Watch Trailer

Pink (2016) with Sinhala Subtitles | ජීවිත තුනක් උදෙසා අවනීතිය යටපත්කර, නිතිය ඉස්මතු කළ අයෝමය පුරුෂයා [සිංහල උපසිරැසි සමඟ]

නීතීය….එකිනෙකාගේ ආරක්ෂාව සහතික කොට ගනිමින්, රටක් වශයෙන්, ලොවක් වශයෙන් නැගී සිටීමට මහෝපකාරී වන්නාවූ, ලොව පරම ආයුධය.දුප්පත් පොහොසත් භේදයකින් තොරව, කිසිඳු තරාතිරමකින් තොරවම, දුගී පැල්පත තුළටත්, මහා මන්දිර තුළටත් එබී බලන්නා වූ නීතියේ අදිසි හස්තය….වැරදිකරුවන් කවුරු හෝ වේවා, පසුපස හඹා ගොස දඬුවම් ලබා දෙන්…

Pink (2016)

නීතීය….එකිනෙකාගේ ආරක්ෂාව සහතික කොට ගනිමින්, රටක් වශයෙන්, ලොවක් වශයෙන් නැගී සිටීමට මහෝපකාරී වන්නාවූ, ලොව පරම ආයුධය.දුප්පත් පොහොසත් භේදයකින් තොරව, කිසිඳු තරාතිරමකින් තොරවම, දුගී පැල්පත තුළටත්, මහා මන්දිර තුළටත් එබී බලන්නා වූ නීතියේ අදිසි හස්තය….වැරදිකරුවන් කවුරු හෝ වේවා, පසුපස හඹා ගොස දඬුවම් ලබා දෙන්නා වූ සාධාරණත්වයේ ප්‍රතිමූර්තිය….දිව-රෑ, අව්ව-වැස්ස මේ කිසිඳු දෙයක් පිළිබඳව තැකීමකින් තොරව, සෑම නිමේශයක් නිමේශයක් පාසාම, තම රාජකාරිය වෙනුවෙන්ම සැදී පැහැදී සිටින්නා වූ යුක්තියේ ඉෂ්ට දේවතාවන්…දුකකදී, කරදරයකදී, අසාධාරණයකදී, සියළු දෙනා හට පිහිටට සිටිනා එකම පිලිසරණ…නිතිය පමණක්මයි.

අත්වැරදීමකින් එළඹෙන්නාවූ හදිසි තීරණය හේතුවෙන් යළි නිවැරදි කරගත නොහැකි අයුරින් තම ජීවිතය සී සී කඩ විසුරුවා ගන්නා වූ කෙළිලොල් තරුණියන් තිදෙනෙක්….සිය පරම අපවිත්‍ර පහත් ආශාවන සංසිඳුවා ගත නොහැකිව, වියරුවෙන් මෙන් ඉහත කී තරුණියන් පසුපස ලුහුබඳිනා, ධනයෙන් මත්වූ පාපතර තරුණයන් පිරිසක්…කිසිඳු පිළිසරණක් නොමැතිව අන්ත අසරණ තත්වයට පත්වී කර කියාගත දෙයක් නොමැතිව, දෙලොවක් අතරෙහි අතරමංව සිටි තරුණියන් තිදෙනා හට නීතියේ රැකවරණය ලබා දී ඔවුන්ගේ ජීවිත යළිඳු යහපත් සෙවණක් යටතට ගැනීමට අනන්ත අප්‍රමාණ දුක් විඳි, සේවයෙන් විශ්‍රාම ලැබ සිටින අති දක්ෂ නීතිඥවරෙයෙකු….සියළු කරුණු කාරණා පැහැදිලි ලෙසටම විරුද්ධ පාක්ෂිකයින් හට වාසි සහගතව ඇති තත්වයක් යටතේදී, අදාළ කරුණු කාරණා එකිනෙක අතිශය සූක්ෂම අයුරින් බිඳ දමමින්, සියළුම තර්ක විතර්ක සුණු විසුනු කරමින් සාධාරණත්වයක් ලබාදීම සඳහා දර දිය අදින්නාවූ මෙම යුග පුරුෂයාගේ අවසන් ප්‍රයත්නය සාර්ථක වේද….?

බොලිවුඩ් සිනමාවේ යුග කිහිපයක් එකිනෙක යා කරමින්, අයෝමය ප්‍රාකාරයක් මෙන් අදටත් සිය කිර්ති නාමය ඉහලින්ම තබාගනිමින් වැජඹෙන්නා වූ, බොලිවුඩ් සිනමාවේ සදාතනනීය තරුණයා…. Amitabh Bachchan ගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් හැඩ වැඩ ගැන්වී, ප්‍රේක්ෂක ජනතාවගේ දස දහසකට අධික වූ මනාපයෙන් IMDB දර්ශකයේ 8.7 ක් වැනි ඉහලම අගයකින් සමන්විත වන්නාවූ, බොලිවුඩ් පුරවරය කළඹවමින් මෙම වසරේ නිකුත් වූ අනර්ඝතම සිනමා නිර්මාණයක්, ඔබ වෙනුවෙන් ගෙනහැර පෑමට, එසේනම් ප්‍රේක්ෂක ඔබ සැමගෙන් අවසරයි.
තවත් රසබර සිනමා නිර්මාණයකින් හමුවන තුරාවට, සියලු දෙනාටම ජයවේවා!!!

ප. ලි. – නොසිතූ විරූ මොහොතක, චිත්‍රපටය සඳහා සිංහල උපසිරසි ගැන්වීමට අවස්ථාව ලබාදුන්, හසන්ත සොයුරාට විශේෂ ස්තුතිය.

Pink (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Pink 2016 Hindi 720p Dvdrip X264 -NBY

ලබා දී ඇති උපසිරසි සියලුම  DVDRip පිටපත් සඳහා අදාළ වේ.

15,641 downloadsDownload Pink-2016.zip72 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

15,641 downloadsDownload Subtitles72 KB

49 comments

  1. විකියා

    බොහොම තුති මල්ලි සබ් එකට ...

    ජයෙන් ජය!

  2. නිරෝෂ්

    ස්තුතියි සිසිල.ජයවේවා !

  3. maheshbabu

    meke nam sub denakan hitiye bro......niyamai hodeeee....."JANATHA GARAGE"(2016) movie 1ta sub demukooo...

  4. Nishon Jey

    Tnks sub ekata ahhhhhhhhhhhhh

  5. wooobox.net

    Here you are again with another hit movie. I personally like your subtitles, even to the pace that you are creating subtitles. Thanks for the hard work :)

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Sangeeth S Vithanage

    phone එකෙන්ම download කරලා උපසිරැසි එක්ක film එකක් බලමුද--සිංහල video

    හැමෝම ලඟ දැං smart phone තියෙනවා.ඒකෙනුත් වැඩි හරියක් android නෙ.මේ කියන්න යන්නෙ කොහොමද android phone එකෙන් torrent හරහා film ඩව්න්ලෝඩ් කියලා.ඊටපස්සෙ sinhala සබ් එක්ක බලන හැටිත් කියනවා.

    https://youtu.be/OWbd6VxX9aE

  8. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  9. RADO

    PAtta machan... Thanx ahh

  10. Bhashitha

    niyamai

  11. sameera

    නියමයි මලේ, මේක නම් බලනවා...

  12. Lushan Kuruppu

    Thank You Bro!
    හොඳ කතාවක් වගේ

  13. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  14. Krishan NiShalya

    niyamai saho
    sub eka enakanmai hitiye...
    GOod Luck...!
    ☺☺☺☺☺

  15. buddhika

    elama machoo..thanx sub ekata

  16. Namal

    Thanks saho sabata

  17. shasith sandaruwan

    සිසිල සහෝ එක දිගටම සබ් දීගෙන දීගෙන යනවා නේද....
    නියමයි ආ...
    දිගටම සබ් දෙමු.
    ඔබට ජය!

  18. VISAL DINUKA BANDARA

    THANK YOU

  19. රයන් ද සිල්වා

    සිංහල උපසිරසියට ස්තූතියි සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  20. කවීන් ලහිරු

    සබ් එකට තුති බ්‍රෝ

  21. Kulanjana Maduranga

    niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. vijitha

    lassana film 1k. thanks

  23. bhanusha

    lipiya nan elaz.sub ekata tnx jaya wewa

  24. nishadi wickrama

    tnx

  25. Jack

    ෆිලුම බලලමයි මචෝ කමෙන්ට් එක දාන්නේ...
    ඇත්තටම පට්ට ෆිලුමක් මචන්.
    බොහෝම ස්තුතියි සබ් දුන්නට.
    ජයෙන් ජය..

  26. විකුම් නුවන්

    Pink 2016 වර්ථමාන සමාජයේ තරැණ,තරැණියන්ට ඉතා වැදගත් දේවල් රැසක් කියා දෙනු ලබයි. වර්ථමානයේ යන සිනමා රැල්ල මග හැර තමාගේ ජීවිතයට යමක් එකතු කල හැකි මෙවන් සිනමා පටයට සිංහල උපසිරස ලබා දීම ගැන ඔබ සැමට ස්තූති කරමු.

  27. Kaushalya

    °°°°°°°••••••••…එල එල.. •••••••••°°°°°°

  28. Hasith

    thank you bro

  29. Menu

    Thank you

  30. Niky

    Thanks bro and all the best..!!

  31. andare

    bro jaya wewa &#!!!!!!!!!!!!!!!!!!

  32. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  33. pasi

    thnx all baiscope web authors

  34. Asith Kumarasinghe

    Sub 1ta thanks.
    Film1 niyamai

  35. nidi

    Sisila, thank you very much! maga bala- bala hiti film ekak dunnata! hondai, niyamai, thithata wede karala thiyenawa, thanks!

  36. Muditha

    thanks sub akata sahodara.....
    thwa sub akakata shakthiya lebewa

  37. Yohan Lakmal

    සිසිල ප්‍රසාද් ,

    මෙම චිත්‍රපටය වෙනුවෙන් කළ උලසිරැසියට බොහෝම ස්තූතියි සහෝදරයා

    1. Imesha Ransara

      YTS br rip ekata update ekak dennako

  38. Mithun

    Meka blurry walata update ekak danawada sahoo

  39. sachin

    Thanx තද තද

  40. yeshu

    tnx

  41. Aac3

    ගොඩාරියක් ස්තූති සිසිල සහෝ සබ් එකට... ජය වේවා !!!

    1. jeewantha.nj

      film eka download karagattha link eka denna puluwanda

  42. nish47

    ස්තූතියි සහෝ

  43. Chandimal

    Thanks for the subtitles. Keep up the good work.

  44. Chandimal

    This is a very good film. Thanks.

  45. Manohari

    Bohoma sthuthi.. jaya wewa..

  46. Vimukthi

    Fatt bro

  47. Wicki

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි