Watch Trailer

Chloe (2009) | සැකයක් ගිය දුර [සිංහල උපසිරැසි සමඟ]

විවාහකයන් තුල තම සහකරුගේ විශ්වාසනීයත්වය ගැන සැක සංකා ඇති වීම එතරම් දුලබ දෙයක් නෙමෙයි. නාරි වෛද්‍යවරියක් වන කැතරින්ට තම සැමියා වන ඩේවිඩ් ගැන ඇති වන සැකයක් තහවුරු කර ගැනීමට ඇය යොදා ගන්නේ තරමක් අමුතු උපක්‍රමයක්. එනම් ඉහල පැලැන්තියේ ගණිකාවක් වන ක්ලෝයි යොදවා ඩේවිඩ්ගේ අන් ස්ත්‍රීන්ට ඇති නැඹුරුව පරීක්ෂා ක…

Chloe 2009

විවාහකයන් තුල තම සහකරුගේ විශ්වාසනීයත්වය ගැන සැක සංකා ඇති වීම එතරම් දුලබ දෙයක් නෙමෙයි. නාරි වෛද්‍යවරියක් වන කැතරින්ට තම සැමියා වන ඩේවිඩ් ගැන ඇති වන සැකයක් තහවුරු කර ගැනීමට ඇය යොදා ගන්නේ තරමක් අමුතු උපක්‍රමයක්. එනම් ඉහල පැලැන්තියේ ගණිකාවක් වන ක්ලෝයි යොදවා ඩේවිඩ්ගේ අන් ස්ත්‍රීන්ට ඇති නැඹුරුව පරීක්ෂා කිරීමයි. ඒත් මේ උපක්‍රමයේ ඇති බරපතල බව ඇයට වැටහෙන්නේ තත්වය දුර දිග ගොස් ඇයගේ පවුල අනාරක්ෂිත තත්වයකට පත්වූ පසුයි. Atom Egoyan විසින් අධ්‍යක්ෂණය කර ඇති Chloe චිත්‍රපටය 2009 වර්ෂයේ නිකුත් වූ හොලිවුඩ් නිර්මාණයක්. මෙය අයත් වන්නේ Erotic Thriller ඝනයට. ටොරොන්ටෝ නගරයේ සම්පූර්ණයෙන්ම රූපගත කිරීම් සිදුකර ඇති මෙය,  2003 වර්ෂයේ නිපදවුනු Nathalia නම් වූ ප්‍රංශ සිනමා නිර්මාණයක් ඇසුරු කර ගෙන නිමවා ඇති බවයි සඳහන් වෙන්නේ. මෙහි ප්‍රධාන චරිත තුන වන ඩේවිඩ්, කැතරින් සහ ක්ලෝයි ලෙස රඟපාන්නේ හොලිවුඩයේ සුපිරි තරු තුනක් වන ලියම් නීසන් (Schilndler’s List, Taken), ජූලියානා මුවර් (Hannibal, Lost World) සහ ඇමැන්ඩා සී‍ෆ්‍රීඩ් (Jennifer’s Body, Dear John) විසිනුයි.මීට අමතරව නැගී එන හොලිවුඩ් නලුවෙක් වෙන මැක්ස් තීරයට් (Jumper, Disconnect), කැතරින් සහ ඩේවිඩ්ගේ පුත්‍රයා ලෙස රඟපානවා. IMDB දර්ශකයේ 6.3 ක අගයක් රඳවා ගෙන ඇති මේ සිනමා සිත්තම මුල සිට අගට කුතුහලයෙන් යුතුව නැරඹිය හැකි කථාවක් ඉදිරිපත් කරනවා.

Chloe (2009) on IMDb

 

 

448 MB (BR) කොපිය මෙතනින් බාගන්න

c0523b6571eeba6a2e613624157c3fc5d7c8a8f7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,543 downloadsDownload Chloe-2009.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “rum2550” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

rum2550

Subtitles

2,543 downloadsDownload Subtitles33 KB

34 comments

  1. chathura

    niyama rum

  2. raki

    ***thanks rum 2550 bro***

  3. #ChalinduDeshan (කිනා)

    කතා කරලා වැඩක් නෑ.
    මේකනං සුපිරිම කතාවක්.
    තමන්ගේ සැමියව විශ්වාස නොකරන කාන්තාවන්ට මේ චිත්‍රපටිය ඇත්තටම හොඳ කතිකාවතක් නිර්මාණය කරලා තියෙනවා.
    ඒ වගේම කියන්න ඕන මේක 18+ චිත්‍රපටියක්.
    පොඩි ලමයි එක්ක බලන්න නොසුදුසුයි ඇත්තටම.
    බොහොම ස්තූතියි මචං.
    තවත් මේ වගේ එකක් ඕන.
    ජය!

  4. Gamage

    thanks saho. balalama thama hoda kiyanna wenne.....sabata thanks

  5. randika

    නියමයි මචන් rum.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  6. නලින් පෙරේරා

    ස්තුතියි සහෝ..

    ජය වෙවා

  7. Sajith Anthony

    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය වෙවා !

  8. asan

    Subtitles walata stuthi :)

  9. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.....

  10. nilantha

    Niyanma film ekak wage Bluray rip thiyana hinda download kara

  11. Nandana

    ඔබට ගොඩක් ස්තුතියි.rum

  12. Kulanjana Maduranga

    niayamai…thanks rum2550 saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. thisal

    අඩො ලිම් ඉන්නවා නම් වෙන මොන කතාද අනිවා බානවා මගෙ ආසම නලුවෙක් මැක්සා වැඩ්ඩෙක් තැන්ක්ස් බන් සබට මෙ නලුවගෙ සබ් නැති ෆිල්ම් දාපන්කො බන් පුලුවන් නම්

  14. prabhath

    thanks

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-D
    ජය වේවා. !

  17. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    ලියම් නීසන් ඉන්නවනම් සුපිරියටම ඇති..සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. kanchana

    thank u

  20. Chami

    Thanks..

  21. දිල්හාන් සචිත්

    එල කිරි මචන්......

  22. Nelson

    Good Work Friend, Thanks!

  23. වරුණ රංගජිත් (වරූ)

    මේකත් බෑවා
    සබට ගොඩක් ස්තූතිය
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා

  24. INduma

    Niyamai bro niyama film 1k.. Hithata danena..Supiri stryk.. Action, famous ma wna movies walata wada me wage.. Films walin gdak dawal tharum ganda puluwn.... Thanks.. Thawa me wage ewa kramu

    1. rum2550

      බොහොම ස්තූතියි!. සමහර හොලිවුඩ් චිත්‍රපට සැඟවුනු මුතුකැට (hidden gems) වගේ. කවුරුත් වැඩිය දන්නේ නෑ. මගේ අරමුණ එවැනි නිර්මාණ ඉදිරිපත් කිරීමයි.

  25. RAVI

    thanks to Sinhala sub,good work.

  26. nidi

    rum2550, oyage aramuna hondatama sarthakai, sengawunu muthu ketayak wage film ekak thamai me. lassana wagema arthawath. ouage The Jacket film ekata wada hathpasinma wenas wunath niyamai. thawa me wage films godakata subs denna wassanawa lebewa! thanks!

  27. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  28. tharindu

    සබ් වලට සහෝට ස්තූතී… බයිස්කොප් වලට ජය…..!!

  29. Hasha

    Nice work

  30. අසිත

    elama saho thanks

  31. muditha gayan

    Thankzzzzzzzz

  32. Hashan M. Priyadarshana

    Thank you bro

  33. Anonymous

    Good ♥️♥️♥️♥️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.