Watch Trailer

Elektra (2005) | නපුරට එරෙහිව. [සිංහල උපසිරසි සමඟ]

අද ගෙනාවෙ ටිකක් පරණ ෆිල්ම් එකක්. සමහර විට ඔයාල බලලත් ඇති. මේ Marvel Comics වල එන Elektra කියන චරිතයට අදාළ කතාවක්. SuperNatural ෆිල්ම් බලන අයට ගොඩක් ගැලපෙන කතාවක්. මේක 2005 අවුරුද්දෙ තමා නිකුත් වෙලා තියෙන්නෙ. මිලියන 43ක් වියදම් කරල හදපු මේ චිත්‍රපටිය මිලියන 57කට ආසන්නව උපයන්න සමත්වෙලා තියන්ව. ඒ වගේම…

Elektra (2005)

අද ගෙනාවෙ ටිකක් පරණ ෆිල්ම් එකක්. සමහර විට ඔයාල බලලත් ඇති. මේ Marvel Comics වල එන Elektra කියන චරිතයට අදාළ කතාවක්. SuperNatural ෆිල්ම් බලන අයට ගොඩක් ගැලපෙන කතාවක්. මේක 2005 අවුරුද්දෙ තමා නිකුත් වෙලා තියෙන්නෙ. මිලියන 43ක් වියදම් කරල හදපු මේ චිත්‍රපටිය මිලියන 57කට ආසන්නව උපයන්න සමත්වෙලා තියන්ව. ඒ වගේම IMDb අගය 4.8ක් ලැබිල තියනව.

කතාව ගැන කීවොත්,අතීතයේ ඉඳලම නොයෙක් බලවේග නිසා මිනිසුන් හොඳ සහ නරක කියල කොටස් දෙකකට බෙදෙනව. ‘ද හෑන්ඩ්’ කියන නපුරු සංවිධානයෙන් පලා යන මාක් මිලර් සහ ඇබී මිලර් කියන තාත්තෙකුයි පොඩි කෙල්ලෙකුයි බේරගන්න ඉලෙක්ට්‍රා කියන කුලියට මිනීමරණ කාන්තාවකට සිද්ධ වෙනව. මිනීමරණ අය කියන්නෙ ඉතින් කිසිම හිතක් පපුවක් නැති මිනිස්සුනෙ. ඒ උණාට මේ කෙල්ල නිසා ඉලෙක්ට්‍රගෙ ප්‍රචණ්ඩ හදවත පවා වෙනස් වෙනව. මෙයාලව බේරගන්න ඉලෙක්ට්‍රාගෙ මේ වෑයම තමයි කතාවෙ පුරා තියෙන්නෙ. බලන්නකො.

මගෙ කලින් උපසිරැසි ඩව්න්ලෝඩ් කරපු ඒ වගේම අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Elektra (2005) on IMDb

 

 

701 MB කොපිය මෙතනින් බාගන්න

a11c311092eb4ee2dad2d1be81e0dc0170a009f0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,187 downloadsDownload Elektra.2005.baiscopelk.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/හිරූ-අතපත්තු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරූ අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,187 downloadsDownload Subtitles49 KB

37 comments

  1. Darshana

    elazzzzzz

  2. Kulanjana Maduranga

    niayamai…subata thanks HIRU saho…digatama sub demu..jaya wewa…………

  3. Jack

    ස්තුතියි සහෝ සබ් එකට.
    දිගටම සබ් දෙමු.
    ජය.

  4. නලින්

    එළ ස්තුතියි. සහෝ..එක සැරයක් නම් බැලුවා ගොඩ කාලේකට කලින්...
    ආයේ සබත් එකක්ම බලන්න ඹනේ..
    ජය වේවා.

  5. deanuwan

    supiri filuma aaaa!!

  6. me

    Thanks

  7. “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය...........

  8. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    ජය!

  9. රනිල් ශ්‍රීමාල්

    බොහොම ස්තුතියි සහෝ උපසි‍රැසියට
    ජය! :)

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. sanjeewa SW

    බොහොම ස්තුතියි සහෝ

  12. sujeewa

    බොහොම ස්තුතියි...සබ් එකට...

  13. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  14. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  15. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  16. Sanjaya

    Film akanam Malaga Thibba... Sub akata Thanks yaluwe....

  17. රොයිලි

    බොහොම ස්තූතියි හිරූ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. රවිඳු නිපුන්

    niyamayi sahoo...
    sub ekkama balathahaki dan..
    thanks wewa!!

  19. janith srimal

    nuyamai mcn ela ela

  20. අදිත ප්‍රවීන්

    නියමයි සහෝ !
    ජය

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. Pasan

    tnx bro

  23. chinthaka

    thank u saho.....

  24. Gimhan

    Thanks sub ekata

  25. Vimukthi2001

    මේ ෆිල්ම් එක මං කලින් TV එකෙන් තුන් වතාවක් විතර බලල තියෙනව.ගොඩාක් ආසාවෙන් මං බැලුවෙ මේක.හැබැයි මං මේකෙ නමවත් දන්නැ කලින්.ඒ උනාට දැන්නම් දන්නව මේ කවුද කියල.මොකද මං හොඳ MARVEL රසිකයෙක් දැන්.ඔන්න ඉතින් ආයෙත් මේ ෆිලුම බැලුව සහෝට ස්තූතියි වෙන්න.බොහෝම ස්තූතියි උපසිරසියට.

  26. suranuwan

    thanks..

  27. D Galahad

    Podi kale idan balana film 1k,subtitle 1t tnx bro...

  28. Shaggy

    Thank you very much

  29. Ravinatha

    Thank you very much!

  30. Harshana Atapattu

    Tanx for sub brooo

  31. Anonymous

    memka nam emla wamdak samho
    mem wamge wamda digamtama kamranna omne
    gooooooood luck!!!!!!!!!!!!

  32. Mr. B

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!

  33. Thisara Prabhath Senarathne

    Thanks bro ❤️

  34. Anonymous

    Thanks bro

  35. Ravindra

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!

  36. Anonymous

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.