අද මම අරගෙන ආවෙ විහිළු, අපරාධ සහ නාට්‍යමය යන වර්ගීකරණයට ලක් උන සිනමාපටයක්. වැඩේ භාරගෙන මාසයක් විතර උනත් වැඩ රාජකාරි එක්ක බොහෝම හෙමිහිට තමයි ඉවර කරගත්තෙ. Thomas Pynchon කියන කතුවරයා විසින් රචිත Inherent Vice කියන නවකතාව පදනම් කරගෙන තමයි මේ සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. ඇමරිකාවේදී නිශ්පාදිත මිනිත්…

අද මම අරගෙන ආවෙ විහිළු, අපරාධ සහ නාට්‍යමය යන වර්ගීකරණයට ලක් උන සිනමාපටයක්. වැඩේ භාරගෙන මාසයක් විතර උනත් වැඩ රාජකාරි එක්ක බොහෝම හෙමිහිට තමයි ඉවර කරගත්තෙ. Thomas Pynchon කියන කතුවරයා විසින් රචිත Inherent Vice කියන නවකතාව පදනම් කරගෙන තමයි මේ සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ.
ඇමරිකාවේදී නිශ්පාදිත මිනිත්තු 148ක් පුරා දිවෙන මෙම සිනමාපටය නිකුත් කරල තියෙන්නේ 2015 ජනවාරි 9. Paul Thomas Anderson කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනලද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය Gladiator (2000), Her (2013), The Master (2012) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ Joaquin Phoenix විසින් රඟ දක්වන අතර ප්‍රධාන නිලිය ලෙස Michael Clayton (2007), Robot & Frank (2012) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ Katherine Waterston රංගනයෙන් ධායක වෙනවා. IMDb දර්ශකයේ 7.0 ක් වැනි අගයක් ලැබෙද්දී Rotten Tomatoes විචාරක ප්‍රතිචාර 72% ක් වැනි අගයක් මෙම සිනමාපටය ලබාගන්නවා.
කතාව පැත්තට හැරුනොත් කැලිෆෝනියා වෙරළ ප්‍රජාව තුල, Larry Sportello කියන පෞද්ගලික රහස් පරීක්ෂකයා පෙළඹී තිබෙනවා ඔහුගේ වැඩ රාජකාරි ගංජා පානය කිරීමෙන් සිතා විසඳීමට. දිනක් Shasta නම් ඔහුගේ පරන පෙම්වතිය මොහුගේ උදව් ඉල්ලාගෙන පැමිනෙනවා. ධනවත්, ඉඩම් හිමි, ව්‍යාපාරික Mickey Wolfmann නම් ඇගේ දැන් පෙම්වතාව ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ විසින් යටිකූට්ටු ලෙස මානසික රෝහලකට භාරදීමට උත්සාහ කිරීමේ උත්සාහයෙන් ඔහුව ගලවා ගැනීමට තමයි Shasta, Sportello වෙත පැමිනෙන්නේ. ඊට දිනකට පසු Shasta සහ Mickey දෙදෙනාම රහසිගත ලෙස අතුරුදහන් වෙනවා. Sportello මේ අව්ල විසඳීමට ගන්නා උත්සාහය තමයි මේ සිනමාපටය පුරාවට දිවෙන්නේ. ඔන්න ඔහොමයි කතාව “කෙටියෙන්”.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
709 MB (HD) කොපිය මෙතනින් බාගන්න
2E99DA7407B8E1C134E2B408195BE7EAC91F76331.14 GB (WEB) කොපිය මෙතනින් බාගන්න
8CC0B64C580E7DBA67791AE214CDBA504AB2C48Fගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,818 downloadsDownload Inherent-Vice-2014-baiscopelk.zip247 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත මාලිංග
Subtitles
34 comments
aash
Dimuthu
Thank you.
SW sanjeewa
niyamai machan thanks
ANJANA
Thanks...
Chami
Thanks
Sampath
Kuttus saho aa,,,,,,,,,,,,,,,
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
me
Thanks
sanjeewa
thanks
සසිනිකා
උපසිරැසියට බොහොම
ස්තූතියි..ජය :)DoN
Sub එකේ මහන්සියට ස්තූති..!! Film එක මටනම් මෙලෝ රහක් නැහැ පැයකින් බලල ඉවර කලා..
Deex
super work
thank you
thisal
තැන්ක්ස් මචන් කොමඩි නම් පට්ට බන් සුපිරි ,,,,,,,
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි මාලිංග සහෝ
ජය වේවා!
prabhath
thanks
indika
thn Q :)
රොයිලි
බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. මෙන්න ගන්නවා. ජය෴෴ :P :P
isuru
thanks bro!
පැතුම් මනෝජ්
niyamaayii
sugath`
ayyo...vadak na ban film eka..
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████wiki
Thanks
samantha
thanks macho.. onna bawa ehenam. jaya wewa...!!!
kanchana
thank u
samantha
sub ekata thanks macho..
film ekanam anthimai. mata nindath giya.
digatama sub denna mage unusum subapathum.
jaya wewa...!!!Ayodya
sub ekata thanks
wcr
Thank you!
sasanka
thanks for the sub
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Chan
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyma director knk..meka enakn idiye..jaya wewa