Watch Trailer

Kettyolaanu Ente Malakha (2019) Sinhala Subtitle | බිරිඳ මාගේ දෙව්දුවයි !!! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් සගයිනි. අදත් සුපුරුදු පරිදිම මලයාලම් සිනමා නිර්මාණයක් අරගෙන ආව. 2019 වසරේ නිකුත් වුන සිත් ඇද බැඳ ගත් ලස්සන සලරුවක් තමයි අද ගෙනාවෙ. Asif Ali ගෙ Underworld චිත්‍රපටයට පස්සෙ ආපු අලුත්ම නිර්මාණය තමයි මේ. මේ චිත්‍රපටය ලස්සන මාතෘකාවක් පදනම් කරගෙන නිර්මාණය කරල තියෙනව. Romance | Drama |…

ආයුබෝවන් බයිස්කෝප් සගයිනි. අදත් සුපුරුදු පරිදිම මලයාලම් සිනමා නිර්මාණයක් අරගෙන ආව. 2019 වසරේ නිකුත් වුන සිත් ඇද බැඳ ගත් ලස්සන සලරුවක් තමයි අද ගෙනාවෙ. Asif Ali ගෙ Underworld චිත්‍රපටයට පස්සෙ ආපු අලුත්ම නිර්මාණය තමයි මේ. මේ චිත්‍රපටය ලස්සන මාතෘකාවක් පදනම් කරගෙන නිර්මාණය කරල තියෙනව. Romance | Drama | Comedy යන කාණ්ඩ යටතේ තමයි මේ චිත්‍රපටය වර්ගීකරණය වෙල තියෙන්නෙ. Asif Ali, Veena Nandakumar, Manohari Joy, Basil Joseph, Jaffar Idukki ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වෙලා තියෙනව. Asif Ali ඇතුලු සිටළු දෙනාගේම රංගනය අති විශිෂ්ඨයි.

අධ්‍යක්ෂණය : Nissam Basheer

නිශ්පාදනය : Listin Stephen, Justin Stephen, Wichu Balamurali

IMDb අගය : 7.8/10

ධාවන කාලය : පැය 2 මිනිත්තු 20

නිකුත් වූ දිනය : 2019 නොවැම්බර් 22

සංගීත අධ්‍ය… : William Francis

කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. අපේ කතා නායකය තමයි ස්ලීව. අක්කල හතර දෙනෙක් ඉන්න පවුලක බාලය තමයි ස්ලීව. ස්ලීවට ආදරේට කුට්ටායි කියමු. ස්ලීවට අවුරුදු 35 වෙනව. ඉතින් මේ තිස් පස් හැවිරිදි තනිකඩයා ගොවියෙක්. අති දක්ෂ වවන්නෙක්. ස්ලීවගෙ අම්ම වයසත් එක්ක ටිකක් අසනීපෙන් ඉන්නෙ. ඉතින් අක්කල කසාද බැඳල නිසා එයාලට වෙලාවක් නෑ අම්ම ගැන බලන්න. ඔහොම ඉන්න ස්ලීව තනිකඩ ජීවිතයට තිත තියන්න ලෑස්ති වෙනව. ඒකට හේතුව ඔයාලම බලාගන්නකො. ඉතිං ස්ලීවගෙ ජීවිතේ කොහොම වෙනස් වෙයිද?

මේක ඇතුලෙ කොමඩි, ඇසට කඳුලක් එන තැන් හදවතට තට්ටු කරන තැන් එහෙමත් තියේවි. සලරුව තුල කැමරා කාචයට හසුකරගෙන තිබෙන බොහෝ දර්ශන දැක්කම කේරලය එතරම්ම ලස්සනයි කියල හිතේවි! ඒ වගේ ලස්සන දර්ශනය ගොඩක් එක්ක තමයි මේ කතාව ගාලාගෙන යන්නෙ. ඉතිං සියළු දෙනාටම පැය 2 මිනිත්තු 20 ක සුන්දර, සිත් ඇද බැඳ ගන්නා මේ කතාවක් බලන්න ලෑස්ති වෙන්න කියල ආරාධනා කරනව. මේ චිත්‍රපටය වෙන් කරල දුන්න හසන්ත වික්‍රමරත්න අයියටත් ස්තූතියි. හැමදාමත් වගේ ඔබේ කමෙන්ටු පහළින් කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. ඉතිං මේ නිර්මාණය ගැන හොඳ නරක, අදහස් යෝජනා පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනං ඊලඟ නිර්මාණයෙන් ඉක්මනටම හමුවෙමු!

~ දෙන්නෙක් එකිනෙකාව තේරුම්ගන්න එක තමයි හොඳම දේ !!! ~

සුභ දවසක් වේවා !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  HD පිටපත් සඳහා අදාළ වේ.

8,420 downloadsDownload Kettyolaanu-Ente-Malakha-2019.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ජලිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-10-16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

කසුන් ජලිත

Subtitles

8,420 downloadsDownload Subtitles62 KB

20 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. geeganagamage

    බොහොම ස්තුතියි

  3. mahinda

    thanks bro...

  4. gihan perera

    ස්තුතියි සහෝ.....ලස්සන කතාවක්.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා.....

  5. arawindasunimal

    thanks sub ekata (kasun) jayawewa...............

  6. tharidu16

    තෑන්ක්ස් මචොාාාාාාාා

    1. Mnamal

      Thanks sub ekata

  7. rangika Kariyawasam

    නියමයි ජලියා සුපිරියක් අපිට දුන්නට. ෆට්ටම වැඩක්. Drive License Movie එකටත් ඉක්මනට සබ ඕන මචං.බෝම පිං.ජය

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. mskbranda

    Thanks a lot!!!

  10. nish47

    ස්තූතියි සහෝ

  11. sampath n perera

    thanks

  12. sarangaw

    පිලුම බැලුවා. ගොඩක් හොඳ එකක්.
    ස්තුතියි !

    1. Niharika

      ලස්සනයි කතාව

  13. Kavinu

    බොහොම ස්තූතියි කසුනා...
    මලයාලම් පැත්තටම බහිමු දිගටම!
    මෙව්වා මිනිස්සු විඳින චිත්‍රපටි! උන්ගේ ආදරේ වෑහෙන චිත්‍රපටි!
    ජය වේවා, සබ නියමෙටම කරලා තිබුණා

  14. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  15. Vishwa sasanka

    Thank you

  16. Chaminda

    Thanks Bro sub 1ta ❤️❤️❤️❤️❤️

  17. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ඔබගේ වටිනා කාලය කැප කලාට
    ජය වේවා!

  18. Lasantha

    Mn download karapu eke english sub theyenne bro