.....Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
Ravindu
Ela mchnn.....
Ranil srimal
බොහොම ස්තූතියි සහෝ, සිංහල උපසිරැසියට.
ඊලග එකත් ඉක්මනට ගේමු.
ජය වේවා...!thisal
thnx bn ela film ekak
hbi meka banna hena gemak denna wei seeds nane :(Tharindu Perera
elazz ahh bnn...
danam banava mekaa..
thanks machan sub ekatahhh..
palamu vadeta jaya machan...udesh
tnz sub ekata good luck
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි අයියේ.
පලමු වැඩේට සුභ පැතුම්.
මේක සිම්‍බුගේ "වින්‍නෙයි තාන්‍ඩි වරුවායා" කියන
එකේ ප්‍ර්‍ති නිර්‍මාණයක් නේ.
සිංහල උපසිරැසියට ස්‍තූතියි.
දිගටම සබ් දෙමු.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!janith
thanks saho......
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය.............sandun
mama asama film eka mchan . ubanam deiyek . ela machn ela.
ube gamanata jaya.
රොයිලි
බොහොම ස්තූතියි කෝසල සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Kosala Senarath
රොයිලි සහො ඔයාට ඊ මේල් එකක් දාන්න ට්‍රයි කරනව සෙන්ඩින් ෆේල් වෙනව මම සයිට් එකේ මෙිල් එකට දැම්මා මට ටයිම් ලයින් එකක් හදා ගන්න කව්රු හරි සහෝ කෙනෙක් සෙට් කරනවද
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)මලින්ද ලන්දේවෙල
පළමු සබට සුබපැතුම්.
දිගටම වැඩේ කරගෙන යන්න...Pradeep
Godak Thanks saho sabata,
lassana film akak wage Thanks saho,
Digatama sab denna.වරුණ රංගජිත් (වරූ)
ඔන්න ෆිලුම බා ගත්තා..
දැන් ඉතින් බැලීමක් තමා..
නියමයි වගේ කියලා හිතේ..
හැකි විගස බලමි..
සට තුති
ඔබට ජය..sanka dilshan
thnks ......mmt hoya hoya idapu sub ekk...
viradaka
sub ekata godak sthuthi jaya wewa !!!!!!!!!!!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
aruna udana
සුපිරි ෆිල්ම් එකක්
sub එකට බොහොම ස්තූතියි
ඔබට ජය.:Pisanka
than saho meka dunnata
Praveen
thank you...................
Tharaka Lahiru
tnq
malith
Ela ela
thirani
thnq
santhusha319
thankS bro
P.Lakshan
Thanks..!
avishka360
Thanks
Malith Sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි❤
Dileepa
Thanx macho
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Anonymous
Video weda ne neh
Advertisement

elaa thanks machan........