Watch Trailer

Karthikeya 2 (2022) Sinhala Subtitles | නව අබිරහස් සොයා… [සිංහල උපසිරසි]

කාර්තික්… උපාදියකින් වෛද්‍යවරයෙක්, DNA වලින් ගවේශකයෙක්. ප්‍රශ්න ඔහුව සොයාගෙන ආවොත්, ඔහු පිලිතුරු සොයාගෙන යනවා. ගෝවර්ධන් ගිරි වලින් බැහැපු ක්‍රිශ්නන් නොවුනා වගේම මේ ගමන පටන් ගන්න කලින් හිටිය මම නෙවෙයි දැන් ඉන්නේ කියන එක මට ඉගෙන ගන්න තව සෑහෙන දේවල් තියෙනව වග මම දැන ගත්තා. මම කාටවත් වෛර කරන්නේ නෑ. මම…

කාර්තික්…
උපාදියකින් වෛද්‍යවරයෙක්,
DNA වලින් ගවේශකයෙක්.
ප්‍රශ්න ඔහුව සොයාගෙන ආවොත්,
ඔහු පිලිතුරු සොයාගෙන යනවා.

ගෝවර්ධන් ගිරි වලින් බැහැපු
ක්‍රිශ්නන් නොවුනා වගේම
මේ ගමන පටන් ගන්න කලින් හිටිය
මම නෙවෙයි දැන් ඉන්නේ කියන එක
මට ඉගෙන ගන්න තව සෑහෙන දේවල්
තියෙනව වග මම දැන ගත්තා.
මම කාටවත් වෛර කරන්නේ නෑ.
මම සත්‍යය සොයා යනවා.
හරියට දේව භක්තිය නිසාම ප්‍රශ්න
නොකර වන්දනා කරනවා වගේ.
ඒ වගේම අපිත් කිසිම දෙයක් ගැන
ප්‍රශ්න නොකර විද්‍යාව පිලි ගන්නවා.
නම විතරයි වෙනස්. ඒත් සිතුවිල්ල එකයි.
ශක්තිය එක්කම බුද්දිය එකතු වුනු නිසා තමයි…
රාම, ශිව, ශ්‍රී ක්‍රිශ්නා දෙවියන් බවට පත් උනේ.
මේක මිත්‍යාවක් නෙවෙයි, අපෙ ඉතිහාසය.
ඔවුන් අපේ දෙවියන් පමනක් නෙවෙයි,
අපේ මුතුන් මිත්තෝ
කවුරු විශ්වාස කලත් නොකලත්, ඒක තමයි ඇත්ත.
මිනිස්සුන්ට ප්‍රශ්නයකට උත්තර
හොයා ගන්න බැරි වෙනකොට…
ස්වබාව ධර්මය ඒකට උත්තරයක් හොයලා දෙනවා.
උද්යෝගයකින් කරන වැඩකින් විපතක්
වුනත් නවත්වන්න පුලුවන්.
මනුශ්‍ය බුද්දියෙන් 1%ක්
පාවිච්චි කලොත් ඒක ඉපැයීමක්.
10%ක් පාවිච්චි කලොත් ඒක සේවාවක්.
100%ම පාවිච්චි කලොත් දේවත්වයක්.
ක්‍රිශ්නා දෙවියන්…
අරාබි මුහුදේ ඉඳන් අත්ලාන්තික් සාගරයක
සම්බන්ද කරන අයිතිහාසික සම්බන්දයක්.

මේ කාර්තික්ගේ දෙවෙනි ගවේශනය…

ඉන්දීය විද්‍යාඥයින් එක් වී සොයාගත් මෙම ආබරනය, තාක්ශනයෙන් වසර 5118ක් පැරනි ආභරනයක් බව සොයා ගනු ලැබුවා. එයින් ලබා ගත්තො රතුරු වලට අනුව ඇතිවන රෝගාබාධ වලට ප්‍රතිකාර පමනක් නොව පරිසර දූශනයකින් තොරව කටයුතු කරනා ආකාරය සොයා ගැනීමත් සමග
ලොවම පුදුමයට පත් වනවා

දෙවියන් වන්දනාමාන කරනා අය බොහෝ දෙනෙක් සිටිනවා. එහෙත් දෙවියන් තෝරාගන්නේ එක් අයෙක් හෝ දෙදෙනෙක් පමනයි. ඇත්තටම මේ ආබරනය දෙවියන් වහන්සේට අයිති දේවාබරනයක්ද? එහෙමත්නැ ත්නම් භාරත් රජය හැමදාමත් කරනවා වගේ, අපේ ඉතිහාසය දෙවියන්ස ත්‍යයක් බවට ඔප්පු කරන්න කරපු වෑයමක්ද? කතාව බලලම දැනගමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

12,058 downloadsDownload Karthikeya-2-2022.zip4.1 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

12,058 downloadsDownload Subtitles4.1 MB

31 comments

  1. Kushan

    Sub akta thanks

  2. Anonymous

    Thanks akko

  3. Amantha

    Thanks akke

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  5. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!

  7. oshanda

    bohoama sthuthii...

  8. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි දහරා සොයුරිය....
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  9. Naveen

    උපසිරසියට තුති

  10. sahan Mali

    දුකෙන් උනත් බයිස්කෝප් අඩවිය අත්හරින්න වෙන සීන් එකක් තියෙන්නෙ... srt සබ් දෙන්න බෑ මද...ඔයාලගෙ සබ් තරම් වෙන ඒවා හිතට වැදුනේ නෑ.... තැන්ක් ඒකට මගෙ කන්වර්ට එකට හරියන්නෙ srt සබ් විතරයි වැඩකරන තැනින් සබ් එක මර්ජ් වෙන විදිහට කන්වර්ට් කරගෙන ගිහින් ගෙදර ටිවී එකන් බලන්නෙ ඒකයි

  11. Samith

    Thanks sister

  12. drk

    Part 1 balanne nathu 2 baluwata aulak nadda ?

    1. Anonymous

      Na awlak na
      Sambandayak na

  13. Anonymous

    Patta

  14. Neo

    Thanks sister
    Keep going

  15. Naveen Mbr

    බොහොම ස්තූතියි අක්කේ!

  16. wghhkxqzwgnkwu

    Nice Subtitle

    1. Lasantharathnasirirox

      -:-බොහෝම ස්තූතියි subඑකට...සහෝදරිට බුදුසරනයි!
      1995 ලස්සන පැරණි ෆිලුම බලන්න මගබලන් ඉන්නෙ..ජයවේවා-:-

  17. Tharindu

    thanks sis

  18. dulan

    ස්තුතියි !

  19. Anonymous

    තෑම්ක්ස් බොම්කි❤️

  20. රජියා

    මම නම් මේ ෆිල්ම් එක බලලා මාස 2ක් විතර වෙනෝ ඒත් නිකමට සයිට් එකට ආපු නිසා බැලුවේ මේ ෆිලුමේ ඩවුන්ලෝඩ් කවුන්ට් එක , මාස 2කට කලින් වෙනසයිට් වලින් බලන්න පුලුවන් මට්ටමේ සබ් එකක් දීලත් ඩවුන්ලෝඩ් 4500+ ..නියමයි බයිස්කෝප් ඔයාලගේ සබ් ගැන තියන විෂ්වාසය තමයි ඒකෙන් පේන්නේ

  21. Anonymous

    Amala paulge a teacher filuma dennko

  22. DilanP

    Hi, The file is blocked by chrome. Please check it.

  23. Anonymous

    Phone bhoot -2022 sub dennkowwww

  24. Anonymous

    Dananjaya ge aluth kannada film 2ta sub denna

  25. Mihiraj

    hit the 2nd case film eke sinhala sub plz

  26. Sachinthaka Gayashan

    එනකන් බලන් හිටපු එකක්! අලුත් එකත් ඉක්මනට ඕනේ සහෝ

  27. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  28. Malith samarawickrama

    Thanks for a sub

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P