ඔයාලා මෙච්චර දවසක් ආසාවෙන් බලාගෙන හිටපු දමිල චිත්‍රපටයක් තමයි අද මම අරගෙන ආවේ. මේ චිත්‍රපටය මේ වර්ෂයේ මාර්තු 16 වන දා තමයි තිරගත වෙලා තියෙන්නේ. ඉතින් මේකට සබ් එක කරන්න භාර දුන්න සමීර අයියාට බොහොමත් ස්තුතියි කරනවා. එයා තමයි කිව්වේ මේකට සබ් එකක් කරමු කියලා. ඉතින් මට එයා හොයලා දුන්නා එකේ ඉංග්‍රීසි සබ්…

ඔයාලා මෙච්චර දවසක් ආසාවෙන් බලාගෙන හිටපු දමිල චිත්‍රපටයක් තමයි අද මම අරගෙන ආවේ. මේ චිත්‍රපටය මේ වර්ෂයේ මාර්තු 16 වන දා තමයි තිරගත වෙලා තියෙන්නේ. ඉතින් මේකට සබ් එක කරන්න භාර දුන්න සමීර අයියාට බොහොමත් ස්තුතියි කරනවා. එයා තමයි කිව්වේ මේකට සබ් එකක් කරමු කියලා. ඉතින් මට එයා හොයලා දුන්නා එකේ ඉංග්‍රීසි සබ් ෆයිල් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ සබ් එකේ Time Line ටික පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තිබුනේ. ඉතින් එක හද හද කරන්න ගිහිල්ලා තමයි මේක පොඩ්ඩක් පරක්කු වුනේ. කොහොම හරි දැන් වැඩේ ඉවර කළා ඔන්න.
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Babu Thooyavan කියලා කෙනෙක්. මොහු මේකට නවකයෙක්. ඉතින් මේ චිත්‍රපටයට Imdb Rating එක නම් එච්චර නැහැ, 4.1 ක් තමයි තියෙන්නේ. Imdb එක අඩුයි කියලා චිත්‍රපටය නරඹන්නේ නැතිව ඉන්න එපා. මට නම් මේ චිත්‍රපටය හිතට ඇල්ලුවා, ගොඩාක් ආදර්ශමත් කතාවක්. මේකේ නළුවා වන්නේ Nandha Durairaj (නන්දා) සහ Natarajan Subramaniam (පාන්ඩියන්) ලෙසත් නිළිය වන්නේ Sanam Shetty (මධු) ලෙසත් රංගනයෙන් දායක වෙනවා.
නන්දා කියන්නේ ගොඩාක් අවංක පොලිස් නිලධාරියෙක්, පාන්ඩියන් කියන්නේ එක එකාගෙන් අල්ලස් අරගෙන මිනි මැරුම් වලට පවා සමාව දෙන නිලධාරියෙක්. නන්දා චෙන්නායි නගරයෙන් මාරු වීමක් ලබාගෙන පාන්ඩියන් ඉන්න පොලිස් ස්ථානයට එනවා. ඉතින් මොහුගේ අවංක කම නිසා මේ වගේ තැනක වැඩ කරන්න අමාරු වෙනවා. ඉතින් ඒ ගමේ ඉන්නවා ලොකු අය්යා කියලා මැරයෙක්. ඉතින් මොහු කරන වැරදි වැඩ වලට සේරටම සහය වෙන්නේ පාන්ඩියන් කියන පොලිස් නිලධාරිය. ඉතින් මේ සේරම බලාගෙන ඉන්න නැන්දාට මේක ඉවසගන්න පුළුවන් වෙයිද? අවසානයේ මොහු මේකට පිලියමක් කරයිද? මොහු නිසා පාන්ඩියන් හොඳ මිනිසෙක් වෙයිද? කියලා චිත්‍රපටය නරඹා දැන ගන්න.
ඔන්න එහෙනම් මම ගියා, ආයෙත් තවත් හොඳ දමිල චිත්‍රපටයකින් හම්බවෙමු. ස්තුතියි!!
417 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
3D45A437EF40BB67E9D13BE7C73B22A2205B5F6F704 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
788A2F10C7515257AF28687C703C52C5A023646B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,216 downloadsDownload Katham-Katham-2015-baiscopelk.zip137 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
32 comments
Kasun Widusha
INduma UDayanga
එල මචන් තැන්ක්ස්.....
තාරක නුවන් දිල්හාර
එල එල ඔහොම යන්
ජය වේවා....!!!!!salinda
ehema onna
නලින්
ස්තුතියි රවිදු සහෝ!
ජය වේවා!
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
“චූටී මල්ලි”
tnx
sheron
ponna malli
salinda
mare maru
indika
ස්තුතියි
tharaka
THANKS .....JAYA WEWA BRO.......................
Elderman
Hoda ekak wage. Onna banna danma ehenam
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
sheron
jaya wewa
උවිදු ඉසුරංග
ෆිල්ම් එක නම් මරු සහො
Ravindu Sandeepa
කොමෙන්ට් කරපු සැමටම ගොඩාක් ස්තුතියි.
kavi
tnx ravindu....god bless !!!!!!!!
Rasidu
Maru. Sub ekata Thanx.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!yooooo
Audio 1 yanne passene bn meke, :(
පොඩි මෑන්
film aka baluwa, Sabata godak thanks saho :) digatama sub denna.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dmatthew
hmmm sub is good film also good
salinda
hi
Lasitha
tnks
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sama
Thanks dr
lusantha
thx ravidu.....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයachintha
අනේ සහෝ 36 vayadhinile එකට සබ් දාන්නකෝ...ඒක අලුත්ම දෙමල ෆිලුමක්
Nilanga
How to download this film. tell me the path.tnx
sanath
thankz machan sub ekata….
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnx sub ekata