Kida (2023) Sinhala Subtitles අපෝ මේකෙ ඉන්න නළුවෝ කවුද දැකලවත් නෑනේ නළුවයි නිළියයි දෙන්නම කැතයිනේ ෆයිට් නෑනේ මේකේ අපේ අය ගොඩක් ලස්සන ෆිල්ම් මගහැර ගන්නේ මෙහෙම කියලා තමයි. ඒ වගේම තමයි ඒවට උපසිරැසියක්වත් හොයාගන්න ටිකක් අමාරුයි. ඉතින් මට ඕනේ වුනේ මේ වගේ ෆිල්ම් හොයන් ගිහින් සබ් කරන්න තමයි. එහෙම හොයන් යන…
Kida (2023) Sinhala Subtitles
අපෝ මේකෙ ඉන්න නළුවෝ කවුද දැකලවත් නෑනේ
නළුවයි නිළියයි දෙන්නම කැතයිනේ
ෆයිට් නෑනේ මේකේ
අපේ අය ගොඩක් ලස්සන ෆිල්ම් මගහැර ගන්නේ මෙහෙම කියලා තමයි. ඒ වගේම තමයි ඒවට උපසිරැසියක්වත් හොයාගන්න ටිකක් අමාරුයි. ඉතින් මට ඕනේ වුනේ මේ වගේ ෆිල්ම් හොයන් ගිහින් සබ් කරන්න තමයි. එහෙම හොයන් යනකොට හම්බුන ලස්සන එකක් තමයි මේ Kida කියන්නේ. ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ ඒ වගේම තමයි සමහර මිනිස්සු ජීවත්වෙන්න විඳින දුක මාර විදියට පෙන්නන්න මේකේ සමත් වෙලා තියෙනවා. IMDB Rating අතින් ගත්තොත් මේකෙ 8 ක් වගෙ හම්බෙලා තියෙනවා. එතනින්ම තේරෙනවා මේ ෆිල්ම් එක ගැන
Director – Ra Venkat
Writer – Ra Venkat
Cast – Kaali Venkat, Poo Raam, Dileep
කතාව ගැන කියනව නම් මේ කතාව යන්නේ ඉන්දියාවේ මදුරෙයි වල කම්බූරු කියන ගම වටා තමයි. ඉතා දුශ්කර ගමක් මේක. එහෙ ඉන්න මිනිස්සු දීපවාලි වලට සැරසෙන හැටි තමයි මේකෙ තියෙන්නේ. කතාව පටන් ගන්නකොටම එළුවෙක් හොරකම් කරපු සිද්දියකින් තමයි මේක පටන් ගන්නේ. මං වැඩිය කතාව කියන්නේ නම් නෑ මට වැඩිය ලිපි ලියන්න තේරෙන්නෙ නම් නෑ හැබැයි. අඩුපාඩු එහෙම තිබ්බොත් පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න
එහෙනම් කට්ටියට ජයවේවා
Kida (2023) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRip / Web පිටපත් සඳහා වලංගු වේ.
1,920 downloadsDownload Kida-2023.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Kida (2023) Sinhala Subtitles
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kida (2023) Sinhala SubtitlesSubtitles by
ලහිරු දර්ශන
Subtitles
- #Dileep
- #Kaali Venkat
- #Kida (2023) Sinhala Sub
- #Kida (2023) Sinhala Subtitles
- #Kida Sinhala Sub
- #Kida Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Poo Ramu
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #ලහිරු දර්ශන
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Kasun Widusha
Viperkush
Mama asama "me film eka baluwe naththam wadak na" kiyana ayata thama. mama kawadawath sub aran comment dala na. eth ada daanna hithuna. thank you sub ekata jaya wewa!
Buddhika Lakmal
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Ruwan
DeAr 2024 subbtitle dannako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තූතියි උපසිරසියට