Watch Trailer

Lovers (2014) | සිත අතරමං වෙලා… [සිංහල උපසිරසි සමඟ]

– මට කියන්න, පුතා! ඔයා කල පාපය මොකක්ද? – මට කෙල්ලෙක්ව මරන්න ඕන, පියතුමනි. – මල් කළඹකුත් අරං ඇවිත් පල්ලිය ඇතුලේ මිනී මැරීම ගැන කතා කිරීමත් පවක්, පුතා. – මල් කළඹක් විතරක් නෙවෙයි, පියතුමනි! මම පිහියකුත් ගෙනාවා. – පුතා, මේක චෝටා ෂාකි ගෙ ගුහාව නෙවෙයි […]

Lovers 2014

–      මට කියන්න, පුතා! ඔයා කල පාපය මොකක්ද? –      මට කෙල්ලෙක්ව මරන්න ඕන, පියතුමනි. –      මල් කළඹකුත් අරං ඇවිත් පල්ලිය ඇතුලේ මිනී මැරීම ගැන කතා කිරීමත් පවක්, පුතා. –      මල් කළඹක් විතරක් නෙවෙයි, පියතුමනි! මම පිහියකුත් ගෙනාවා. –      පුතා, මේක චෝටා ෂාකි ගෙ ගුහාව නෙවෙයි පිහියක් අරගෙන එන්න.  මේක ශුද්ධ වූ පල්ලියක්! පිහිය මල් කලඹ අස්සෙම         තියාගන්න. ඔයා මිනීමරු         අන්තවාදියෙක් උනේ මොකක් නිසාද? –      පියතුමනි, මම අන්තවාදියෙක්වත් ත්‍රස්තවාදියෙක්වත් නෙවෙයි. –      එහෙනම්? –      මම ආදරවන්තයෙක්!

ඉතිං යාළුවනේ… ගොඩක් කාලෙකින් ලස්සන තෙලිඟු චිත්‍රපටියකට සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. උඩින් තියෙන දෙබස් ටික දැක්කම ඔයාලට කතාව ගැන යම් තරමකින් හිතාගන්න පුළුවන්නේ. ඒ නිසා කතාව ගැන වැඩිය කියන්නෙ නෑ. ඒ වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපාදක්වන නළුනිලි යුවලත් අපිට එතරම් හුරුපුරුදු අය නෙවෙයි. ඒ උනාට මේ චිත්‍රපටිය එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් කුතුහලයෙන් හා විනෝදයෙන් නොඅඩු චිත්‍රපටියක් කියලා කියන්නම ඕන.  

කවුද මේ කෙල්ලෙක්ව මරන්න යන එක පාපොච්චාරණය කරන කොල්ලා? ඒ මරන්න යන කෙල්ල කවුද? තමන්ගෙ ආදරවන්තියද? නැත්නම් වෙන කවුරුහරි ද? ඇයි එහෙම මරන්න යන්නේ? පල්ලියේ පියතුමා ගාව තමන් කරන්න යන පාපය ගැන පාපොච්චාරණය කරන මේ කොල්ලා ඒ පව සිදු කරාවිද? නැද්ද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!


---------- on IMDb

 

 

765 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

B8A60AEEDD859817A261F82642E3ADA2917423F6

2.19 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

7CE9AB36ADE232A9AF4A087B5A32BE3922B09054 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,177 downloadsDownload Lovers-2014.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,177 downloadsDownload Subtitles315 B

45 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. Tharindu Perera

    Thanx Sahoo udenma aragena balanawa :) : )

  3. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. chanaka

    elaaaaaaaaaaaaaaaaaazzzzzzzzzzzzzz machan.. thxxxx..

  5. නලින් පෙරේරා

    දිනිදු අයියා එළ කතාවක් නේ ගෙනෙල්ලා තියෙන්නේ

    ජය වේවා!

  6. #YasmikaSH

    අලේ ඉතින් අපිලා ලැව් වලට කැමති නෑනේ :D
    මොනා වුනත් මරු භාණ්ඩයක් වාගේ
    බෝම ස්තූතියි දිනිඳු සහෝ උපසිරසි නිර්මාණයට
    ජය෴෴

  7. Global

    ලස්සන මූවි එකක්නේ දීල තියෙන්නේ.
    ගොඩක් ස්තුතියි සහෝට....!

  8. G V & M C

    ⒺⓁⒶ

  9. kan

    thanks aiya

  10. kavindu gayashan

    Govindudu Andarivadele (2014) dennako plz

  11. La හිරු

    ela machooo thanq

  12. ශාන් විමුක්ති [විමා]

    හම්මේ දිනිදු මාමා
    දාල තිබ්බ මාතෘකාවයි, කවර් ෆොටෝ ඒකයි දැකල නිකමට වගේ ආවේ
    වැඩිය තෙලිඟු දමිල ඒවා බලන්නේ නැති නිසා නිකමට මොකක්ද මේ කියල බලන්ට ආවහම දිනිදු මාමා සබ් එක දීල තියෙන්නේ
    නොබලා කොහොමෙයි දැන් ඉතින්
    බොහොම ස්තුතියි උපසිරසට :D

  13. Udara Sanka Gamage

    nice film maxxA aaaa

  14. Udara Sanka Gamage

    patta

  15. Udara Sanka Gamage

    patta pata pata

  16. Udara Sanka Gamage

    hfj

  17. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු...........

  18. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. චාරුක ලක්ෂිත

    සහෝ සබ් එකට පින්...
    පෝය දවසේ තුති කරන්නේ නැතුව පින් ටිකක් දෙන්න හිතුව...
    දිගටම ටෙලිගු ෆිල්ම් වලටම සබ් දාන්නා...
    ජය....

  20. Chami

    Thank you very much...

  21. thisal

    hහම්ම්මෙ එල කිරි තෙලුගු එකක් නම් අත අරින්නෙ නැ තැන්ක්ස් සබ් එකට

  22. Kulanjana Maduranga

    pattai ahhhhhh......telugu nm ayeth ahala bamak thama...ekath lv storyak....supiri.....subata thanks DININDU Aiye.....thawa me wge telugu film tikak bassamu ne.ohoma ymu.jayen jaya..........

  23. SaDuN dAnUsHkA

    සිත අතරමං වෙලා
    නියමෙට ඇති කියලා හිතනවා
    අනිවාර්යෙන්ම තෙලිගු නම්
    මම බලනවා
    උපසිරැසියට තුති

  24. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බොලේ මම එපා කිව්වට මොකෝ මැක්සා බඩ්ඩක් වගේ නේ මේක..
    දෙබස් ටික දකින එකම ඇති ෆිල්ම් ඒක ගන්න..
    අනික හෙන කාලෙකින් වැඩකාරයෙක් ආයෙත් ගේමට බැහැලා..
    දිගටම ගේමු නේ ලස්සන ටිකක් ආයේ..
    එහෙනම් ජය වේවා..

  25. thisara buddhika

    Horns ඒකට 18+ දැම්මෙ නැතුව මේකට දාලා !!!

  26. bee

    patta tnx wewaaaaaaaaaaa

  27. Shan

    thanks...................

  28. shan

    thanks bro

  29. nuwan

    thank you...........!

  30. ශාන් විමුක්ති [විමා]

    ආ හරි
    මම දවසම මතක් කළා ඇයි යකෝ මේ මාතෘකාවට එක පාරම අවධානෙ ලැබුනේ කියල
    සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ :p

    1. දිනිඳු සම්පත්

      ඔව්. ඔව්.. ඒක තමයි...

  31. Pradeep

    Telugu akakne niyamai saho,
    Godak Thanks. :P

  32. ගයාන් රූකාන්ත

    සබට තුති දිනිදු අයියේ.තෙලිගු එකක් අත්හැරලා කොහොමෙයි
    අනික ඔයාගේ සබත් තියනකොට.ඔන්න බානවා ජය !! :P :P

  33. “චූටී මල්ලි”

    බලන්න ඔනි බලන්න ඔනි
    දිනිදු
    එල
    සබට තුති
    ඔබට ජය.......

  34. ඉසු ඩිපි (Isu DP)

    නියමයි දිනිදු අයියේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  35. Sanjaya

    Patta Kathawak Saho... Thanks Aaaaa

  36. sachin

    supiri saho............. :) jaya wewa!!!! aluth mewage sub ekakin ikmanata ayeth enna................. :)

  37. Menu

    Thank you!!

  38. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  40. Chaya

    Thank you 4 d subtitles

  41. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  42. e menaka

    patta machan.thnkzzz...

  43. shanaka

    aiye mata dennako auto nagar surya teligu film ake sub aka

  44. ruwan kasun

    sub akata thanks saho...