Watch Trailer

Lake Placid 2 (2007) with Sinhala Subtitles | කිඹුල් විල 2 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න මම මගේ දොළොස්වන උපසිරසියත් අරන් ආවා. මේ මම කලින් දුන්න Lake Placid එකේම දෙවෙනි කොටස. හැබැයි මේක පලවෙනි එක වගේ චිත්‍රපට හෝල් වල පෙන්වන්න හදපු එකක් නෙවි . මේක ආවේ DVD වල පමණයි . ඒ කියන්නේ හෝම් මුවි එකක් විදියට . ඒ හින්ද අඩු වියදමින් කරපු හින්ද පළමු එකේ තරම් කිඹුලෝ තාත්වික […]

Lake Placid 2 (2007)

ආයුබෝවන් යාලුවනේ ඔන්න මම මගේ දොළොස්වන උපසිරසියත් අරන් ආවා. මේ මම කලින් දුන්න Lake Placid එකේම දෙවෙනි කොටස. හැබැයි මේක පලවෙනි එක වගේ චිත්‍රපට හෝල් වල පෙන්වන්න හදපු එකක් නෙවි . මේක ආවේ DVD වල පමණයි . ඒ කියන්නේ හෝම් මුවි එකක් විදියට . ඒ හින්ද අඩු වියදමින් කරපු හින්ද පළමු එකේ තරම් කිඹුලෝ තාත්වික නැ. ඒත් කතාව නියමයි. Animal වගේම horror බලන්න ආස යාලුවොන්ට නියම චිත්‍රපටිය.

කතාව ගැන කියනවනම් මේ කතාවත් වෙන්නේ පළමු එක උන විලේමයි. හැබැයි අවුරුදු තුන හතරකට පස්සේ. ඉතින් ඔක්කොම අලුත් චරිත තමා තියෙන්නේ. විලේ සුපුරුදු පරිදි අතුරුදහන් වීම් පටන් ගන්නවා. ඉතින් හොයල බලනකොට දැනගන්න ලැබෙනවා අඩි තිහක් විතර ලොකු කිඹුල්ලු රංචුවක් ඉන්නවා කියල. ඉතින් ෂෙරිෆ්ලයි වන ජීවී කණ්ඩායමකුයි උන්ව දඩයම් කරන එක තමා චිත්‍රපටිය. හීනියට යටින් ආදර කතාවකුත් යනවා.

මම ඔයාලට ඊළඟට දෙන්නේ අලුත් චිත්‍ර පටියක්. ඒක ගිය අවුරුද්දේ ආපු ලෝක විනාසේ සම්බන්ධ චිත්‍රපටියක් . මේකේ ඉතුරු කොටස් දෙක ඊට පස්සේ දෙන්නම්. වෙනද වගේම ඔයාලගේ කමෙන්ට්ස් මම බලාපොරොත්තු වෙනවා . මොකද වැය කරන කාලය ගැන ඔයාල කියන දේ දැනගන්න එක සතුටුයි.

කියන්න දෙයක් තියනවා . මේ චිත්‍ර පටියේ තියන අඩ නිරුවත් දර්ශන සහ දෙබස් නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියල කියන්න පුළුවන්. ඒ හින්ද පොඩි අය නොබලනවනම් තමා හොඳ.

මම යනවා . ඉක්මනින්ම එන්නම්.

බුදු සරණයි …..!

 

 

Lake Placid 2 (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,172 downloadsDownload Lake.Placid.2.2007.Baiscopelk.com_.rar65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

1,172 downloadsDownload Subtitles65 KB

31 comments

  1. ishan

    thanks bro.dhigatama demu.jaya wewa!!!!!

  2. අසංක ප්‍රදීප් රණතුංග

    නීතිමය හේතුනිසා බයස්කොපේ එකේ දැන් ටොරන්ට් ලින්ක් දෙන්නේ නැ. මම හදපු උපසිරසියක් නිසා මම පෞද්ගලිකව ඔයාලට උදවු කරන්නම් .
    720 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න

    c25cbd618da62e7c931f4f7befb0aa3bcfd84b10
    1080 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
    398759ff1cda785f1f77acc88515cb1960778dde

  3. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ තවත් උපසිරසියකින් හමු වෙමු
    ෴ජය වේවා෴

    වෙලාවක් තියන හැටියට Daybreakers එකටත් සබ් එක දාමු සහෝ සුපිරිම මූවියක් IMDB 6.5 අගයක් අරගෙන තියනවා...

  4. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  6. Jack

    ස්තුතියි මචෝ සබ් එකට.
    ජය...

  7. prasad madushaN

    thanks mcn eka bluwaa...makath aniwa blanawa jaya wewa

  8. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

  9. kavinda

    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

  10. mithun

    උපසිරැසි ගැන්නුවට තුති බ්‍රො . බයිස්කෝප් සයිඩ් එකෙ ලොකු වෙනසක් කරයි වගෙ. අගෙ කරනව බ්‍රො. . Lake placid palawani චිත්‍රපටය බැලුව අසාවට නියමට සබ් එක තිබුන බ්‍රො.. සහො මෙන්න මෙහෙම චිත්‍රපටක් තියෙනව. ඔය එකටම බලන්න . ඇයි දන් නෑ මෙ චිත්‍රපටයට කාටවත් ඇහැ ගැටුන් නැත්තෙ. (Killing season 2013) බ්‍රො මම තුන් හතර පාරක් බලපු චිත්‍රපටක් . එච්චරටම නියම ස්ටොරි එක.. චිත්‍රපටයට සබ් එක දෙනව නම් දෙන්න ඔයට හොද නම්. හොද රස වින්දනය පිරි දෙබස් තියෙ මෙමෙ චිත්‍රපටයෙ, උපසිරැසි ගන්වනව නම් සාදාරනයක් ඉටු කරන්න.ඔබට ජය. දිගටම දෙමු හොදම එව..

    1. අසංක ප්‍රදීප් රණතුංග

      දැනටමත් මම මේක කරන්න ඕන කියල හිතල තියෙන්නේ. බලමුකෝ ඉස්සරහට.

    2. mithun

      Bohoma sthuthi wachanata..balannako kohomada story eka kiyala.. sameera aiyata kiyanna ki unna filuma.. oyata kiyanna hituna onna

    3. mithun

      සමාවෙන්න ඔන සහො ඉහත කි චිත්‍රපට උපසිරැසි ගන්වපු වග අද තම දැනගන්නට ලැබුණේ .
      මගෙ පරිගණකයේ දොශයක්දො, සයිඩ් එකෙ දොශයක් නිසාදො මට චිත්‍රපට සොයගැනිමට නොහැකි උන .එ ගැන කනගාටු වෙමි. ඔයටත් බොහොම ස්තුතියි

  11. Tharaka

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ… ජය.

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. කලු සජිත්

    thanks sub ekata.jayawewa!!!

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  15. Arshad Anas

    tancx machan sub aketa genrtion iron movie akata sub denna puluwandha

  16. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!!

  17. Shamal manojan

    සබ් ඒකට ගොඩක් ස්තූතියි!
    ඉතිරි ෆිල්ම් දෙකටත් සබ් දෙනවා නේද?

    lake placid 3
    Lake Placid: The Final Chapter - 2012

  18. Ishan U. Ranasinghe

    Machan Lake Placid 3 ake sub kawadda daanne? ikmanta dapan brow <3

  19. Udara Damith B\K

    .................................උපසිරසට බොහොම ස්තූතියි ...............

  20. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Kumara

    Apita Piuluwannam Lake Placid 3 (2010) Eketh Sub Denna Bro....

  22. dil_shan

    thanks bro

  23. nipuna adikari

    thnx mchn

  24. Dewadithya

    Thanks for Sub!

  25. arawindasunimal

    thanks sub ekata (asanka pradeep) jayawewa........

  26. Anonymous

    Thanks Brother

  27. Amalka Himeshan

    Thanks