Watch Trailer

Khoobsurat (2014) | ආදරය සඟවා ගත හැකිද? [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ ඉතින් නෙහ්.. සෑහෙන කාලෙකට පස්සේ නොවැ මම අඩවියට ගොඩවදින්න හදන්නේ. අපේ යාලුවන්ට නම් මාව මතකත් නැතුව ඇති. කොහොමද සැප සනීප හොඳින් ඉන්නවා නේද? වැඩ රාජකාරි නිසා මේ ටිකේ සබක් කොටන්නත් බැරි උණා. අද අරන් එන එකත් මම කරන්න හිතන් හිටිය එකක් නෙමේ. කරන්න හිටිය කෙනාට කරන්න වෙන්නේ නැති නිසා මම ගත්තා කරන්න ඕන…

Khoobsurat-(2014)

හම්මේ ඉතින් නෙහ්.. සෑහෙන කාලෙකට පස්සේ නොවැ මම අඩවියට ගොඩවදින්න හදන්නේ. අපේ යාලුවන්ට නම් මාව මතකත් නැතුව ඇති. කොහොමද සැප සනීප හොඳින් ඉන්නවා නේද? වැඩ රාජකාරි නිසා මේ ටිකේ සබක් කොටන්නත් බැරි උණා. අද අරන් එන එකත් මම කරන්න හිතන් හිටිය එකක් නෙමේ. කරන්න හිටිය කෙනාට කරන්න වෙන්නේ නැති නිසා මම ගත්තා කරන්න ඕනේ කියලා. මොකද අපේ අයියලා කියනවා වගේ සබක් කරන්නෙම නැතුව ඉන්න ගොඩක් අමාරුයි වාගේ අප්පා. හික්ස්…

මේ කියන්න හදන්නේ දැනට ටික දවසකට කලින් හොඳ පිටපතක් නිකුත් වූ ලස්සණ හින්දි සලරුවක් ගැන. මේක නිකුත් වුණේ නම් සැප්තැම්බර් 19 වැනිදා. IBDb එකේ 6.4 ක අගයක් ලැබිලා තියෙනවා. Sonam Kapoor ගේ සහ Fawad Khan ගේ රංගන දායකත්වය.

මිලී චක්‍රවර්තී කියන්නේ වෛද්‍යවරියක් ඔන්න. එයා ඉන්දියාවේ ජනප්‍රියතම ක්‍රිකට් තරඟාවලියක් වල අයි පී එල් එකේ වල වැඩ කරනවා. හරිම දඟකාර සැහැල්ලු චරිතයක්. පිස්සු විකාර වැඩමයි කරන්නේ. විවාහ වෙන්න කල වයසත් ඇවිල්ලා. මෙයාගේ අම්මා වෙච්ච මංජු දුවට එහා.. දුවට එක්කෝ ජනප්‍රිය තරුණ ක්‍රීඩකයෙක් නැත්නම් රජ පරම්පරාවක කොල්ලෙක් තමයි හොයන්නේ.
එයාලා හිතුව විදියටම රාජ්‍ය පරම්පරාවක් තියෙන රාතෝර් පවුලෙන් මිලීට ආරාධනාවක් ලැබෙනවා එයාලගේ අසනීප වෙලා ඉන්න තාත්තාට ප්‍රතිකාර කරන්න. එයාගේ පුතා තමයි වික්‍රම් සිං රාතෝර් කියන්නේ. ඒ උණාට මංජුගේ බලාපොරොත්තු ඉටු කරන්න බැහැ, මොකද වික්‍රම් විවාහ ගිවිසගෙන ඉන්න නිසා.

වික්‍රමගේ අම්මා නිර්මලා දේවි රාතෝර් හරිම නීතිකාරි. මිලී ඒ පවුලට ගිහිල්ලා එයාලව පිස්සු වට්ටෝනවා. නිර්මලා දේවිගේ තියෙන නීති සහ රෙගුලාසි වලට යටත් වෙලා හිටපු ඒ ගෙදර අනිත් අයට දැන් නියමයි. මිලී හැමදේම වෙනස් කරනවා. එයාගේ මේ දඟකාර වැඩ වික්‍රම් හොරෙන් බලන් ඉන්නවා.

මීට කලින් ආව දොස්තරලා හතලිස් දෙනෙක්ම අයින් කරලා තියෙනවා. මේ නීති එක්ක වැඩ කරගෙන යන්න බැරි නිසා. නමුත් මිලී වැඩ කරගෙන යනවා. වික්‍රම් සහ මිලී අතරේ ආදරයක් ඇති උණත් මෙයාලා හිතින් විතරයි ආදරේ කරන්නේ, එළියට දෙන්නේ නැහැ.
හෝ ගාලා කියවගෙන ගිහිල්ලා ඔක්කොම කිව්වාම ෆිල්ම් එකේ මොනවද තව බලන්න ඉතුරු වෙන්නේ නෙහ්.. එහෙනම් දැනට නවතින්නම්. වෙලාවක් ලැබුණු වෙලාවක ආයෙත් එකක් අරගෙන එන්නම්කෝ. හැමෝටම සුවෙන් සැපෙන් සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා පතනවා. ජය වේවා!!!

Khoobsurat (2014) on IMDb

 

 

550 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

135A418444B29CAB6510D19C4FAB19FC53D5787B

915 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

92B221B6018561338323F3374A7A7CD5E550D452

1.07 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

44E55317EBA17759005B5367F4AE4728C744A495 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

13,322 downloadsDownload Khoobsurat-2014.zip191 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

13,322 downloadsDownload Subtitles191 KB

46 comments

  1. Sisira Hegoda

    Thanks.

    1. ගයාන් රූකාන්ත

      සබට සහ හෙල්ප් එකට බොහොම තුති සමීර අයියේ.

  2. SaDuN dAnUsHkA

    අපිට නම් අමතක නැහැ
    හොරෙන් හොරෙන් සබ් කරලා නේද
    එල එල අයියා
    උපසිරැසියට තුති

  3. shan

    thanks..................

  4. Asel

    Niyami
    Eka Thama Apitha baluwe sub 1 nathe mokada kiyala\
    Jaya wewa !!!

  5. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    කාලෙකින් නෙහ්හ්...
    එහෙම බැහැ..
    දිගටම සබ් ඕනේ හොඳේ...
    විකාර නොකර...
    ඔන්න ඉතිං ෆිල්ම් එකේ අන්තිම ටිකනම් යව යව බැලුවා...
    දැන් ආයේ මුල් ටිකත් බලන්න ඕනේ...
    එහනම් ජය වේවා..

  6. Kulanjana Maduranga

    niyama filumak...sonam akkane inneth.bagena balamu.subata thanks SAMEERA Aiye.digatama sub demu.jaya wewa...........

  7. Jack

    අම්මෝ මචෝ සෑහේන දවසකින් සබ් එකක් දීලා.
    ගොඩක් ස්තුතියි මචන් සබ් එකට.
    හින්දි නම් අනිවා බලනවනේ.
    ආයෙත් අර සබ් මැශින් එකේ වැඩ පටන් ගමු නේද.
    ජය.

  8. LAHIRU SAMPATH

    අපේ සමීර අයියනේ sub කරලා තියෙන්නේ...
    සුපිරි ෆිලුමක් වගේ අනිවා බලන්න ඕනේ.
    මොනවා උනත් දහසක් වැඩ අස්සේ මේක sub කරපු එකටනම් පින් හරිද..
    මාත් ෆිල්ම් එක අරන් තියන් හිටියේ ..
    ඔන්න එහෙනම් sub එකත් ගන්නවා.
    නියමයි .............

  9. Ama

    ස්තුතියි!!!

  10. lakmal

    Godak thankss,,,,,,,,,,,,,,,,,,,,,,,

  11. මම අහිංසකයි

    Thanks for the sub . Keep it up your great work . Good luck : )

  12. milinda

    ayya mama me film eke danakam balan hitiye thanks

  13. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. ඩොක් අයියා

    තැන්කු මල්ලියෝ <3

  15. Global

    මගෙ අම්මේ. ඔයා ඉන්නවද? ... සහෝගේ සබක් එක්ක ෆිල්ම් එකක් බලන්නැතුව නිකන් මොකක්ද වගේ.
    තැන්ක්ස් ආ.....

  16. nuwan

    thank you...........!

  17. Sureni Athurugiri

    thank you sameera ayya sub 1ta

  18. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  19. Pradeep

    Thanks saho sabata :-)

  20. #YasmikaSH

    අලේ... සෝනම් අක්කි ඉන්නවානම් නොබල කොහොමද?
    බොහෝම ස්තූතියි සමීර සහෝ උපසිරසියට
    ඊළඟ එකත් ඔහෝම ගේමු
    ජය෴෴

  21. Janaka Sandun

    ගොඩක් ස්තුතියි මචන් සබ් එකට.
    ඔබට ජය.

  22. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සමීර අයියේ...
    අනිවා බලනවා හොදේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  23. me

    Thanks

  24. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.......

  25. Nipuna

    සබ් එකට පට්ටා ස්තූතියි...
    මේක බලන්නම හිටපු ෆිල්ම් එකක්...

  26. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  27. venuka

    Thanks macho

  28. Menu

    Thank you !!

  29. kanushka

    Thanks saho

  30. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  32. mIAK

    Thanks

  33. RANA D

    thnkzzzzzzzzzzzzz br sub1 t.............

  34. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  35. ලක්ෂාන්

    එලස්.....සබට බොහොම තුති සමීර සහෝ...ජය වේවා....!

  36. rangana

    thanks..................

  37. රොෂාන්

    thanks......... sameera aiya

  38. janith

    එල එල godak tnks bro.........

  39. ViR

    thanks saho

  40. nidi

    thanks Sameera! oya sub kala filmswalin onna 13k beluwa. thanks.

  41. Ishan

    Thanx for sub

  42. dileepa.lk

    Thanx bro...

  43. MAALnath

    Thanks .............good luck ...........

  44. Manohari

    Bohoma sthuthi.. Jaya wewa!

  45. Anonymous

    thanks a lot saho sub ekata