Watch Trailer

Sangili Bungili Kadhava Thorae (2017) with Sinhala Subtitles | සංගිලි බුංගුලි දොර ඇරපන් [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට මේ මගේ පළවෙනි උපසිරැසිය, හිතේ තිබුන ආසාවක් තමයි අද මේ ඉෂ්ට වුනේ. ක්‍රිකට්, ෆිල්ම් නම් ඉතිං මිස් කරගන්නෙම නැ, දෙමළද හින්දිද ඉංග්‍රීසිද බලන් නැතුව හැම ෆිලුමක්ම tv සීරියස් එකක්ම බලනවා. වැඩි කතා මොකටද සුපිරිම ෆිලුමක් සෙට් වුනා පළවෙනි වැඩේටම,ලයින් ගාන ඊට…

 

සුභ දවසක් හැමෝටම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට මේ මගේ පළවෙනි උපසිරැසිය, හිතේ තිබුන ආසාවක් තමයි අද මේ ඉෂ්ට වුනේ. ක්‍රිකට්, ෆිල්ම් නම් ඉතිං මිස් කරගන්නෙම නැ, දෙමළද හින්දිද ඉංග්‍රීසිද බලන් නැතුව හැම ෆිලුමක්ම tv සීරියස් එකක්ම බලනවා. වැඩි කතා මොකටද සුපිරිම ෆිලුමක් සෙට් වුනා පළවෙනි වැඩේටම,ලයින් ගාන ඊට සුපිරි 2435 ක් වැරදි අඩු පාඩු ඇති ගණන් ගන්න එපා මචන්ලා. අනිවාරෙන්ම මතක් කරන්න ඕන සිසිල ප්‍රසාද් සහෝදරයව මේ හැම දේකටම බොක්කෙන්ම සප් එක දුන්නා. බයිස්කෝප් අඩවියට වගේම සිසිල අයියේ ඔයාටත් ස්තුතියි!

ෆිල්ම් එක ගැන කිව්වොත් IMDB අගය 6.3 ක් දැනට වාර්තා වෙලා තියනවා. අධ්‍යක්ෂණය නදිගවේල්ගෙන් , නිෂ්පාදනය fox star studio සමගින් ඇපල් ප්‍රොඩක්ෂන් , ජීවා එක්ක ශ්‍රී දිව්‍යා සහා සූරි ප්‍රධාන චරිත කරනවා. සුපිරි සින්දු 3ක් තියනවා ඒවගේ සංගීතය විශාල් චන්ද්‍රසේකර්ගෙන්. 2016 මාර්තු නිෂ්පාදන කටයුතු ආරම්භ කරපු මේ ෆිල්ම් එක 2017 මැයි 19 බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වීම ආරම්භ වුනා.

කතාව ගැනත් ටිකක් කියලම යන්නම්. හොල්මන් කොමඩි දෙකම තියනවා ඒ වගේම පොඩි කතාවකුත් තියනවා කම්මැලි නැතුව ආතල් එකේ බලන්න පුළුවන්. වාසු(ජීවා) ඉඩම් තැරව්කාරයෙක් ඒ වුනාට එයාටත් තාම ගෙයක් නෑ ඉතිං වාසු කට්ට කාලා ගන්නවා ගෙයක්. මේ ගෙදර වටේ තමා ඉතිං කතාව ගලාගන යන්නේ හැමෝටම ආරාධනා කරනවා ෆිල්ම් එක අරන් බලන්න, හොද නරක කියන්න. එහෙනම් සුභ දවසක් හැමෝටම.

තෙරුවන් සරණයි!!!

 

Sangili Bungili Kadhava Thorae (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilRockers.nu – Sangili Bungili Kadhava Thorae (2017)

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

16,636 downloadsDownload Sangili-Bungili-Kadhava-Thorae-2017-1.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Shehan-Prathapasinghe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙහාන් ප්‍රතාපසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

16,636 downloadsDownload Subtitles73 KB

42 comments

  1. Sisila Prasad

    නියමයි සහෝ.
    සුපිරිම ෆිල්ම් එකක් වගේම, ලොකු දෙබස් ගාණක් තියෙන අමාරු ෆිල්ම් එකකින් තමයි වැඩේ පටන් අරගත්තේ.
    ඇරත්, පළවෙනි ෆිල්ම් එක දවස් දෙකකින් ඉවර කරනවා කියන්නෙ ලොවෙත් නැහැ.
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා.
    දිගු ගමනක් යාවි කියලා බලාපොරොත්තු වෙනවා.
    ජයවේවා!!!

    1. shehan prathapasinghe

      අනිවාරෙන්ම යමු ලොකු ගමනක් බොහොම ස්තුතියි සහෝ හැම උදව්වකටම ජය !!!!

  2. Dilan

    Hoda film ekak wage...sthuthi saho...obata jaya wewa saho..

    1. shehan prathapasinghe

      ස්තුතියි සහෝදරයා

  3. Mithun

    නියමයි සහෝ මෙකත් බලන්නම හිතෙනව හොද අගයක් තියෙන එකෙ බොහොම ස්තුතියි

    1. shehan prathapasinghe

      ස්තුතියි සහෝදරයා

  4. kumara

    බොහෝම ස්තූතියි මල්ලි. ගොඩාක් පිං. දවස් දෙකෙන් හැදුවා කියන්නෙ සසුපිරි වැඩ්ඩෙක් තමයි. උපසිරසි ක්ෂෙත්‍රයේ දිග ගමනක් යන්ට හැකිවේවා. බුදු සරණයි.

    1. shehan prathapasinghe

      ස්තුතියි සහෝදරයා

  5. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දවස් දෙකෙන් දුන්නා කියන්නේ වැඩේ බොක්කෙන්ම කරලා කිය එකයි. :P
    බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා,
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  6. Ravin Laksitha

    තැන්ක්ස් බ්‍රෝ ........sub කරන්නත් කව්රුත් නැති වෙලාවේ අපිට කරලා දෙන සේවයට ගොඩක් අවන්කවම සතුටු වෙනවා.......ෆිලුමක් බලන්නේ උබල වගේ එල කොල්ලෝ ඉන්න හින්ද මචන්......එල එල දිගටම ගමන යමු ......

  7. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  8. prasad

    sub ekata thanks mcn.api wanuwan dina dakak thula sub eka haduwata godak stutie.

  9. supun

    ram charange dhruva ekata sub oneeeeeee

  10. supun sasanka

    ram charange dhruva ekta sub oneeeeee

  11. binu

    thqq very much

  12. rangika Kariyawasam

    එල මචන් එල...උබ නියමෙට සබ කරලා තියෙනවා.මග බලාන හිටපු ෆිලුමක් තමා මෙි.එල මචන් දිගටම කරගෙන යමු.බෝම ස්තුතීයි මෙි සබ දුන්න⁣ට...

  13. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

  14. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ආරම්භයේම අසීරු වැඩකට නොවැ අත ගහලා තියෙන්නේ.. ඒත් අඩු පාඩුවකින් තොරව ලස්සනට කරලා තියේ. දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකිවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ..!
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  15. DG

    bohoma sthuthi saho...

  16. Chalana

    thnx bro...

  17. sudarshana fdo

    sinhala sube ekata thanks bro ...ram charange Dhruva (2016) film ekatath ekmaninma sube dannako ekath supiri film ekak..jayawewa ///// j..p..b...s

  18. Kulanjana Maduranga

    patta ahhh...1st filumama tamil..ela aniwa balanawa thama...thawa tamil film denn..G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks SHEHAN saho..Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  19. D.Chamara

    bohoma sthuthi sahooo degatama karagena yamuo jaya...

    1. Lahiru Pramod

      Thanks❤

  20. Tharindu

    thanks bro sub eka dunnata......

  21. Mahesh

    Sub ekata thanx

  22. Lahiru

    Machan telugu dhuruva ekatath sub dapankoo

  23. chamika

    sub akata Thanx bro /Saravanan Irukka Bayamaen (2017) maketh dannako ikmanata

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Udaya Fernando

    Thanks machan

  26. Dilshan Rajapaksha

    Thanks....sahooo.sub ekata

  27. DM Asela

    Thank you very much. good luck bro

  28. සිතුම්

    තැන්කො යාලො

  29. Lashan Tharuka

    dhilluku dhuddu tamil movie eke sinhala sab
    Karapan ko saho...supiri movie ekak thama ekath.....

  30. Lashan Tharuka

    sub ekata tnx saho

  31. කෞෂාන් පියුමන්ත

    පලවෙනි එකට සුබපැතුම් බොක්ක.දිගටම ටැමිල් ඒවටම සබ් දෙමු. අපේ සන්ත්නම් අයියගේ dhilluku dhuddu-2016 එකටත් පුලුවන්නම් සබ් දියන්.ඉංග්‍රීසි උපසිරසියක්නම් තිබ්බේ නෑ.ලයින් ගගහ තමයි කරන්න වෙන්නෙ කරනවනම්.එනිවේ සබට තෑන්ක්ස්.ජය!!!

    1. Kavishka Vikum

      ow matath ona

  32. Dilruk

    sub ekata thanx mcn puluwannam ram charange druva ekata sub dipanko bnz

  33. shanaka

    thankx..ela

  34. Gayan

    සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

  35. Djyasitha

    thanks bro....

  36. Tharuka

    Tnx සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.