Watch Trailer

The Thriller (2010) Sinhala Subtitles | ත්‍රාසය [සිංහල උපසිරැසි සමග]

හැමොටම සුභ දවසක් . මම මේ සැරේ ඔබ හමුවෙන්නේ මලයාලම් සිතුවමකින් වගේම 2010 වර්ෂයේ තිරගත වුන තරමක පැරණි සලරුවකින්. මෙය ඝාතනයක් සිදුකර පලායන සැකකරුවන් හබා යන පොලිස් නිළධාරියෙක් වට ගෙතුනු අනුමාන කිරීමට අපහසු අවසානයක් ගෙන දෙන සලරුවක්.වැඩි විස්තර පහලින් දාන්නම්, Name : – The Thriller Year : – 2010 Genre :…

හැමොටම සුභ දවසක් . මම මේ සැරේ ඔබ හමුවෙන්නේ මලයාලම් සිතුවමකින් වගේම 2010 වර්ෂයේ තිරගත වුන තරමක පැරණි සලරුවකින්. මෙය ඝාතනයක් සිදුකර පලායන සැකකරුවන් හබා යන පොලිස් නිළධාරියෙක් වට ගෙතුනු අනුමාන කිරීමට අපහසු අවසානයක් ගෙන දෙන සලරුවක්.වැඩි විස්තර පහලින් දාන්නම්,

Name : – The Thriller

Year : – 2010

Genre : – Drama, Mystery & Suspense

Directed By : -B. Unnikrishnan

Runtime :- 140 minutes

Cast : – Prithviraj Sukumaran , Catherine Tresa , Sampath Raj , Riyaz Khan

IMDB Rate : – 4.6

විස්තරය

මේ සලරුව කුමක් සම්බන්ධවද:- ඝාතනයක් සිදුකර පලායන සැකකරුවන් හඹා යන පොලිස් නිළධාරියෙක් වටා ගෙතුනු ත්‍රාසය කුතුහලය පිරිණු කතාවක් ගැන.

ඝාතනයට ලක්වෙන පුද්ගලයා :- සයිමන් පතිලන්ගල්. (ඉන්දියාවේ ප්‍රදාන ව්‍යාපරිකයෙක්ගේ පුතෙක් )

ඝාතනයේ ස්භාවය : – යම් ආයුදයකින් ගෙල කැපීමෙන්

ස්ථානය හා වේලාව :- රාත්‍රි කාලයේ ප්‍රදාන මාර්ගයක

ඝාතනයට ලක්වෙන පුද්ගලයාගෙ මුවින් පිටවෙන අවසන් වචනය : – මීරා ස්පා

මෙය පිළිබද පරීක්ෂන කරන නිළදාරියා ;- ප්‍රදාන උප පොලිස් පරියේශක නිරන්ජන් (ප්‍රදාන චරිතය -ප්‍රිත්විරාජ් )

කෙනෙක්ට මේක හරියටම බලනවද නැද්ද කියන් එක තීරණය කරන්න පුලුවන් පහත් ආකාරයට , ප්‍රිතිවිරාජ්ගේ ෆිල්ම්ස් වලින් නම් Mumbai police (2013), Memories (2013) වගේ සලරු බලලා  තියන කෙනෙක් නම් මෙකත් ඒ ලිස්ට් එකටම දාගන්න. අධ්‍යක්ෂක B Unnikrishnan ගේ ෆිල්ම්ස් වලින් නම් Grandmaster 2012 වගේ. මෙහෙමයි IMDB අගයත් ටිකක් අඩු නිසා කෙනෙක්ට මේක කලින් කිවුව ෆිල්ම්ස් තරමටම සුපිරි තත්වයේ ෆිල්ම් එකක් නොවෙන්නත් පුලුවන් වෙන්නත් පුලුවන්. ඒත් ඒ වගේ ෆිල්ම්ස් හැදෙන්න මේ වගේ ඒවා උපකාර වෙන්න ඇති. ඉතින් වැරදි අඩුපාඩු වලට සමාව ඉල්ලන් ගමන් හැමෝටම හොදින් රසවිදින්න ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DvDRip පිටපත් සඳහා අදාළ වේ.

2,043 downloadsDownload The-Thriller-2010.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චතුරංග බෝපිටිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-05-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුරංග බෝපිටිය

Subtitles

2,043 downloadsDownload Subtitles58 KB

15 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට :)
    පුළුවන් නම් Kalaba Kadhalan එකටයි Kadhal Solla Vandhen එකටයි සබ් දෙනවද

    1. Hashan M. Priyadarshana

      දෙමල ෆිල්ම් දෙකක් :)

  2. dilan123

    "Download Not Found'
    කියලා වැටිලා තියෙන්නේ

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. akash

    download karanna bane sub

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Isuru minipa

    Thanks broo puluwannam jeethu joshap ge first film eka Detective 2007 malayalam film eka denna supiri Thriller film ekak

  7. rangika Kariyawasam

    නියමයි.තව පහත මලයාලම් ෆිල්ම් වලටත් සබ් දෙන්න
    දෙන්න

    Mamangam Film Link Out
    Out
    Drive License Film Link Out
    Out

    මේ ෆිල්ම් වලටත් සබ් ඉක්මනට දෙන්න කියලා සිසිල ඇතුළු ඇඩිම්න් වරුන්ගෙන් ඉල්ලනවා.චතුවා සබ දෙන්න ට්‍රයි කරන්න .ජය

  8. arawindasunimal

    thanks

  9. arawindasunimal

    thanks sub ekata jayawewa................

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. indika75

    thanks..

  12. sumedha7000

    me film eke download link ekak nane machanla..

  13. Suneradv

    me film eka bdownload eke ne brooo link eka

  14. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!