හැමෝටම ආයුබෝවන්…..! හම්මේ මේ දීපවාලී වලට දකුණු ඉන්දියානු සිනමා එනවා එනවා ඉවරයක් නෑ. මුලින්ම ඉන්ද්‍රජිත් මලයට ස්තූතිවන්ත වෙනවා මෙහි අඩුපාඩු බලලා කරලා දුන්නට. ඉතින් අද මම ගෙනාවේ දෙමළ සිනමාවට කැමති ඔයාලට 2016 වර්ෂයේ ජනවාරි මස 14 දින ඉන්දියාව සහ තවත් රටවල් කිහිපයක් පුරා තිරගත වු තවත් අලුත්ම අලුත් විත්…

හැමෝටම ආයුබෝවන්…..! හම්මේ මේ දීපවාලී වලට දකුණු ඉන්දියානු සිනමා එනවා එනවා ඉවරයක් නෑ. මුලින්ම ඉන්ද්‍රජිත් මලයට ස්තූතිවන්ත වෙනවා මෙහි අඩුපාඩු බලලා කරලා දුන්නට. ඉතින් අද මම ගෙනාවේ දෙමළ සිනමාවට කැමති ඔයාලට 2016 වර්ෂයේ ජනවාරි මස 14 දින ඉන්දියාව සහ තවත් රටවල් කිහිපයක් පුරා තිරගත වු තවත් අලුත්ම අලුත් විත්‍රපටයක්. පාන්ඩිරාජ් විසින් අධයක්ෂණය කර විශාල් විසින් නිශ්පාදනය කරන ලද තවත් අලුත් චිත්‍රපටයක්. කතකාලි (2016) (කතකාලි යනු ඉන්දියානු නාට්‍ය නැටුම් චාරිතයක්වේ) තවම මෙම චිත්‍රපටයේ තවද IMDb අගය ලෙස 7.0/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනු ලබන්නේ “විශාල් “ කැතරින් “ යන නළු නිළියන් වන අතර මෙය Action, Thriller යන වර්ගීකරණයට අයත් වේ. මෙය මම විසින් කාල රාමු 2400 පමණ ප්‍රමාණයක් නිර්මාණය කරගෙන සිදුකරන ලද අසා ලිවීමක් බැවින්, අඩුපාඩු ඇතොත් සමාවෙන මෙන් ඉල්ලා සිටිමි.
මෙහි කතාව දෙස අවධානය යොමු කලොත් මුහුදු වෙරළක දර්ශනයකින් ආරම්භ වන අතර, සෙන්නෙයි හා කඩලුර් ධීවරයන් අතර, මාළු ඇල්ලීම පිළිබද ප්‍රශ්ණයක් දිකුකලක් තිස්සේ තිබෙනවා. කඩලුර් ධීරයන්ගේ නායකයා ලක්‍ෂ්මීපති යන තමිබා යන අයයි. තම්බා යනු හොද කෙනෙක් මොකද මොහු නරක විදියට දැකපු කවුරුත් ජීවතුන් අතර නැති නිසා. තර්ජනය කිරීම්, දේශපාලනය, මාළු අපනයනය කිරීම, ධිවර සංගමයේ නායකයාද වනවා.තම්බාගේ තව මස්සිනාලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා ගැන චිත්‍රපටය නරඹද්දි බලා ගන්න පුළුවන්. ඉතින් මේ තුන් දෙනා තමයි කඩලුර් වලටම කතාව වෙලා තියෙන්නේ. කතාව මෙතින් එහාට කිව්වොත් නම් වැඩක් නැහැ. ඔයාලාම බලලා තීරනය කරන්න මොකද කුතුහලය කියන දෙය මේ චිත්‍රපටයේ මාර විදියට පෙන්වා දී තිබෙනවා. එහෙනම් තවත් අලුත් චිත්‍රපටයකින් හමුවනතුරු ඔබට ජය…..!
විශේෂමදේ තමයි මේ පිටපත අන්තර්ජාලයට වෙබ් අඩවි දෙකකින් නිකුත් කර ඇති බැවින්, එක් වෙබ් අඩවිය ලබා දී ඇති පිටපතට උපසිරැසි නොගැලපේ, ගැලපෙන පිටත තිබෙන වෙබ් අඩවිය මෙහි පහතින් දක්වා ඇත. තවද අදාල ටොරන්ට් සහ ඩිරෙක් ලිංක් ලබා ගැනීම සඳහා මුහුණු පොතේ බයිස්කෝප් ෆෑන් පේජ් දෙකක් නිර්මාණය කර ඇති අතර, එයින්ද උපසිරැසියට ගැලපෙන පිටත ලබා ගැනීමට හැකි බැවින්එ ම පේජ් දෙක වෙත පිවිසෙන මෙන් දන්වා සිටිමි.
ගැටලුවක් වෙතොත් මැසේජ් කරන්න විසඳා ගැනීමට පුළුවන්
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TamilRocker HD පිටපත් වලට ගැළපේ.
21,453 downloadsDownload Kathakali.2016.Baiscopelk.com_.rar178 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)
Subtitles
44 comments
Obama_SL
ramith
Samahara subtitle vala timin ne bn..
Podk balahn e gana.tnx
sachith
supiri bn thnkz
hashan
onna baanawoo
Shehan Maxx
එල සබට තුති මෙච්චර ඉක්මනට දීපු එකට ගොඩාක් ස්තුතියි
Lakmal Wanniarachi
උපසිරසට බොහොම ස්තූතියි. පුළුවන්නම් Janatha Garage movie එකෙත් sub දෙන්න
Indrajith Udaya Kumāra
ජනතා ගැරේජ් එකට තවම ඉංග්‍රිසි උපසිරැසියක් නිකුත් වෙලා නැහැනේ
widuranga
thanx boss
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shnaka
tnxxx aiyee sub ektaaa..digtama sub dennaaa
thisal
tnxx mcn pattta
Leone
ela ela bn janatha garage sub 1ka diyankoo
Dilshan
sub ekata thnkx.....
Hash eka hoya ganna ba pleace help...
0772893232SaDuN DaNuShKa
ගැටලුවක් වෙතොත් මැසේජ් කරන්න විසඳා ගැනීමට පුළුවන්
ලිපියේ උඩ ඔය වාක්‍ය තියෙන පේලියේ ඇති මැසේජ් කියන තැන මගේ මුහුණ පොත ලිංක් කරලා ඇති,
එතනට ගිහින් මැසේජ් එකක් දාන්න.
ලිංක් ගන්න විදිය කියන්නම්.
mahesh
meke link eka hoyaganne kohomda?
plzz help mesilent$
Thanxxxxxxxxxx pattttttaaaaaaaaaaaaaaaaaaaaaaaa
kassa
ELA BRO... CONTINU YOUT SERVICE... SALUTE
maheshbabu
suppa movie bro......thank's for sub.......VISHAL ge MARUDHU Movie 1keth sub demu bro....
SaDuN DaNuShKa
හොඳ කොපි තවම නැත
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සදුන් සහෝ
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴Wgk Chathuranga
supiri filumak sahoo ela
Shanaka Chathuranga
එල එල සදුවා... ජය වේවා...
Chamal Perera
Bohoma isthuthi sadun ayye.
ayesh
thank you
Amila Manoj Kumara
thank bor
thiran
ayiye link eka ewanawadhs
mithun
ටැමිල් ෆිල්ම් ගන්නව ගොඩක් අඩුයි බට් අයෙ අසාවක් ඇති උනා ලගදි දුන්න්ද් චිත්‍රපට ටිකට බොහොම ස්තුතියි බ්‍රො
හොදම දෙවල් අගෙ කරනව දිගටම උපසිරැසි දෙන්න සහො ඔයට ජයmithun
Indrajith udaya kumara සහෝදරයාටත් ජය.. ඇතුලෙන් කැපකිරීමක් කරන කොල්ලෙක් god job brothers
Gayan
Ai bn 4n eke sube eka play wnne ntte
geeth
thnkz for sub.elazz.digatama demu,fb 1ta msg 1k demma.but thama link 1 ewala netho
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilanda Rukshan
සිංහල උපසිරැසියට ස්තූතියි
Sanindu Lakkitha
Thnak u saho sub ekata.. Good Luck ..
ranga
Seed wedi torrent akak diyalla .
Kasun
බොහොම ස්තූතියි සහෝ....
Harhana
mata downlode link eka ewanawa d
Bhagya
thanks bro....!
naveen
cannot download the subtitles of the movie kathakali
Navod Hansajith Fonseka
ela mchooo..tnk
Indumil
Thanks saho
anujaya
mona magulakda pko meka.download karanna ba
shasith sandaruwan
හම්මේ... යාලුවෙක්ගෙන් ෆිලුම හම්බවෙලා බැලුවේ.
සිපිරි ෆිලුම...
ඒ නිසා කමෙන්ටුවක් දාලා යන්න ආවේ.
දිගටම සබ් දෙමු සඳුන් අයියේ...
ඔබට ජය!sandeepa
download link ??????
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......