1995 අවුරුද්දේ තිරගත වුනු ටිකක් පරන චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ. Action, Thriller ඝනයට අයිති වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ රජීව් මෙහෙරා. රංගනයෙන් දායක වෙන්නෙ ශාරුක් කාන්, ජුහී චව්ලා, විවේක් මුශ්‍රන් සහ පන්කජ් කපූර්. සංගීත අධ්‍යක්ශනය අනු මලික්, ගායනයෙන් උදිත් නාරායන්, අබිජීත්, සෝනු නිගම්, අ…

1995 අවුරුද්දේ තිරගත වුනු ටිකක් පරන චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ. Action, Thriller ඝනයට අයිති වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ රජීව් මෙහෙරා. රංගනයෙන් දායක වෙන්නෙ ශාරුක් කාන්, ජුහී චව්ලා, විවේක් මුශ්‍රන් සහ පන්කජ් කපූර්. සංගීත අධ්‍යක්ශනය අනු මලික්, ගායනයෙන් උදිත් නාරායන්, අබිජීත්, සෝනු නිගම්, අල්කා යාග්නික්, සදානා සර්ගම් සහ අනුරාදා ශ්‍රීරාම් එකතු වෙනවා. කෝටි 3.75 ක වියදමකින් නිපදවුනු මේ චිත්‍රපටියේ ආදායම කෝටි 15ක් වෙනවා. ඒ වගේම වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටි අතරින් 9 වන ස්ථානයේ රැඳෙනවා.

කතාවේ වෙන්නේ මෙහෙමයි. මේ ගමේ නමක් නැති අනාත පොඩි කොලුවෙක් ඉන්නවා. හැමෝම එයාට කතා කරන්නේ කොල්ලා කියලා. ගමේම ඉන්න ළමයින්ගේ අඩන් තේට්ටම් වලට ලක් වෙනවා. දවසක් එක පූජකවරයෙක්ගෙන් ඔහු තමන්ගේ නම අහනවා. පූජකවරයා පිලිතුරු දෙන්නේ රාම් ජානේ ( දෙවියන් තමයි දන්නේ) කියලා. ඉතින් මේ කොලුවා හිතනාවා ඒ එයාගේ නම කියලා. රාම් ජානේ සහ එයාගේ යාලුවා මුර්ලි කෝච්චියේ හොරකම් කරලා පොලීසියට අහු වෙනවා. ඒත් දඬුවම් විඳින්නේ නැතුව නිදහස් වෙනවා.

අවුරුදු ගානකට පස්සේ රාම් ජානේ සමීන් සාවලා ගාව වැඩ කරනවා. මේ සාවලා අලුතෙන් පත් වෙලා ආපු ඉන්ස්පෙක්ටර් චෝටේ අතින් මරනයට පත් වෙනවා. රාම් ජානේ මේ ඉන්ස්පෙක්ටර් චෝටේව මරන්න චෝටේව මරන්න හදනකොට චෝටේ රාම් ජානේව අත් අඩංගුවට අරන් හිරේ යවනවා. හිරෙන් නිදහස් වෙලා එන රාම් ජානේ පොඩි කාලේ යාලුවා මුර්ලි එක්ක ලමා නිවාසයක් කරගෙන යනවා. ඉතින් එතනින් පස්සේ මොකද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු. කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. 1995 අවුරුද්දෙම තිරගත වුනු තවත් ලස්සන ගීත එකතුවක් තියෙන චිත්‍රපටියකින් ඉක්මනින්ම මුන ගැහෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,718 downloadsDownload Ram-Jaane-1995.zip4.7 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,718 downloadsDownload Subtitles4.7 MB

15 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි දහරා සොයුරිය .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු න්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    1. Kantha_DLA

      Eka digatama film 3k........
      godakma pin........
      Deergausha labewa........!!

  2. Naveen Mbr

    උපසිරැසියට ලිපියට දෙකටම ගොඩක් ස්තූතියි අක්කේ!

  3. Ravindu_Heshan

    අක්කේ ශාරුක් ඛාන් ගේ සබ් නැති 90 ගනං වල තියෙන ෆිල්ම් ගොඩාක් තියෙනවා. අක්කේ ආයි ශාරුක් ගේ ෆිල්ම් එකකට සබ් එකක් කරනවා නම් පොඩ්ඩක් ඒ ටිකටත් සබ් දෙන්න අක්කේ පුළුවන් නම්. මේ සබ් එක ගොඩාක් ස්තූති අක්කේ

  4. ශාමල් මනෝජන්

    200 වැනි උපසිරැසියට පස්සේ ආයේමත් වැඩ පටන් අරන්.

    බොහොම බොහොම ස්තූතියි සබට ඔබට

    90 දශකයේ හින්දි චිත්‍රපට දිගින් දිගටම දෙමුකෝ.

  5. Lasantharathnasirirox

    Bohooma sthuthi muthu nangiyo sinhala upasirasiyata. Jayavewa!!

    1. Anonymous

      ගොඩක් ස්තුතියි සබ් එකට...

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  7. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. Neo

    Thanks sister
    Keep going

  9. Lasantharathnasirirox

    බොහෝම ස්තුති මුතු නන්ගියො උපසිරැසියට..ඔබට ජය!!"

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. Wijith666

    සබ් එකට Thanks. ඇයි SRT File එකක් දෙන්නේ නැත්තේ.

  12. Wijith666

    මේකේ SRT File එක දෙන්නකෝ පුළුවන්නම්. මට Film එක බලන්න විදිහක් නැතුව ඉන්නේ. මගේ මොනිටර් එකේ යට ටික blur වෙලා තියෙන්නේ Sub එක උඩට අරන් තමයි බලන්නේ IDX එකේ SUB එක උඩට අරන් බලන්න බෑ.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.