ඔන්න තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් අරගෙන අවා, Supernaturl ,Horror,Romance ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක මුකේෂ් භට් සහ මහේෂ් භට් නිෂ්පාදනය කරන වික්‍රම් භට් විසින් රචිත සිනමා නිර්මාණයක් අධ්‍යක්‍ෂක නම් තරමක් අලුත් කෙනෙක්, “කාමොශියාන්”(නිහැඩියාව) 2015 වසරේ තමා මේක තිරගත උනේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ…

ඔන්න තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් අරගෙන අවා, Supernaturl ,Horror,Romance ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක මුකේෂ් භට් සහ මහේෂ් භට් නිෂ්පාදනය කරන වික්‍රම් භට් විසින් රචිත සිනමා නිර්මාණයක් අධ්‍යක්‍ෂක නම් තරමක් අලුත් කෙනෙක්, “කාමොශියාන්”(නිහැඩියාව) 2015 වසරේ තමා මේක තිරගත උනේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මේ දවස් වල හුගක් ජනප්‍රිය කෙනෙක් අන්කිත් තිවාරි විසින් සහ අර්ජිත් සිං විසින් ගායනා කරන ගීත කිහිපයකුත් තියනවා, ප්‍රධාන චරිතයට රඟපාන නිළිය නම් නවක නිලියක් සිනමාවට ඉන්දියන් රූපවාහිනියට නම් ඇය අලුත් කෙනෙක් නෙමේ හින්දි 24 කතාමාලාවේ මෙයා චරිතකයට පන පොවනවා නළුවා නම් පරණ කෙනෙක් අලි ෆසල් මම උපසිරැසි ලබාදුන්නු Bobby Jasoos සහ Sonali Cable වල ප්‍රධාන චරිතය රඟපාන්නේ මොහු තමා. කථාව ගැනත් පොඩ්ඩක් කියන්නම්කො නේද.. 🙂
කබීර් කියන්නේ ලෝක බූට් එකක් කළා ඉන්න නවකතා රචකයෙක්,මොහුගේ ජිවිතයේ හැමදෙයක්ම අසම්පුර්ණයි කෙල්ල පොරට බූට් එක තියන්නෙත් නිකන් නෙමේ හැම අවුරුද්දෙම කසාද බදින්න පොරොන්දු උනාට කසාදෙ කල් දාන නිසා. අන්තිමේ කෙල්ල පොරට බූට් එක තියන දුකට අර හැම කොල්ලම කරන්නා වගේ පරණ කුණු ටිකක් අවුස්සලා කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කොරගන්න යන කසාදෙත් කඩන්න හදන්නේ,ඒ වෙලාවේ ඔහුගේ ඇත්තම තත්වය තේරුම් කරලා දෙන්න ඒ කෙල්ලට හැකි වෙනවා. තමන්ගේ දුර්වලකම් තේරුම් ගන්න කබීර් අතීතය අමතක කරලා අලුතින් ජීවිතය පටන් ගන්න කියලා හිතාගෙන,ඔහුගේ නවකතා ප්‍රකාශකට(වික්‍රම් භට්) අලුතින් පොතක් ලියනවා කියලා නගරය අත්හැරලා යන්න යනවා. ඒ යන්නේ කථාවක් හොයාගෙන එහෙම යන මෙයාට හම්බ වෙන්නේ මීරා කියන ලස්සන හරිම නිහඩ කෙල්ලෙක් තට්ට තනියම හෝටලයක් කරනවා, මේ හෝටලයේ ලැගුම් ගන්න කබීර්,කථාව හොයන එක පැත්තක තියලා මේ ලස්සන කෙල්ලගේ නිහඩ බවට හේතුව හොයන්න පටන් ගන්නවා, එය ඔහුගේ කථාව කරගන්න උත්සහ කරනවා ඒ අතරේ ඇයත් එක්ක ආදරයෙමුත් බැඳෙනවා,නමුත් මීරා කියන්නේ කසාද බැඳපු ඇයගේ සැමියා අසනීප තත්වයේ ඉන්න කෙනෙක් නමුත් ඇය ඔහු ගැනත් නොසිතා කබීර් සමග ආදරෙයන් වේලෙනවා, කබිර්ට ඕනේ කරනවා මේ පාලු නගරයෙන් මිරාවත් අරගෙන පිටත් වෙලා යන්න නමුත් මීරා ඔහුට ආදරේ කරත් ඔහු සමග ජිවත් වෙන්න කැමති උනත් ඒ ගෙදරින් පිටට යන්න එක පයින් අකැමති වෙනවා සහ මීරා අවුරුදු දෙකකින් මේ ගෙදරින් එලියට ගිහින් නැ. නමුත් කබීර් බලෙන් වගේ මිරාව ගෙදරින් එලියට එක්කගෙන යනවා නමුත් ආයෙම දෙන්නම ගෙදරට ඇවිත් තමා නතර වෙන්නේ.
එහෙනම් බලන්නකෝ හැමෝම,ඇත්තටම මිරාගේ නිහැඩියාව පසුපස රහසක් තියේවිද.? කබීර් ඔහුගේ කථාව හොයාගනියිද..? කබිර්ට ආදරේ කරන, ඔහුත් සමග ජිවත් වෙන්න කැමති මීරා ගෙදරින් එලියට යන්න අකැමති ඇයි.? සහ අසනීප සැමියාව අමතක කරලා කබීර් සමග ආදරයෙන් බැදෙන්න තරම් මීරා වංක කෙල්ලෙක්ද..? මිරාව බලෙන් ගෙදරින් අරගෙන ගියත් ආයෙම ගෙදරටම එන්නේ වෙන්නේ, මිරාව මේ ගෙදර හිරකරගෙන ඉන්නේ යක්ෂ ආත්මයක්වත්ද..? නැත්තං මීරා මේ ගෙදර හිරවෙලා ඉන්න වෙනත් රහසක් තියනවද..?
එහෙනම් හැමෝම බලන්න කියන ගමන් මම යනවා, යන ගමන් අදසක් දක්වලා ගියාට මොකුත් හිතන්නේ එහෙම නැ ඉතින් 😉 හැමෝටම සුභ දවසක්!!
425 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
F2590BE9D35D37B30C23DC367877E2F2C64679BF700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
251DF9B6F5ACC41CE2B79457BCA5E6950E64466D1.46 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
25D7F3902E50CDF027E768B96660E68A9492BDFAගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,676 downloadsDownload Khamoshiyan-2015.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
47 comments
prasha
zidath
thnxs gd luckkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
තාරක නුවන් දිල්හාර
ජෝන් අයියා නියම අයිටම් එකක් බස්සලා වගේ..
ඔන්න එහෙනම් ගන්නවා. ජය වේවා....!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:Sach
සබට තුති සහෝ !!!!
Sanjaya
Thanks Malli.............
KingRuwan
Thanks.... B.S.....
බ්ලැක් පැන්තර්
බාන්න දානවා ජෝනෝ...
එලස්... සබට තුති...
ජය වේවා...!!!Jack
නියමයි මචෝ.
මේ වගේ ස්ටෝරි නම් අතාරින් නෑ.
බොහෝම ස්තුතියි සබ් එකට.DiLeEpA
මේ තියෙන්නේ පට්ට ෆිලුමක්නේ. අනිවා බෑමක් තමයි ඉතින්. බොහොම ස්තුතියි සබට!! දිගටම සබ් දෙන්න
dewthilina
ELA Maru Fiilm aka , thanks
pradeep
thnx bro..top movie1
රවිඳු නිපුන්
හොල්මන් එකක් වගේ....
මරු මරු...
තෑන්ක්ස් ජොනා..!!
දැන් 50ටත් ළඟයි නේද?
ඉක්මනට 50 ගහමු.ආදරය හීනයක්
තැන්කිව්
Kulanjana Maduranga
niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජෝනාට කාලෙකට පස්සෙ මේ පැත්ත මතක් වෙලා තියෙන්නෙ.
මෙකත් බලමු එහෙනම්.
සබට තැන්ක්ස්.
ජය වේවා. !Srimal Nishan
:) :P :) :P :) :P :) :P :) :P :) ............. thanks ............. :) :P :) :P :) :P :) :P :) :P :)
░░░░░░░░░░░░░░░░░░░░░█████████
░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░░████████████░░░█████████████████Charith
Patta Holman Story ekak wagei...onna mamath download wenna damma.Thankkkkz Honde :]
lasith
thanx saho
Dilshan
pattai wage
kavi
sub ekata godak sthuthi.devi pihitai rukaantha !!!!!!!!!!!!
THARINDU
sabata thanks machan.
JaY JAm
Anith ayage sathuta wenuwen mahansi wela Sub Denawata Bohoma Sthuthi............
රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අදිත ප්‍රවීන්
නියමයි අයියේ !
ඉක්මනට 50 ත් දෙමු .rajitha
patta athi ne .. balanna one ha ,, tnxxx bolau..
Himasha
Thaxs bro
lakmal
thxxxxxxxxxxxxxxxxxxxxxx
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
namal ekanayake
meke 425mb eke audio vitharai play wenne, eka hadaganna barida...
isuru C Jayasinghe
elzzz bombay velvat film ekath ikmanata dennakoooooo o plzzzz......
isuru C Jayasinghe
bombay velvet ekath ikmanata dennakoooooo plzzz
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........ruwan kasun
thanks sahoo....
best of luck...bnnjh
░░░░░░░░░░░░░░░░░░░░░█████████
░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░░████████████░░░█████████████████තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████THARINDU
thanks machan.
Sach
සබට තුති !!!!
sanjeewa
thanks
sanjeewa
thanx for sub
Sampath
ස්තූතියි සහෝ.....
Dulan Heshan
Meka 18+ movie ekakda ?
shan
me eka link1k vath italiyata open wenne na. ane yaluwane mata me sub ekata hariyana wena site ekaka link ekak evannako. meheta samahara sites blocked. kickass wage eva kohomath hariyanne na. pls help
Supun Madhusanka (Bunny)
Thanks saho..... Jayen jaya.....
ashan lankanath
thanks ,,,,,,,,,,,
Anonymous
how to download movie?
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

thanks