Kung Fu Panda (2008) Sinhala Subtitles ‘ ඊයේ කියන්නෙ අතීතයක් ‘ ‘ හෙට කියන්නෙ අභිරහසක් ‘ ‘ ඒත් අද කියන්නෙ තෑග්ගක් ‘ ‘ අන්න ඒකයි අපි ඒකට වර්තමානය කියන්නෙ ‘ කොහොමද ඉතින්, හැමෝටම. අප්‍රේල් මස 9 වෙනිදා නිකුත් වුණු Kung Fu Panda 4 (2024) උණුසුම මැද්දෙ හුඟ දෙනෙක් නැවත නැවත අපිට ඉල්ලීම් කරලා තිබුණා Kung […]
Kung Fu Panda (2008) Sinhala Subtitles
‘ ඊයේ කියන්නෙ අතීතයක් ‘
‘ හෙට කියන්නෙ අභිරහසක් ‘
‘ ඒත් අද කියන්නෙ තෑග්ගක් ‘
‘ අන්න ඒකයි අපි ඒකට වර්තමානය කියන්නෙ ‘
කොහොමද ඉතින්, හැමෝටම. අප්‍රේල් මස 9 වෙනිදා නිකුත් වුණු Kung Fu Panda 4 (2024) උණුසුම මැද්දෙ හුඟ දෙනෙක් නැවත නැවත අපිට ඉල්ලීම් කරලා තිබුණා Kung Fu Panda (2008) පළවෙනි චිත්‍රපටයට උපසිරැසි දෙන්න කියලා. මුලින් තිබුණු උපසිරැසියේ යම් දෝෂය වගයක් නිසා ඒ උපසිරැසිය ඉවත් කරන්න අපිට සිද්ධ වුණා. ඉන් අනතුරුව තමයි Kung Fu Panda (2008) චිත්‍රපටයට උපසිරැසි ගන්වන්න අපේ විමා සහෝදරයා මටා ආරාධනා කළේ. ඒ වගේම ඒකටනම් ඔහුට විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන. මොකද ලොකු පොඩි කාටත් වයස් භේදයකින් තොරව ජීවිතයට එකී මෙකී නොකී පාඩම් ගණනාවක් ලබා දුන්නු චිත්‍රපටයක් බව සඳහන් කළොත් මං හිතන්නෙ වැරදි නෑ. ඒ නිසාමයි චිත්‍රපටයේ විශේෂ කියමනක් ලිපිය මුලින්ම සඳහන් කළේ. ඒවගේම තමයි මේ චිත්‍රපටය සෑහෙන දුරට මටත් විශේෂ වෙනවා. ඒ මොකද කිව්වොත් මං බලපු පලවෙනි 3D ඇනිමේෂන් ෆිල්ම් එක තමයි Kung Fu Panda (2008) චිත්‍රපටය කියන්නෙ. ❤️ කණගාටුවට කරුණ වෙන්නෙ චිත්‍රපට ත්‍රිත්වයක් ඔස්සෙ ප්‍රේක්ෂ ආදරය නොඅඩුව ලබාගනිමින් සාර්ථක ලෙස නිර්මාණය වුණ මේ Kung Fu Panda චිත්‍රපට මාලාව, අවුරුදු 8කින් පසුව යලි නිර්මාණය වුණ Kung Fu Panda 4 වන චිත්‍රපටයට ලබාගන්න හැකියාවක් ලැබුණේ නෑ.
Kung Fu Panda චිත්‍රපට මාලාව අදාල වර්ෂයත් එක්ක මං පහලින් මේ විදිහට සඳහන් කරන්නම් ,

01. Kung Fu Panda (2008)
02. Kung Fu Panda 2 (2011)
03. Kung Fu Panda 3 (2016)
04. Kung Fu Panda 4 (2024)
චිත්‍රපටය තුළ නළු නිළි වශයෙන්,

Jack Black, Po විදිහටත්

Dustin Hoffman, Master Shifu විදිහටත්

Ian Mcshane, Tai Lung විදිහටත්

David Cross, Crane විදිහටත්

Seth Rogen, Mantis විදිහටත්
• James Hong, Mr. Ping විදිහටත්

• Jackie Chan, Monkey විදිහටත්

• Lucy Liu, Viper විදිහටත්

• Angelina Jolie, Tigrees විදිහටත්

තම හඬ දායකත්වය ලබා දීලා තියෙනවා.
ඉතින් මීටවඩා වැඩි යමක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඉක්මනින් තව උපසිරැසියකින් හමුවෙන පොරොන්දුව ඇතුව අදට ගිහින් එන්නම්.
හැමෝටම සුභ දවසක්! ජය වේවා!
Name: Kung Fu Panda (2008) Run time: 1h 32min Category: Family, Comedy IMDb rating: 7.6/10 Rotten Tomatoes: 83% Audience score: 83% (250, 000+) Release date: June 6, 2008 (USA) Directors: Mark Osborne, John Stevenson Distributed by: Paramount Pictures Box office: $631.7 million Music by: Hans Zimmer; John Powell Produced by: Melissa Cobb
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස Bluray පිටපත් සඳහා ගැළපේ
4,996 downloadsDownload Kung-fu-Panda-2008.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kung Fu Panda , Kung Fu Panda (2008), Kung Fu Panda (2008) Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Dustin Hoffman
- #Editor's Pick
- #Ian McShane
- #Jack Black
- #Kung Fu Panda (2008) Sinhala Sub
- #Kung Fu Panda (2008) Sinhala Subtitles
- #Kung Fu Panda Sinhala Sub
- #Kung Fu Panda Sinhala Subtitles
- #Must Watch
- #Seth Rogen
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Stephanie Stine
- #Sub
- #Subs
- #Subtitles
- #Viola Davis
- #You Decide
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Asanga kb
Udara Damith
Kalin ඒවා ව්ද්ගේ ගතියක් නෑ ව්ද්ගේ නේ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

bohoma sthuthii