2020 පෙබරවාරි මස 28 වෙනි දින සිනමා තිරයට නිකුත් වෙන මෙම චිත්‍රපටය දේසිං පෙරියසාමි විසින් අධ්‍යක්ෂණය වූවකි. 2017 නොවැම්බර් මස 15 වෙනි දින නිෂ්පාදන කටයුතු දිල්ලියේදී ආරම්භ කළ අතර පළමු ශූට් එක දිල්ලියෙත්, දෙවනුව ගෝවා වලත් අවසාන දර්ශනය චෙන්නායි වලත් තිරගත කිරීමට ඔවුනට හැකිවුණි. මෙම චිත්‍රපටයේ පළමු පොස්…

2020 පෙබරවාරි මස 28 වෙනි දින සිනමා තිරයට නිකුත් වෙන මෙම චිත්‍රපටය දේසිං පෙරියසාමි විසින් අධ්‍යක්ෂණය වූවකි. 2017 නොවැම්බර් මස 15 වෙනි දින නිෂ්පාදන කටයුතු දිල්ලියේදී ආරම්භ කළ අතර පළමු ශූට් එක දිල්ලියෙත්, දෙවනුව ගෝවා වලත් අවසාන දර්ශනය චෙන්නායි වලත් තිරගත කිරීමට ඔවුනට හැකිවුණි. මෙම චිත්‍රපටයේ පළමු පොස්ටරය ඩල්කර් සල්මන් විසින් 2018 පෙබරවාරි 14 වෙනි දින එනම් ආදර වන්තයිගේ දවසේ නිකුත් කෙරුණි. රිතූ වර්මා. Pelli Choopulu චිත්‍රපටයෙන් රිදී තිරයේ ජනප්‍රිතාවයට පැමිණෙන ඇයට, රසික හිත් දිනාගන්න හැකිවුණි. ඔයාලා බලලා ඇති නෙහ් විශාල් රඟපාපු Irumbuthirai. හරියට එකේ සිද්ද වෙනවා වගේ වර්තමානයේ සිදුවන සයිබර් අපරාධ ගැන කියවෙන තවත් ෆිලුමක් කියල කිව්වොත් නිවැරදියි. මෙම චිත්‍රපටයේ සිදුවන අපරාධ ක්‍රියාවන් පෙළගැස්සුවොත්,
01.ලැප්ටොප්වල පාට්ස් / කෑළි මාරු කිරීම.
වර්තමානයේ නොයෙකුත් ආකාරයේ ඔන්ලයින් හරහා භාණ්ඩ මිලදී ගන්න වෙබ්සයිට්ස් තියෙනවා. ඒත් මේකේ අලුත්ම අපරාධ රැල්ල තමයි, මෙම අපරාධකරුවන් ඔන්ලයින් හරහා මෙම භාණ්ඩ මිලදී ගෙන, ඒකත් ව්‍යාජ හැදුනුම්පතකට හා ව්‍යාජ තොරතුරු ගොන්නකට. මිලදී ගත් එම භාණ්ඩය උදා:- ලැප්ටොප්, එකේ තියෙන අවශ්‍ය කරන නැතිනම් වටිනාකමකින් යුත් කෑළි අරන් ඒවා හොර රහසේ විකුණා පරණ කොටස් නැවත එයට එක් කොට, එම භාණ්ඩයේ කුමක් හෝ දෝශයක් කියා එය නැවත යැවීම. රිටන් කිරීමයි. රිටන් සල්ලි+අමතර කොටස් වල ලාභේ තමයි එයාලගේ මූලික ආදායම වෙන්නේ.
02.කාර් එකක රිමෝට් කී එක ජෑම් කිරීම.
දැන් එන ඕනම කාර් එකකට වගේ රිමෝට් කී එකක් එනවා. ඒ වහනයා ලොක් කිරීමට හෝ කාරය ඇරීමටයි. මෙම රීමෝට් කී එකෙන් කාර් එකේ තියෙන සෙන්සර් එකකට සංඛ්‍යාතයක් ගියාම තමයි මේ කාර් එක ඒ රීමෝට් එකට අවනත වෙන්නේ. මෙම අපාරධකරුවන් සිදු කරන්නේ එම රිමෝටය හිරකොට (ඔවුන් සාදාගත් උපාංගයකින්) කාරයේ ඇතුළේ තියෙන වටිනා කරන දේවල් සොරා ගැනීමයි. එම කාරයේ තිබෙන දේවල් ගෙන ඒවා ඔන්ලයින් මාර්ගයෙන් හෝ වෙනත් ආකාරයකට විකිණීම ඔවුන්ගේ අභිප්‍රායයි.
IMDb Rate – 8.2/10
Genre – Drama, Romance, Thriller
Directed by – Desingh Periyasamy
Produced by – Anto Joseph & Viacom 18 Studios
Stars – Dulquer Salmaan, Ritu Varma, Rakshan etc;
Released date – 28 February 2020
Running time – 2h 40min
තාක්ෂණයේ තියෙන බලපෑම අපහට වැඩිපුර පෙන්වා නොදීමට කටයුතු කරන දේසිං සමාජයට පෙන්වා දෙන්න හදන්නේ මෙහි ඇති ගැටුළුකාරි බවයි.අපි කතාවට පොඩ්ඩක් හැරුනොත් සිද්ධාර්ත් හා කෑලිස් කියල තාක්ෂණික ශිල්පියෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඇප් ඩෙවෙලොපර් කෙනෙක්, අනෙකා ඇනිමේටර් කෙනෙක්. මෙයාලා දෙන්නා තමයි එකතු වෙලා මේ අපරාධ ක්‍රියාවන් කරන්නේ. හැමදාව වගේ පාටි දාලා ෆන් එකේ ඉන්න මේදෙන්නට ගැහැණු ළමයි දෙන්නෙක් හම්බවෙනවා. බලන් ගියාම ඒ දෙන්නත් යාලුවෝ. මෙයාලා අතරේ වැඩිය ප්‍රේමාන්විත දර්ශන එක් නොකරන්න අධ්‍යක්ෂවරයා කටයුතු ගෙන ඇත. අපි දන්න ආදර කතාවල නම් සිප ගැනීමක්වත් නැතුව විවාහයකට යන්නේ නෑනේ. දේසිං මෙවැනි චරිත ගොඩනඟා සමාජය දෙනු ලබන පණිවිඩය වන්නේ තරුණයන්ගේ නොසැලකිලිමත් හා නාගරික සමාජීයකරණය පිළිබදවයි. ඔවුන් සිතන්නේ එම මොහොත පිළිබද පමණයි අනාගතය ගැන සීතීමක් නැත.

පැය 2කයි විනාඩි 40කට සීමාවුණු මෙම චිත්‍රපටය ගොඩක් විනෝදකාමී, කරකවලා ඇත හැරියා වගේ හැඟීමකුත් එක්ක හැමෝටම බලන්න පුළුවන් එකක් කියල කියන ගමන්. කොරෝනා නිසා අපිට දීලා තියෙන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අතරේ හිතපු නැති දවසක නිකුත් වුන මේ ෆිලුම කරන්න තනියම කරන්න බැරි නිසා දහරා මුතු අක්කාට කතා කරපු ගමන්මාත් එක්ක මේක කරන්න ආවට ගොඩක් ස්තූතියි කියන ගමන් තවත් අලුත් චිත්‍රපටයකින් හම්බවෙන්නම් එතකන් ඔයාලා හැමෝටම බුදුසරණයි! දෙවිපිහිටයි!🙏

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD පිටපත් සඳහා අදාළ වේ.
33,403 downloadsDownload Kannum-Kannum-Kollaiyadithaal-2020.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
34 comments
Hashan M. Priyadarshana
Kanchaka
Thanks bro
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ayesh Prashan
Thank You
Dil600627
Thanks sub ekata.....Don’t Cry, Mommy (2012) mekatath sub dennako
subodha
Thanks
malith sandeepa
සබ් එකට ස්තුතියි
indika75
thanks..
D.Chamara
bohoma sthuthi
Ranga
සුපිරිම ෆිල්ම් එකක් ආ ✌️✌️
Eranga Sandaruwan
ඩල්කර් සල්මාන්..
නොබලා කෝමද?උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..Rumesh dhanushka
Thanks Brother
SUpun
TOrrent walin film download wenne nane man slt walin yanne. Mokakhari e gana dannawada
malithmadhushan45
බොහොම ස්තුතියි මලේ සබ් එකට
nish47
ස්තූතියි සහෝ
Anonymous
thank u
Geethi
Thank you for the subtitle.
ishu.rox
Hey friends udawwak oney. Mey subtitles man download kala. Karala extract kala ES File app eka haraha, mobile eke MX player eken man mey movie eka balanna hadanne.eth mey subtitles add karanna bahane MX eke Subtitles thiyena tanata.wenadata karana widiyatama tamai adath kale.
Anonymous
rar ඇප් එක අරන් එක්ස්ට්‍රක් කරගන්න
ishu.rox
File eka extract karama hadena folder eka view karala baluwama eke atule thiyenawa podi document ekak wage ekak. Habai eke capacity eka 0 Bite's.man mokakda karanna oney mey film eka balanna Sinhala sub ekka MX Player eken ? Plz udaw karanna
pula
Mail ek denna srt file ek send krnm
isuru srinath sjs
දෙන්නගේම මහන්සියට බොහොම ස්තුතියි ... ජය වේවා !!
klj
Thanks very much both of you....
EM Nishshanka
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
helmet12
thnx mqchan sub valata .mat rep ekk dann ko thava oya vage fillm monada bn thinne
Anonymous
math dan ganna oan
pradeep_mayadunna
thanks
Shehan putha
Thanks bro &sis !!
melinda
thank you
R_deshan
හම්මේ පට්ට ෆිල්ම් එක නියම thrill එකක් එක්ක බැලුවෙ...දෙන්නටම බෝම ස්තූතී සබට.
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
Thnx for sub ...❤️
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!