Watch Trailer

Ki & Ka (2016) with Sinhala Subtitles |ඔහු මගේ ආදරණීය බිරිඳයි [සිංහල උපසිරැසි සමග]

නම නිකන් අවුල් අවුල් වගේද? බොරු නෙමේ ඇත්ත. ඉතින් ඉන්නකෝ කතාව කියනකම්. කසාද කියන එක මට අරහං වෙලා තිබ්බේ. කෙල්ලෝ මොකට කසාද බඳිනවද මන්දා. උඩ පැන පැන මහ ඉහළින් මගුල් කෑවට, කෙල්ලෝ දන්නේ නැහැ ඔය සමරන්නේ තමන්ගේ නිදහස් ජීවිතේ අන්තිම දවසයි කියලා. ඊට පස්සේ මොන නිදහසක්ද? මිනිහට බත් තම්බ තම්බ ඉන්නයි, ළමයි බලාග…

Ki and Ka (2016)

නම නිකන් අවුල් අවුල් වගේද? බොරු නෙමේ ඇත්ත. ඉතින් ඉන්නකෝ කතාව කියනකම්.        කසාද කියන එක මට අරහං වෙලා තිබ්බේ. කෙල්ලෝ මොකට කසාද බඳිනවද මන්දා. උඩ පැන පැන මහ ඉහළින් මගුල් කෑවට, කෙල්ලෝ දන්නේ නැහැ ඔය සමරන්නේ තමන්ගේ නිදහස් ජීවිතේ අන්තිම දවසයි කියලා. ඊට පස්සේ මොන නිදහසක්ද? මිනිහට බත් තම්බ තම්බ ඉන්නයි, ළමයි බලාගන්නයි… පිස්සු වගේ හිතද්දීත්. ඔය හින්දයි මං කවදාවත් බඳින්නේ නැහැ කියලා හිතුවේ. මට ලොකු හීනයක් තියෙනවා බිස්නස්කාරියෙක් විදිහට ඉස්සරහට යන්න. ඉතින් ඔහොම කාලයක් යද්දීමට කබීර්ව හම්බවෙන්නේ. ඒකත් මහා පුදුම විදිහට. මං දවසක් ප්ලේන් එකේ යද්දී කවුදෝ අඬනවා ඇහුනා. බලද්දී මෙන්න හෙන පත කොල්ලෙක්, හොටු සූර සූර අඬනවා. එයාට අම්මව මතක් උනාලු. මගෙත් හිත ගියා කොල්ලට. හෙන හුරුබුහුටියි පාටයි. පොඩි කතාවක් දාගෙන ඉඳලා දවස අවසානයේ අපි යාලුවෝ වෙලා ඉවරයි. මිනිහා අම්මට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒක නෙමේ වැඩේ කියන්නේ, මිනිහගෙන් අනාගතේ වෙන්න කැමති කවුද කියලා ඇහුවම කිව්වනේ බොලේ එයා ගෘහනියක් වෙන්න කැමතියි කියලා. ඒ කියන්නේ ගෙදෙට්ට වෙලා උයා පිහාගෙන වැඩ කරගෙන ඉන්නලු ඕන. අම්මා වගේ ඉන්නලු ඕන. කොල්ලෙක්ගෙන් අහන්න තියා හිතන්නවත් පුළුවන් දෙයක්ද ඒක. මං අවුරුදු තුනක් මිනිහට වඩා වැඩිමල්. අක්කා කෙනෙක්. ඒ ගැනවත් හිතන්නේ නැතුව මේකා මගෙන් මාව බඳින්න ඇහුවා කියන්නකෝ ඉතින්… ඉතින් බලන්නකෝ, මට ඕන ඔෆිස් ගිහින් වැඩ කරලා හම්බ කරන්න. එයාට ඕන ගෙදෙට්ට වෙලා උයාපිහාගෙන ගේ දොර බලන් ඉන්න. මං කසාද වලට අකමැති උනාට කවදමහරි බඳින්නත් එපැයි. මේ කොල්ලගෙත් කිසි වරදක් පේන්න තිබ්බේ නැහැ. ඉතින් අහවල් හේතුවටද මං ඒ යෝජනාවට අකමැති වෙන්නේ.         ඉතින් බැන්දා තමා දෙයියනේ. කබීර් හරි සූරයා. රසට කෑම හදනවා. මගේ අම්මවත් බලන් ඉන්නවා. ජීවිතෙත් මාරයි අප්පා. මං මාරම වාසනාවන්තයි කියලා හිතෙනවා. කෙල්ලෙක් උනත් මං එයාගේ සැමියා. කොල්ලෙක් වෙලත් එයා මගේ බිරිඳ…. මං හම්බකරලා ගේනවා. එයා ඒවායින් ගෙදර නඩත්තු කරනවා. ඉතින් ඔහොම නෙමේ, අපේ පවුල් ජීවිතේ ගොඩක් දේවල් සිද්ධ උනා. මෙහෙම පැය ගණන් ඉඳන් ඕපාදුප කියවන පුරුද්දක් මට නැහැ. දැනුත් මීටින් එකකට යන්න ඕන. ඔය පහලින් ලින්ක් එකක් හොයන් බාගෙන අපේ කතාව බලනවද ඉතින්.

Ki and Ka (2016) on IMDb

 

 

 මෙම ලබා දී ඇති උපසිරසි DVD සහ Bluray පිටපත් සඳහා වලංගු වේ.

17,741 downloadsDownload Ki-Ka-2016.zip113 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

17,741 downloadsDownload Subtitles113 KB

69 comments

  1. rider

    ai ane link eka den neththe

    1. kavindugayshan

      meka denakam unne tnx Masterpiece (2015) Googly 2013 mewata puluwan nam sub denna super actoin film

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  3. රයන් ද සිල්වා

    hash එක ඕනා සහෝ dvd rip නම් හුගාක් තියනවා
    මොන rip එකටද සබ් මැච් වෙයිද දන්නැ නේ....

    සබ් එකට තුති බොක්ක.... තවත් සුපිරිම මූවියකින් හමු වේමු :)
    ෴ජය වේවා෴

  4. Edie

    Denakam balagena hitapu film ekak ...Thanks sahoo

  5. Purnima (Real)

    අබිරහස්, ත්‍රාසජනක.... මට නිකම් ක්ලාන්තේ වගේ

    1. RT

      anaaaaaaa

    2. RT

      anaaaaaaa oya pauuuu

    3. jonty

      down load wen na ne

  6. chamath

    24 (2016) me tamil movie ekata sub onii :D iikmnta dennaaaaaaaakoooooooooooooooo

  7. janith

    eke torrent link nethooo

  8. sumith

    meken ganna yaluwane 2016D370E2A12D7BE7821C1C4E3C192E91A15DEB

    1. Hasith Dilruk

      හෑෂ් එකෙන් කොහොමද ෆිල්ම් ඩවුන්ලොඩ් කරන හැටි කියල දෙන්න පුලුවන්ද සහෝ

    2. නාලක ජයසිංහ

      ඔයා මේක බැලුවද
      ශුවර් නේද මැච් වෙනව කියල

    3. suneth

      thanks bro..

    4. Kasun Kavinda

      select kala right click kala search kala

  9. sugath dammaika

    අනේ බන් ලින්ක් එක දෙන්න බැරි නම් හෑෂ් ටැග් එක හරි දාපන්, නැත්තම් නිකන් ඉදපන් බන් මගුල..

    1. Manori

      true

    2. චිනී

      වැඩක් කරන එකෙක්ට ඒක කරන්න දීල පලයං බං යන්න. උබලට සබ් එක හදපු එකම මදිද. අස්සය නිකන් දුන්නම කරත්තෙත් උබලට හොයල දෙන්න ඕනද.. නිකන් පව් නොදී ඉදහන් බං

  10. Gehan Shantha Darshana

    Godak Kal Balan Hitiya Mekata Sub Denakam Thanks Mayura....

  11. buddhika

    hmmm thanx bn sub ekata..hmm thawa aluth hindi and tamil film wala hod acopy ewith..puluwannm sub ekak hadala denna..aaaaaaaaaa ubala telugu film walata sb denne kalathurakin..puluwannm srimanthudu kiyana ekatawath denna..

  12. me

    Thanks

  13. yohan

    Film ekanam kohomada kiyanna danne na thama baluwe na...bt ube kathawa nam patta saho..mn samnyen comment karana kenek newe..bt mekathawata namcmnt nodi baa..hikz...ok machn...keep it up...hama ekatama mewage hamotama ekenma film ek balanna hithena kathawak dapan boring nathi...jaya wewa...

  14. Kulanjana Maduranga

    niayamai…amuthu storyak wge..thanks MAYURA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Chamal Perera

    thanks maura saho...... patta filumak wage....

  16. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි සහෝ...

  17. Max

    thanx machan sub..puluwan nam 24 movie ekatath sub denna

  18. Chami.S

    Thanks..
    Good Luck...

  19. Max

    thanx machan sub..ekata..puluwan nam 24 movie ekatath sub denna

  20. Jack

    නියමයි මචෝ..
    ස්තුතියි සබ් එකට.
    ජය..

  21. yeshu

    Tnx

  22. prasad madushaN

    thanks mayura bro ube sub maru bng...maara pahadiliy....

  23. Bigwill

    Hutto puka den natuwa link eka dapan.. naththan sub nodi nikan hitapan gon utta

  24. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  25. kenway

    thanks jaya wewa

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  27. කලු සජිත්

    thanks sub ekata.# ky eka dennako

  28. නාලක ජයසිංහ

    තෑන්ක් සහෝ...

  29. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි අයිය‍ේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!!

  30. Achi

    Thanx mchan sub ekata...
    Jaya wewa!!!

    1. කොල්ල

      (Achi)ආච්චියෙ ඔයාගේ පෙනුමනං ගොඩාක් තරුණයි වගේ නෙව..... හරියට තරුණ කොල්ලෙක් වගේ .... :-)

  31. sujeewa

    torrentwala link danna

  32. sujeewa

    apita yorrent hayanna epa wenawa

  33. ප්‍රබුද්ධ කේසර විතානගේ

    "ඔහු මගේ ආදරණීය බිරිඳයි "???? නම පොඩ්ඩක් අවුල් නැද්ද බං? ඔහු කොහොමද බිරිඳක් වෙන්නෙ???
    කොහොම වුණත් උපසිරසියට තුති bro!!
    :) :) :)

    1. Latha

      Watch the movie plz

    2. ප්‍රබුද්ධ කේසර විතානගේ

      ha ha haaa! I got It..!! :D

  34. Danushka

    Thanx for sub. Lipiya nam supireee. mage hitha giya saho..

  35. SACHI

    film eka download kranna link ekka dennko.

  36. Mayura

    මන් ආස රොමැන්ටික් වෙන්න :*

  37. Menu

    Thank you!

  38. lakindu

    baiscope eke link natthe ai kiyala kiyanawada admin...?

  39. Nadeesha Dilrukshi Kumari Dissanayake

    ai dan link dannaththe? torrent hoyanna giyama film eka balannath epa wenawa. aye link danna plz

    1. madhu

      akke mek ink eka koheda thynne

  40. රොයිලි

    බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. sama

    meke film eka nadda.sub witarak wedak nane.film ekat danna

  42. sama

    mama oyalage hoda fan kenek.pooja umashankarge movies tikakut mekata
    add karanna

  43. Pasindu

    දැන් ට‍ොරන්ට් ෆයිල් එක ද‍ෙන්න‍ේ නැද්ද?

  44. Suu

    thank u

  45. dilshan

    thanks

  46. rasitha

    ai dan film eka link eka denna natta. ekath dunnanam lasinada

  47. Dilun

    ගොඩක් ස්තූතියි සෙහෝ.......
    බලල කියන්නම් කොහොමද කියල...

  48. Thara

    Thanks machan

  49. madhu

    ane meke link eka enne na

  50. madhu

    meke video eka kohenda download karanne

Load more comments