Watch Trailer

Onward (2020) Sinhala Subtitles | පිය සෙනෙහෙ වෙනුවෙන් වීර චාරිකාවක [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. අපිව මතකද දන්නෙත් නෑ.. සෑහෙන කාලෙකට පස්සේ තමා ඔන්න මේ සබ් එකක් අරගෙන ආවේ. හොදයි එහෙමනම් අපි බලමු ෆිල්ම් එක ගැන. DISNEY ආයතනයේ සිනමාපටයක් වෙන ONWARD සිනමාපටය තිරගත විම් ආරම්භ කරන්නේ 2020 පෙබරවාරි 29 වැනිදා ඩෙන්මාර්කයෙන්. මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන $103.2ක ආදායමක් ඉපයීමට සමත්ව…

කොහොමද හිතවතුනි.. අපිව මතකද දන්නෙත් නෑ.. සෑහෙන කාලෙකට පස්සේ තමා ඔන්න මේ සබ් එකක් අරගෙන ආවේ. හොදයි එහෙමනම් අපි බලමු ෆිල්ම් එක ගැන.

DISNEY ආයතනයේ සිනමාපටයක් වෙන ONWARD සිනමාපටය තිරගත විම් ආරම්භ කරන්නේ 2020 පෙබරවාරි 29 වැනිදා ඩෙන්මාර්කයෙන්. මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන $103.2ක ආදායමක් ඉපයීමට සමත්ව ඇති මෙම සිනමාපටය ලබා ඇති IMDB දර්ශක අගය 7.6ක් ලෙස සනිටුහන් වෙනවා. එසේම කුණු තක්කාලි දර්ශකයේ 87%ක් වැනි ඉහළ අගයක් ලබාගන්නටත් සමත් වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය DAN SCANLON විසින් සිදුකොට ඇති අතර හඩකැවීම් කාර්‍යය සදහා TOM HOLLAND, CHRIS PRATT වැනි නළුනිලියන් දායක වී තිබෙනවා.

ඉතින් කතාව මෙහෙමයි. ඉයන්, එහෙමත් නැත්නම් ඉයන්ඩෝර් ලයිට්ෆුට් කියන්නෙ අවුරුදු 16ක වැඩිය සමාජයට හුරු නැති පිරිමි ළමයෙක්. ඒ වගේම මේ ඉයන්ට ඉන්නෙ එයාගේ අයියා වෙන බාර්ලියි එයාගේ අම්මයි විතරයි. ඉතින් උපන්දා ඉදලා තමන්ගෙ තාත්තාව දැකලා නැති මේ ඉයන්ට තමන්ගෙ 16වැනි උපන්දිනය දවසේ අපූරු අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි තමන්ගෙ මිය ගිහිල්ලා ඉන්න තාත්තව හැබැහින්ම දැක බලාගැනීමේ අවස්ථාව. ඒ අවස්ථාව ලැබෙන්නෙත් ඉයන්ගේ තාත්තාගෙන් ලැබෙන උපන්දින තෑග්ගක් මාර්ගයෙන්. ඉතින් ඉයන්ට ලැබෙන තෑග්ග වෙන්නෙ මායා යෂ්ටියක් සහ යළි පනදීමේ මන්තරයක්.

ඉතින් තමන්ගෙ තාත්තට පණ දෙන්න උත්සහ කරපු ඉයන්ට ඒ වැඩේ හරියාකාරව කරගන්න බැරි වෙනවා. කොටින්ම මන්තරේ සම්පූර්ණ කරන්න බැරි වෙනවා. ඉතින් මේ ඉයන්ට මන්තරේ සම්පූර්ණ කරන්න ලැබෙන්නෙ පැය 24ක කාලයක් විතරයි. ඒ කාලේ ඇතුළත මන්තරේ සම්පූර්ණ කරන්න ඉයන්ට සහ බාර්ලිට සිද්ධ වෙනවා දුර්ලභ මැණිකක් හොයාගෙන යන්න. ඉතින් මේ මැණික හොයන්න යන වීර චාරිකාව, නැත්නම් වික්‍රමය තමයි ONWARD සිනමාපටයේ කතාව වෙන්නෙ.

එහෙමනම් ඉයන්ටයි බාර්ලිටයි පැය 24ක් ඇතුළත මැණික හොයාගෙන මන්තරේ සම්පූර්ණ කරලා තමන්ගෙ තාත්තව දැක බලා ගන්න අවස්ථාව ලැබෙයිද? ඒ ගමනෙදි මොන වගේ අභියෝගවලට මූණ දෙන්න වෙයිද කියලා ඔයාලම බලන්නකො එහෙනම්.

එහෙනම් මේ ව්‍යසනකාරී සමයේ පරිස්සම් වෙලා ඉන්න. සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියන ගමන් මා සමුගන්නවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

26,371 downloadsDownload Onward-2020-Blu-Ray.zip155 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

26,371 downloadsDownload Subtitles155 KB

60 comments

  1. indika75

    thanks..

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. D.Chamara

    bohoma sthuthi sahoo

  4. lahiu_franendo

    niyami thanks bro

  5. Manjula Senaratna

    site eka down da

    1. සචින්ත කල්හාර බෙනට්

      නෑ, බන්. මේ දවස්වල නෙට්වර්ක් ස්ලෝ එකක් තියෙනවා වගේ. මේ දවස්වල ඔක්කොම උන් වගේ ගෙවල්වල නොවෑ ඉන්නේ.

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  7. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    ගෙවල් වල ඔක්කොමල්ලා නිසාද මන්දා මේ දවස් වල නෙට් ස්පීඩ් එක බෝම ස්ලෝ. (හුලංටෙල්)

  8. arawindasunimal

    sub ekata sthuthiy (madukapriya perera) gedara inna labunu welawe kattiyatama ekata idan balanna puluwan budu saranai

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. subodha

    Thanks

  11. සචින්ත කල්හාර බෙනට්

    අම්මෝ, හුඟ කාලෙකින්නේ? එල, එල. මේක බලන්නම හිටපු ෆිල්ම් එකක්. වෙබ් ආපු ගමන්ම දීලා. YTS බ්ලූ රේ ආවමම ගන්නම්කෝ. එතකම් ඉවසන් ඉන්නම්. බොහොම ස්තූතියි සබ් එකට ජය වේවා..!

    1. Anonymous

      Avith thiyenne malee

  12. malithmadhushan45

    අම්මෝ බොහොම ස්තුතියි සහෝ තිසර අයියගෙනුත් අහ අහ හිටියේ කවුද දෙන්නේ කියලා නියමයි ආපු ගමන් දුන්නට
    ජය වේවා

  13. නිරෝෂ්

    ස්තුතියි සහෝ.ජයවේවා

  14. M.W. Dilhani

    Kalekata passe. Bohoma sthuthi. The last thing he wanted, bombshell film walatath sub dennakoo. Honda atorsla set ekk innawa e dekema

  15. Ishu mendis

    thanks bro sub ekata...

  16. Hasitha Chamara

    Thanks for this sub brother

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  18. sahan malinga

    ela bokkaaaaaaaa

  19. rockz2020

    ගොඩක් ස්තුතියි ලස්සන ෆිල්ම් එකක් සබ් එක්කම අරන් ආවට.✌❤

  20. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    Bluray එක ආවහමම බලනවා...

  21. nish47

    ස්තූතියි සහෝ

  22. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  23. podda

    thanks

  24. Hiranhiru

    ගොඩක් ස්තුතියි...
    මේ දවස් ටිකේ ටිකක් වැඩියෙන් උපසිරැසි දුන්නොත් මරු..
    ජයවේවා...!

  25. Rumesh dhanushka

    Thanks madhuka

  26. Sandeep

    Thanx saho

  27. Hiran Eranda

    thanks for sub

  28. YasasPerera

    thanks bro..

  29. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  30. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට . ජය වේවා.

  31. mindika

    Thanks !!!

  32. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Kavi_madushan

    Sub ekata bohoma sthuthi,puluwnnm "Dragon Quest" animation movie ektth sub dennko,jayawewa,budusaranai

  35. tharusha

    ade fillm akka gannae kohomada

  36. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  37. Anonymous

    Thank you

  38. Sahan randunu

    Thanks bro
    bro

  39. sanjeewakbg

    thanks bro..

  40. Priyashandesilva

    Great

  41. MAALNATH

    Thanks .................good luck ...............
    Can you keep a secret 2019
    Isn't romantic 2019
    To all the boys 2018,2020
    I love you man 2009
    Role models 2008
    Movie valatath sub denna .....................

  42. ruchiralakmal

    Thanks for the sub!!!!!

  43. යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට්ට ස්තූතියි මධුකප්‍රිය සහෝ

  44. Sajithlakshan

    thanks .........................

  45. Anonymous

    thanx

  46. Dimalsha Vishwajith

    Thanx....!!!!

  47. Dewadithya

    Thanks for sub!

  48. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  49. Anonymous

    Thanx bro.good luck.!!!

  50. gayanmagee

    thanks

Load more comments