Watch Trailer

Kaun (1999)|කවුද ? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ?ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ! මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.හැමදාම මේකට ඇවිත් උපසිරැසි ගන්න නිසා මටත් හිතුනා එකක් කරලා බලන්න.හැමෝම කියන එක තමයි මටත් කියන්න තියෙන්නේ.අපි උපසිරැසි ඩව්න්ලෝඩ් කරගෙන බලනවා තරම් ලේසි නැහැ ඒක හදන්න.මේ වැඩේ කරන්න මට උදව් කරපු ‘හසන්ත වික්‍රමරත්න ‘…

Kaun 1999
කොහොමද යාලුවනේ?ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ! මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.හැමදාම මේකට ඇවිත් උපසිරැසි ගන්න නිසා මටත් හිතුනා එකක් කරලා බලන්න.හැමෝම කියන එක තමයි මටත් කියන්න තියෙන්නේ.අපි උපසිරැසි ඩව්න්ලෝඩ් කරගෙන බලනවා තරම් ලේසි නැහැ ඒක හදන්න.මේ වැඩේ කරන්න මට උදව් කරපු ‘හසන්ත වික්‍රමරත්න ‘සොහොයුරාට ඇතුළු මුළු බයිස්කෝප් කණ්ඩායමට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.මම හිතනවා මගේ උත්සාහය යම් තාක් දුරට සාර්ථකයි කියල.පලවෙනි උපසිරැසි නිර්මාණය නිසා අඩුපාඩු ඇති.එහෙම උනොත් ඒකට මම සමාව ඉල්ලනවා.

අද මම ඔයාලට ගෙනාව චිත්‍රපටිය 1999 තිරගත උන එකක්.ටිකක් විතර පරණයි.ඔයාල සමහර අය මේක බලලත් ඇති.මේ ෆිල්ම් එකේ ඉන්නේ චරිත තුනක් විතරයි.ඒකත් ටිකක් විශේෂයි.ඉතින් මේක අයිති වෙන්නේ thriller ගණයට.තව එකක් කියන්න ඕන.මේකේ අවසානය හිතාගන්න බැරි එකක්.අපි ගොඩක් අය ඒ වගේ ෆිල්ම්ස් වලට කැමතිනේ.මේකට ලැබිල තියෙන IMDB අගය 7.7 ක්.ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාම් ගෝපල් වර්මා.දන්නවනේ ඉතින් එයාගේ ෆිල්ම්ස් ගැන.අපි කව්රුත් දන්න rakta charitra,bhooth,phoonk වගේ චිත්‍රපටි නිර්මාණය කලෙත් මෙයා තමයි. එහෙනම් මම ඔයාලට කතාව පොඩ්ඩක් කියන්නම්.

ඔන්න එක කෙල්ලෙක් ඉන්නවා.එයාගේ ගෙදර අය කොහෙද ගිහිල්ලා.එයා ගෙදර තනියම ඉන්නේ.(තනියම කිව්වට තනියම නෙමේ.චුටි පූස් පැටියෙකුත් ඉන්නවා :D) ඉතින් හොදටම වහිනවත් එක්ක.රෑ වෙන්නත් ලඟයි.එක එක සද්දත් ඇහෙනවා.tv එක දැම්මත් news වලට කියන්නේ හොරු,මිනීමරුවෝ, මංකොල්ලකරුවෝ ගැන.තව කිව්වොත් වැඩක් නැතිවෙයි.ඔයාලම බලන්නකෝ.මෙයාට මොකද වෙන්නේ කියලා.

එහෙනම් මම ගිහින් එන්නම්.ඔයාලට සුබ දවසක් !

Kaun? (1999) on IMDb

 

 

808 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

a82ad3f5e109eac2f325dfb0be16c8e3ba96fb7b ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

690 downloadsDownload Kaun-1999.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රුෂානි දිසානායක

Subtitles

690 downloadsDownload Subtitles25 KB

20 comments

  1. චින්තක

    සෑහෙන කාලයක් තිස්සේ හෙව්වේ...
    Thank u soooo much....

  2. Sisira Hegoda

    ස්තූතියි. දිගටම කරන්න වාසනාවන්.

  3. manula pankaja

    thanks....!!!!!!!!

  4. Thushan

    Niyamai.. Digatama karanna puluwan wenna ona.. :)

  5. kanchana

    suba pethum palaweni film ekata ....

    digatama sub denna

  6. Kulanjana Maduranga

    Ahhhhhhhhhh...thwath aluth sahodariyak....G' luck for the 1st attempt SIS.Great work & Lot of thanks RUSHANI Sis.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa.......

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි රුෂානි :P ජය

  9. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝදරි. :-D
    ජය වේවා. !

  10. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි! ජය වේවා!!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි රුෂානි සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  12. Deex

    Welcome to Baiscope.lk

    good luck

    thanks.....................................

  13. sasanka

    patta film ekak niyamai,budusaranai.

  14. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබා ජය...........

  15. වරුණ රංගජිත් (වරූ)

    සබට ගොඩක් ස්තූතිය
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා

  16. kavinda

    බොහොමත්ම ස්තූතියි

  17. Jaliya with alone

    Balpu nthi aya blnna supiri ekk issra swarnawhiniye film yna kale meka giya supiriyk meka

  18. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  19. poorna rm

    ela machan. sub ekata thankz

  20. Hashan M. Priyadarshana

    Thank you sis sub ekata....
    Jaya wewa.!